”මා හැමදාම පිරිත් අසා නින්දට යන්නේ. එවිට නින්දේදී මැරුණොත් සුරංගනාවියන් එක්ක මල් කඩන්න වේවි. දැන්ම නිවන් දකින්න බැහැ. ජොලියක් දාන්න බැරි නිසා දිව්‍යලෝකේ ගිහිල්ලා සුරංගනාවියන් එක්ක මල්කඩා කරට උඩින් අතදාගෙන ගිහිල්ලා තමයි මැරෙන්න ඕනෑ. යාළුවන් නිසා එක සිල් පදයක් කැඩෙනවා. රතු වයින් ටිකක් බොනවා. දිව්‍යලෝක පෝලිමේදී ලෝ දිය ටිකකුත් කටේ හලාවි.” ඇමැති මර්වින් සිල්වා මහතා එසේ කීවේ වීර කැප්පෙටිපොළ පිළිරුව පලාගලදී විවෘත කරමිනි. එදා කැප්පෙටිපොළ සමග තමාද සිටින්නට ඇතැයි කී ඔහු කැප්පෙටිපොළ තුමා අල්ලා ගැනීමට ඔත්තු දුන් වෙලාවේ තමා එතැන සිටියා නම් රෙදි වෙළෙන්දාගේ රෙද්ද ගලවා ගහක එල්ලන බවද කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකිකයෙක් වී ඉපදීම කනගාටුවක්.
කණගාටුයි. ශ්‍රී ලාංකිකයකු ලෙස ඉපදීම දුකක් ලෙස සලකමි
මෙවැනි ඇමැතිවරු ඉන්න රටකද අපි ඉපදුනේ?
ඇමැතිවරයෙක් ජාතික වීරවරයෙකුගෙ උපහාර උළෙලකදි කතා කරන විදියද?
මෙන්න මෙයා එක සිල් පදයලු කඩන්නෙ. කාට කියන්නද මේව.
ඔච්චර කොන්ද පන තියෙනවන් යාළුවෝ කියන දේ අහන්නේ මොකටද? අනික ඔබතුමා බුද්ධාගමට අගෞරව කරන්න එපා ඔය වගේ කතාවල් කියලා.....
එක සිල් පදයයිළු කඩන්නේ? කාටද මේවා කියන්නේ. වීර කැප්පෙටිපොලටත් නිගරුවක්
කවුද මේ උත්සවයට ආරාධනා කළේ?
පිස්සුද හැටිද
කැප්පෙටිපොල තුමාගෙ කාලෙ කවුරු වෙලාද දන්නේ නෑ හිටියේ
ගිය ආත්මේ අන්දරේද මන්දා
පිස්සු
ඒක හරි. දැන්ම නිවන් දකින්න ගියොත් සුරන්ගනාවියො කියාවි ‘ ඔබ එනවා බලා මට......‘
නින්දේදී මැරුණොත්,රතු වයින් ටිකක් බොනව කැප්පෙටිපොළ සමග.
කවුද දන්නේ නෑ ඔක්කුට දැම්මේ
දකින්න බෑයි කියල බෑ. අනිවාර්යෙන් දකින්න ඕන. මෙහෙදි නොදකින දේවලුත් දකිනවා. දකින දේවලුත් නොදකිනවා.
දිව්‍ය ලෝකෙ යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. මාධ්‍යයටවත් කතා කරන්න දන්නේ නෑ
ඔත්තුව දුන්නේ කවුද දන්නේ නෑ.
තවත් බීන් කෙනෙක්ද?
කවුද දන්නේ නෑ ඡන්ද දුන්නේ.
