පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කිත්සිරි ලියන ගමගේ මහතා කියයි. වෑපිටියගේ නන්දාවතී නම් මේ ගුරුවරියට එරෙහිව මාතර මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුවක්ද පවරා ඇත. එම නඩුවෙන් කියැවෙනුයේ ඇය 1956 දී හා 1961 දී දෙවරක් උපන් බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්ෂන් ගියහමයි මේව සොයන්නේ.......
හොල්මනක්ද දන්නේ නෑ..
අනේ ටීචර් මටත් ආසයි ආයේ උපදින්න.අනේ කොහොමද කියන්නකෝ..
අරය කිව්වට රු.2500 ජීවත් වෙන්න බැරුව ඇති.
උගන්නපු ළමයින්ට ආයේ ඉපදිලා මුල ඉඳල ඉස්කෝලේ යන්න වෙයිද දන්නෑ....
රජිත්, මමත් කියන්නේ ඒකමයි
1961 උපන්නත් දැන් වයස 51යි.නඩුවේ තීන්දුව දෙද්දි 75 පැනලා තියෙයි.