සංධානයේ පාලනය ඇති සුරියවැව ප්‍රාදේශීය සභාවේ 2012 අයවැය පරාජය විය. සංධානයේ මන්ත්‍රීන් තිදෙනා එජාප මන්ත්‍රී සමග එක් වී අයවැයට එරෙහිව ඡන්දය දුන්හ. සභාපති සමග එහි මන්ත්‍රී සංඛ්‍යාව පහකි. බළපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 13කින් සම්මත කැර ගැනීමට විපක්ෂ නායක ඇතුළු එජාප මන්ත්‍රීවරු සිවු දෙනෙක් සංධානය සමග ඡන්දය දුන්හ. එජාපයේ එක් මන්ත්‍රීවරයෙක් විපක්ෂව ඡන්දය දුන්නේය. මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ නොසිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ප්‍රජාතන්න්‍රවාදී නම් ඕක අමුතු දෙයක් නෙමෙයි.