බොරු වර්ණනා ඇතුළත් දැන්විම් 15 ක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සෞඛය අමාත්‍යංශය තහනමි කර ඇත.
තම නිශ්පාදනයන්හි ඇතැයි කියන ගුණාංග ගැන අතිශෝක්තිය මේ දැන්වීම් වල පළ වීම නිසා මහජනයා නොමග යන බව අමාත්‍යංශය පවසයි.
බොරු වර්ණනා ඇතුළත් දැන්විම් 15 ක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සෞඛය අමාත්‍යංශය තහනමි කර ඇත.
තම නිශ්පාදනයන්හි ඇතැයි කියන ගුණාංග ගැන අතිශෝක්තිය මේ දැන්වීම් වල පළ වීම නිසා මහජනයා නොමග යන බව අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරපුවගෙ නම් දාන්න (නි)
චන්ඩි බන්ඩිත් නතර කරන්න වටින්නේ, මෙච්චර කලුත් දුවාගන්න බැරුව මග වැටුන ළමයි හිටියද?(ස)
අපි නම් අහුවෙයි ඕවට.(නදී)
ඇයි ෂැම්පු වලින් හිස කෙස් වලට පෝෂණය ලැබෙනවා කියන දැන්විම්, දිනපතා අර මොනවද බිව්වම නිරෝගිකම රැකෙනවා කියන දැන්විම්, බොරු දොස්තරලගේ ලෙඩ රෝග සබන් වලින් සුව කරන දැන්විම්, බොරු ඇක්ටිව් සංඝටක.... තව ඕනෑ තරම් තියෙනවා කියනවා නම් (නි)
ඉතා හොඳ දෙයක්. ඉන්දියාවේ නළු නිලියෝ රංග පාන දෙන්වීම් ද වහාම නතර කරන්න. අපේ රටේ කලාවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට දැන්වීම් වලට පෙනී සිටීමෙන් හම්බ වෙන්න ඕන සල්ලි, ඉන්දියාවෙන් ගෙන්වන දෙන්වීම් නිසා නැති වෙලා ගිහින්. අපේ රටේ නළු නිලියන් හෝ ලංකාවේ අය රංග පාන්නේ නැති කිසිම දැන්වීමක් පෙන්වීම නතර කරන්න.(නදී)
නම් ප්‍රසිද්ධ කිරීම ඉතාමත් වැදගත්.ටියුෂන් කඩකාරයින්ගෙ දැන්වීමුත් තහනම් කරන්න.(ස)
එහෙනම් දෙසපාලඥයන් දෙන මැතිවරණ පොරොන්දුවලත් කිසි ගුණාත්මක බවක් නැතිනිසා මිනිසුන් රැවටීමට ලක් වෙනවා නොමග යනවා. එනිසා දේශපාලඥයන්වත් කුණු කූඩෙට දැමිය යුතුයි.(නදී)
ගුණාත්මක බැවින් අඩු නම් තමයි වෙළද දැන්වීම් අවශ්‍ය. එහෙම බැලුවම 99% නතර කළ හැකියි. (නි)
අර මඤ්ඤොක්කා පිටි දැන්වීමත් නතර කරන්න (නි)
දේශපාලනයට ගැති නොවී පගාවට වැඩ නොකර කලොත් 90% දැන්වීම් නවත් වන්න වෙයි.(නදී)
ඒකනම් හොදයි (දී)
ඔස්ටියෝපොරොසිස් ද මොකක්ද ගැන කියන දැන්වීම, පිටිවලින් පුංචි ළමුන්ගේ මොලේ වර්ධනය කරන දැන්වීම. ඔය වගේ බොරු නම් කොච්චර මාධ්‍ය වල දානවද? මාධ්‍ය ආයතනත් සල්ලිම හොයනවා මිසක ජනතාවට සේවය කරනවා කියන එක බාගෙට බොරුවක්. (නි)
මැති ඇමතිවරු ගැන පක්ෂග්‍රාහී මාධ්‍ය වලින් කියන ඒවා මේකට අයිති නැහැ නේද? (නි)
බොරු වර්ණනා නිසා කුණු කූඩයට දානවා නම් ලංකාවේ දේශපාලනයත් කුණු කූඩයට දාන්න වෙනවනේ. (නි)
මේක දේශපාලකයින්ටත් අදාල කරන්න. එතකොට 225 ම තහනම් කළ හැකිය (නි)
වර්ණනා ඈරෙන්න වෙන මොනවද රටේ තියෙන්නෙ (ස)
නම් ටික අපිද හොයන්න ගන්න...........???? (ස)
කෝ බොරු දැන්වීම් වල නම් ?(නදී)