රජ වාසලක් නැති කවටයෙක් වගේනේ
අනේ මෙහෙම තන්හාවක්
අපිට මේ වගේ අයගේ මානසික ඇතුලාන්තය හොදට තේරුම් ගන්න පුළුවන්
ඕනෙම මනුස්යෙකුගේ ඇතුළාන්තය එළීයට එන්නේ කට ඇරියම තමයි
කවදා හරි මුළු රටම එකතු වෙලා පින් දෙන්න ඕනි ආයි මේ රටේ ඉපදෙන්න එපා කියලා
එයා කියන්නේ මොනවද කියලා එයාවත් දන්නේ නෑනේ
අයියෝ! මෙහෙමත් කෙනෙක්
දිව්‍ය ලෝකේ ලෝදිය තියෙනවද
බුදු අම්මෝ, ඔබතුමා ගියොත් මම නම් කීයක් දුන්නත් යන්නේ නෑ එතෙන්ට
මට නම් අනේ පවු කියලා හිතෙනවා
මේ ඇමතිලාමද කියලා හිතෙනවා අපිට නම්
කූඩ වල සුදු රෙදි තියෙන්න බෑනේ
දිව්‍ය අංගනාවන්ට අපට වාගේ තරහ යන්නේ නෑ තරහ ගියත් ඒ උදවිය කවදාවත් බොරු කියන්නේ නෑ
නිවන ගැන අබමල් රේණුවක්වත් දැනීමක් තියෙන කෙනෙක් නම් මෙහෙම කියයිද?
ශ්රී ලංකාව කියන්නේ උගත්, බුද්ධිමත්, සාක්ෂරතාවය වැඩි මිනිසුන් ඉන්න රටක් නේද?
හා..හා... දිව්‍ය ලෝකේ ගැන නම් හිතන්නවත් එපා
හැමෝම පන්සිල් පද වලින් කීයක් හරි කඩ කරනවා.ඔබට ජය
දිව්‍ය ලෝකේ නම් මන්දා.ඒත් අවීචි මහා නරකාදිය ගැන නම් බලාපොරොත්තුවක් තියන්න පුළුව්න වෙයි නේද?
පිස්සු
කවුද දන්නේ නෑ ඡන්දේ දුන්නේ ? කවුද දන්නේ නෑ උත්සව වලට ආරාධනා කරන්නේ ? මේ වගේ කතා මාධ්‍ය වල දාන්නත් ඵපා.ඵ්ක බුදු දහමටත් නිගාවක්--.
හැබැයි දිව්‍යලෝකෙ ගියොත් බුදු බණත් බොරුවෙනවා.
මේවා පත්තරේ දාන එකත් අපරාදේ.විකාර
කවුද දන්නේ නෑ මෙහෙම තැන් වලට ආරාධනා කරපු මෝඩයා
අයියෝ බෙහෙත් ටිකක් දෙන්න කවුරුත් නැද්දෝ
කට පියා ගෙන ඉන්න තුරු මෝඩයාත් නුවනැත්තෙක් කියලා කතාවක් තියනවානේ
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් ඇමතිතුමනි, ලැබේද ඉන් සැනසීමක්
නිවන් බැරිනම් ඔනේ එකක්.අපිට මොකෝ
දෙයියෝ සාක්කි
බූරුවො කවද්ද දිව්‍ය ලෝකේ ගියේ?
ඒ කාලේ කවුරු වෙලාද දන්නේ නෑ නේද හිටියේ
අඩු ගාණේ තමන් ඉන්නේ ඉදගෙනද හිටගෙනද කියලවත් දන්නවද දන්නේ නෑ
සමාජයෙන් යම් පිළිලයක් අයින් කරන්න පුළුවන් කව්රුහරි ඉන්නවනම්..... අන්න ඒ කෙනාටනම් අනිවාර්යයෙන් නිවන් දකින්න පුළුවන් වේවි... මහජනයාගේත් ප්‍රණාමය ලැබෙනවා...
නිවන් නෙමෙයි දකින්න ඕනි....
දැන් අපි ඡන්දෙ දීල ඉවරනෙ ඇමති තුමෝ.ඔබතුමාල නිවන් යැව්වට අපි අපායටයි යන්න ඕනේ.
සමහර අයෙක් මේ කථා අහලා නොමඟ යන්න පුළුවන්.ඵ්කත් පවක්.මෙතනම හතරවෙනි සිල් පදය බ්දිලා.
අනේ පිස්සුද මන්දා
වැස්සකට වත් ඉස්කෝලේ ගියාද දන්නේ නෑ
අයියෝ, මෙහෙම කෙනෙක් මේ දැක්කමයි
ඇයි මෙතුමන්ට ඇමැති කමක් දුන්නේ?
ඇදුමක් ඇදගෙනද මන්දා කතා කරන්නේ අපේ කට්ටිය
රෙදි ඇදගනද දන්නේ නෑ කතා කරන්නෙ.
