මාතර කිරල කැළේ දිමි කූඩු කඩා බිත්තර එකතු කළ දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
ඔවුන් ළඟ තිබී බිලීපිති දෙකක්ද සොයාගත් පොලීසිය පවසනුයේ දිමියා විනාශ කිරීම වන හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් වන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමි බිත්තරෙත් උසාවි ගෙනියනවද?
ඒ පාර දිමි බිත්තර වලින් මොනවද කරන්න යන්නේ?
වනජීවී එක කරලා තියෙන්නේ හොඳ වැඩක්.නමුත් ගස් කපාගෙන ගියානම් වනජීවී එකට අහු වෙන්නේ නෑ.
අසංක ඔබ හරියටම හරි..