බලවතා දෙබරා ද දිමියා ද යන්න දඹුල්ල පහලවැව තල්ගස් දෙබරයකින් දැකගත හැකි විය. දෙබර කූඩුව ආක්‍රමණය කළ දිමියෝ දෙබරුන් ප්‍රාණ ඇපයට ගෙන කා දමන්නට වූහ. උරගයන් ගෙම්බන්ගේ ගොදුරු බවටත්, දිවියන් එළුන්ගේ ගොදුරු බවටත් පත්වනු කොසොල් රජතුමා දුටු සිහින වලින් කියැවෙන බව බෞද්ධ සාහිත්‍යෙය් දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද ආදර්ශයක්. හැමදාම පොඩි එකාව කන්නේ මහ එවුන් නමුත් එකමුතු කමේ සාක්කිය නිසයි මේ පොඩි දිමියන්ට හතුරා විනාශ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ රටේ පාලකයන්ටත් හොද පාඩමක් වෙයි මේක. හැමදාම පීඩනයට පත්වෙලා ඉන්න පොඩි එවුන් එකතු වෙනවා. ලෝකේ රටවල් සූරා කන ඇමරිකාවටත් මෙහෙම වියු යුතුයි.
මේ අපේ ඇමැතිවරුන්ට හොද පාඩමක්..
බලවතුන් සුළු අයට පරදින කාලයක්..
කවද හරි ඇමෙරිකාවටත් ඔය ටික වෙනවා...
ලෝකය සූරාකන නිරුවත් මාධ්‍ය සොල්දාදුවන්ටත් එහෙම දේවල් සිදුවිය හැකිලු.
ආසා.......... සජිත්ට රනිල්ට විදින්න බැරුව මහින්දට මොන කතාද ?
දැන් ලොකඑකාව පොඩිඑකා කාගෙනයන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අද සමහර රටවල්වල ජනාධිපතිවරැන්ටත් මෙවගේ විගෙන එනවා.
මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිදහස් කරන්නකියා. ඔබේ පුවත්පතේ සම්බන්ධතාව සමග එය ලබාදෙන්න. මෙම වෙබ් අඩවියේ මෙය ඉතාමත්ම සෙමෙන් විවෘත වන නිසා බැලිය නොහැකියි.
මහින්ද සජිත් ට පරාදයි. අප්‍රේල් 01 දාට නියම කතාවක්.
මහින්ද සජිත් ට පරාදයි.
හොදයි කාංචන, නියම හොද වැඩක්
අබුද්දස්ස කාලේ ඔහොම වෙනවා.
මේ කට්ටියව සීගිරියට යන්න බැරිද ?
කිසිම පුදුමයක් නෑ. මේක හරිම ස්වභාවික දෙයක්. දෙබරුන්ට බෑ දිමියන්ට විදින්න. ඔක්කෝටම වඩා දිමියන් පිටකරන රසායනිකය නිසා කිසිම සතෙක් උන්ට පහරදෙන්නේ නැහැ. මදුරුවෝ ලක්ෂයක් විතර එක පාරට අිට විද්දත්, මේ වගේමයි. අපිට කරගන්න කිසිම දෙයක් නැහැ. නමුත් මේක අපි හැමෝටම හොද පාඩමක්.
කාසොල් රජුන් දුටු සිහින ලංකාවේදී සැබෑ වෙයිද ? ඒත් නොවෙයි. දැනටමත් බොහොමයක් ඉටුවෙලා. දෙබරෙට යන එන මං නැැතිවෙනවා.
කවදා හරි බලවත්තු පාඩම් ඉගෙන ගන්නේ පොඩි මිනිස්සුන්ගෙන්ම තමයි. ඒවා දැන දැනත් නොදන්නවා වගේ වැඩ කරන එක තමයි දුක.
දෙබරුන්ට හොද වැඩේ
හොද වැඩේ දෙබරුන්ට