සුරංගනාවියෝ කැමති නෑ ගදයින්ට
සුරංගනාවියන්ට කිට්ටු වෙන්න අද බැරි උණානම් හෙට කොහොමත් බෑ
දිව්‍ය ලෝකේ නෙමෙයි.වීරවිලට තමයි යවන්න ඕනි
ආචාර්යවරයෙක් කියන කතාද මේවා?
මාළුවා නහින්නෙත් කට නිසා කිවුවලු
දිව්‍ය ලෝක වල ලෝදිය නෑ.අපායේ පෝලිමේ තමා ඉන්න වෙන්නේ,හැබැයි කල්ප ගානක්.....
එතකොට කරන කිසිම දේකින් පන්සිල් කැඩෙන්නෙ නැද්ද?
මෙයාට ගැළපෙන නියම නම කවුරු හරි දන්නවද?
ඡන්දේ දීපු අයට තමයි මඩු වල්ගෙන් ගහන්න ඕනි
ඒ ගමන නිවන ගැනත් බොරු කියනවා නේද?
හොදටම පිස්සු
යමපල්ලෝ අතවනනවා වගේ ,ලෝදිය රතු වයින් වගේ පේනවද ? සුදු වැන් ඔප්ෂන් එක්ක ලැස්තියි, මුහුදේ පොල් පෙන්නන්න.
අනේ දෙවියනේ, මෙහෙමත් කතා
අන්දරේම තමා
අයියෝ, ඇයි ඔබතුමා ඇමති කෙනෙක් වුණේ?
ඇමතිතුමාගේ ඔය මොන මොනවාහරි හොද වැඩ ගැන හිතලා භාවනා කරන්න.දිව්‍ය ලෝකේ ෂුවර්
රජ වාසලේ හිටපු අන්දරේ මීට වඩා හොඳයි....
නිවන් කෙසේවෙතත් අපායේ යන එක නම් ස්ථීරයි.
ඡන්දෙ දීපු අයට පෝලිමේ තියල වෙඩි තියන්න ඕනේ.
අනේ දෙවියනේ......
සුරංගනාවේ ළං වෙන්නේ නෑ.
මෙයා හැමදාම බණ ඇහුවත්, පිරිත් ඇහුවත් බුදු දහම ගැන දන්න දෙයක් නෑ. බුදුදහමෙ හැටියට දිව්‍ය ලෝකෙ යන්න නිකන් බෑ. සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන.
හෙළ උරුමය අය මේ ගැන මොකද කියන්නේ.
දිව්‍ය ලෝකේ නෙමේ අංගොඩ ගෙනිහින් දාන්න ඕනේ මේ කියන මෝඩ කතා වලට...
කටට බ්රේක් නෑ.............
................. පාර්ලිමේන්තුවට
ඡන්දෙ දීපු අයට ...........
කොහොමහරි මේ රටින් පිටවුනොත් ලොකු දෙයක්..
කවුද.........? ආරාධනා කළේ ......
මෙවා දකින්නට නොලැබෙනවානම්...........
යන යන තැන ඔහොම කියන එක හොඳ..........
