වතුගෙදර හා සීනිගොඩ ප්‍රදේශවල 50කට අධික පිරිසකට වමනය හා කැරකැවිල්ල නිසා වතුගෙදර හා පොල්වත්ත රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. ඔවන් සියලු දෙනාම පවසනුයේ දන්සලකින් ආහාර ගත් පසු මෙම රෝගී තත්ත්වය ඇතුවූ බවයි. තවත් පිරිසක් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.
වතුගෙදර හා සීනිගොඩ ප්‍රදේශවල 50කට අධික පිරිසකට වමනය හා කැරකැවිල්ල නිසා වතුගෙදර හා පොල්වත්ත රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. ඔවන් සියලු දෙනාම පවසනුයේ දන්සලකින් ආහාර ගත් පසු මෙම රෝගී තත්ත්වය ඇතුවූ බවයි. තවත් පිරිසක් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ වැඩ පිලිවෙලක් තිබිලත් මෙහෙම නම්.(නදී)
දන්සල් කාල ද, නැතිනම් දන්සලෙන් කාලද ? දන්සල් කන අයට නම් කොහොමත් ලෙඩ හැදේවි නේද ?(නදී)
අර මහත්වරුන් විසින් පරීක්ෂා නොකරන ලද දන්සලක් විය යුතුයි.(නදී)
දෙයියනේ, පිනට ලැබුනා කියලා අවුරුද්දක දේවල් එක සැරයකට ගිල්ලම වමනේ කැරකිල්ල හැදිලා බේරුනා නම් ඔයින් ගියා ඇති. කෝම හරි කාටත් ඉක්මන් සුවය පතමු.(නදී)
මහී, කන්න තරමටම දන්සල් තියෙනවා. මේ දවස්වල පාරවල්වල වැඩිම තදබදය ඇතිවෙන්නේ දන්සල් නිසා. (නදී)
මේ දන්සල් කියන්නේ ඒ තරම් වැඩකට ඇති වැඩක් නෙවේ අද කලේ ,ඇත්තටම දුගී දුප්පත් අයට නෙවේ මේකේ ප්‍රතිපලය අත් විදින්නේ,අපිම සල්ලි එකතු කරන අපිම ඒවායින් කාල බිල ඉන්නවා,ඇත්තටම කුසට අහරක් නැතිව අමාරුවෙන් ජීවිතය ගැට ගහගෙන ඉන්න ය ඕන තරම් ඉන්නවා,අන්න ඒ වගේ අයට උපකාරයක් කරන්න ඔය සල්ලි වලින්,එකට පෝය බලන් ඉන්න ඕන නැ අවුරුද්දේ ඕන දිනයක කරන්න පුළුවන් (අ)
සමහර බෞද්ධ මිනීමරුවෝ දන්සල් දෙන මුවාවෙන් අහිංසක මිනිස්සුන්ව මරනවා වගේ,මෙයාලට නියම දඬුවම දිය යුතුයි. අනිත් ආගම්වල අය දන්සල් කන්න යන්නේ නැහැ. (නි)
නිකන් දෙන කෑම කන්න පුරුදු උනාම ඔහොම වෙනවා. ඔය දැන් සැල් වල කිසිම ප්‍රමිතියක් නැහැ . දෙන්නේ ජරාව ගොඩක් . මේකත් දැන් ගසා කෑමක් වෙලා.(නදී)
දන්සල් කියන්නේ වැඩකට ඇති දෙයක් නෙමෙයි කිව්වට අහනවායෑ.(නදී)
ඕනවට වැඩිය කෑවම වමනේ යනවා තමා. නොමිලෙනේ.(නදී)
ප්‍රශ්නයක් නැහැ නේ. බෙහෙත් දන්සල සතියේ දින 7ම පැය 24ම දවස් 365ම ඇරලා නේ. (නි)
අනේ ඉතින් හරියට අත සෝදලා කෑවා නම් ඔයවගේ දේවල් වෙන්නේ නැහැනේ.(නදී)
දන්සල් හදන තැනුත් අපේ අර සමහර ආපන ශාලා වගේ තමයි (නි)
දන්සැල් දීම නරක දෙයක් නෙමෙයි. ඒක හරි පිරිසිදු විදියට පිරිසිදු සිතින් කළා නම් හරි. මමත් මගේ සිංහල මිතුරන් සමග වරක් දන්සැලක් කළා. එය හොඳට පිරිසිදුවට කළා (නි)