දනහිස් ආවරණ දෙකක රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් අබරණ හා රන්කාසි රැුගෙන සිංගප්පූරුවේ සිට ආ තරුණ ව්‍යාපාරිකයෙක් කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අල්ලා ගනු ලැබීය.
රන් දම්වැල් 216ක්, මාල 20ක් කරාබු ජෝඩු හයක් හා රන් බිස්කට් 13ක් (බර කිලෝ 1 ග‍්‍රෑම් 740) සොයාගත් බවත් මෑතකදී ඔහු විසි වතාවක් පමණ සිංගප්පූරුවට ගොස් ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන, රේග අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී හා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එස්.එස්. පේ‍්‍රමරත්න මහත්වරු කියති. රුපියල් ලක්ෂ හතහමාරක දඩයක් නියමකැර රන් තොගය රාජසන්තක කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd