මීගහකිවුල බෝගහපතන ප්‍රාථමික විදුහල අද හදිසියේ වසා දැමීමට සිදුවිය එම විදුහලේ සේවය කරන ගුරුවරුන් දෙදෙනාම නිවාඩු යෑම ඊට හේතුවයි. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඊ. නන්දසිරි මහතා කීවේ සොයාබලා වහාම විසැඳුමක් දෙන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලටම දෙකයි ඉන්නේ (දී)
අර අය වැයෙන් කියපු ජාතියෙ පාසලක් වගේ (ස)
දෙන්නටම දිගටම ගෙදර ඉන්න කියන්න (ස)
ආශ්චර්‍යයේ ජාතික පාසල් (ස)
මානුෂිකව සළකන්න. ගූරුවරුත් මනුෂ්‍යයෝ. නිවාඩුවක් දාන්න බැරිද? මෙහෙම කළහම වෙන්නේ ඉගැන්වීම එපා වෙන එකයි. අඩුම වැටුපට වැඩි වැඩකොටසක් කරන පිරිසක්. ඔය ගූරුවරු දෙන්නාත් නැති වුණොත් කවුද කරන්නේ? සංවාදයට විවෘතය. (නි)