කිරි බොන්න මී හරක් ඇති කරනවාද මන්දා
මගේ මහත්තයා ගැන ඹහොම කට කැඩිච්ච කතා කියන්න එපා බොලව් තේරුණාද මම දන්නවා දැකලා තියෙනවා එයා කියන්නේ බොරු කෙමේ එයාට දැන්ම සුරංගනාවියෝ ඉන්නවා කොලොඹ හැමතැනම ඉන්න සුරංගනාවියොෝ එයා අදුනනවා අදුනනවා ඒ තුන්වෙනි සිල්පදය රකින පිනින් මටත් පොඩි පොඩි චාන්ස් තියෙනවා බොලවි ඊර්ෂා කරන්න ඒපා ලගදි අගමැති කමත් ගන්න ඉන්නේ
සාමාන්‍ය මිනිස්සු මේ වගේ අයට චන්දේ දුන්නේ මේ වගේ කතා අහන්න ඒවායින් පොඩි ත්‍රිල් එකක් ගන්න ඕන නිසානේ. දැං මේ වගේ අයට චන්දේ නොදුන්න අපට ඒවාට නොක්කඩු කියන්න එන්න එපා. අපි නම් උදේම බුදුන් වැදලා ගිහින් නියම ජාතික වීරවරයෙකුට චන්දේ දුන්නේ. නමුත් වැඩි බහුතරය වන තමන්නාන්සේලාගේ බහුතර ඡන්ද ප්‍රමාණය නිසා අපේ කැමැත්ත යටපත්වී ගියා. දැන් මොනව කරන්නද? අපිත් හිත හදාගෙන තමන්නාන්සේලාගේ බහුතර කැමැත්තේ අපා දුක මේ අයට චන්දය නොදීපු අපිත් විඳිනවා. අනේ ඇයි මේ රටේ බහුතර මිනිස්සු මේ තරම් මෝඩ. මෝඩ කමට බෙහෙත් නැහැ. දැන් අපි හැමෝම විඳවනවා. මීට පස්සේ වත් සිහි බුද්ධියෙන් කල්පනා කරලා නියම සුදුසු අය පාර්ලිමේන්තු යවන්න. නැතිනම් මෙහෙම තව ටික කාලයක් මේ රට ගියෝතින් මේ රට ආශ්චර්යයක් වීම කෙසේ වෙතත් හරිහැටි කන්න අදින්නවත් නැති ඉතියෝපියාව සෝමාලියාව වගේ රටක් වීම නම් අනිවාර්ය බව ඒවායේ සොහොන් ලකුණු තමයි මේ පේන්න තියෙන්නේ.
මේ වගේ අයට කැප්පෙටිපොළගේ පිළිම විවෘත කරන්න දෙන අයටයි රෙදි ගලවලා ගහන්න ඕන. මෙහෙමත් රටක්...
රෑ දොළහට නින්ද නැතුව - සුරංගනාවියෝ පේනවා නෑ නෑ වියෝලේ...
මෝඩ කතා වෙන නැතුවට හොදයි
තවත් මොන එහෙකට තියා ගෙන ඉන්නවද මන්දා
ඇයි දෙවියනේ මෙහෙව් මිනිස්සු ඉන්න රටක අපි ඉපදුනේ.කැළණියේ මිනිස්සු ඡන්දය දෙන්නේ අහක බලාගෙනද?
කරත්තෙකට බදින්න හොදයි
නිවන් දකින්න ඕනේ නම් මුලින්ම පන්සිල් පද පහ රැකලා ඉන්න.ඒවා මොනවද කියලා දන්නේ නැති නම් ගමේ පන්සලේ හාමුදුරුවන් හමුවෙලා අහලා දැන ගන්න
වීර කැප්පෙටිපොළ රණවිරුවා අද ජීවතුන් අතර හිටියා නම් මෙයාගේ රෙදි ගලවලා පස්ස පැත්තට පයින් ගහලා තමයි එලවලා දාන්නේ. අනේ ඇත්තට මේ වගේ මෝඩ පුරුසයින්ට මිනිස්සු චන්දෙ දුන්නේ දෙවියන්ගේ හාල් කැවිලද මන්දා?
හරි හරි ඇමතිතුමා රතු වයින් පොඩ්ඩකුත් බීලාම නිවන් දකින්නකෝ නේද? ඉස්සර කොල්ලෝ තමයි ටෙලිෆොන් කනේ ගහගෙන කෙල්ලෝ එක්ක මල් කැඩුවේ දැන් ඒ පාර ඇමතුවරු දිවියාංගනාවොත් එක්කත් මල් කඩන්න හදන්නේ හැබෑටම ටැලිපෝන් එකකින්වත්ද?මහාභාරකාරතුමාට කියවලා හිස කුඩිච්චියක් වත් දාලා ඔය අසනීපේ සනීප කරගන්න බලමුද?
ඇමතුතුමා නීලපට දර්ශනය ගැන ලියවිච්ච පොතක් වත් කියෙව්වද දන්නේ නැහැ.ඇයි එකෙනේ ස්ත්‍රී රත්නම්, සුරා රත්නම්, .. ආදී වශයෙන් ස්ත්‍රිය, සුරාව හා සූදුව ත්‍රිවිධ රත්නය හැටියට හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපේ ඇමතිතුමා අනුගමනය කරන්න හදන්නේ නීලපට දර්ශනයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි.කරුණාකරලා මේක ථේරවාද දර්ශනය සමඟ පටලවා ගන්න එපා..හොඳේ.