දෙමටගොඩ සාරියාවත්තේ 25 දෙනකුගෙන් පමණ රුපියල් දසලක්ෂයක පමණ රන් අභරණ වංචා කළැයි ඒ.ආර්.එම්. හිල්මි හාජි, මොහොමඩු අරුස්, හා රිස්වි හනිපාට එරෙහිව නඩු පවරා ඇත. අරූස් රිමාන්ඞ් කර ඇති අතර රිස්වි හනීපා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් කර ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ මහේස්ත‍්‍රාත් ඩබ්ලිව්.කේ. දමිත් විජේරත්න මහතාට දැන්වීය. ෂරියා නීතිය අනුව පොලී ගැනීම වරදක් නිසා රන්බඩු තමන් ලඟ තබා අවශ්‍ය මුදල් ගන්නා ලෙසත් ඕනෑ විටක රන්බඩු රැගෙන යන ලෙසත් සැකකරුවන් සාවියා වත්තේ ගණුදෙනු කරුවන්ට කියා ඇත. එම රන්බඩු සැකකරුවන් විසින් ඉහල අගයට උගස්කර ඇතැයි ද උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාරියා නීතිය........ඔක්කොම බයිලා තමා. ඔය කියන නීතියේ තියෙන්නේ ඔක්කොම නරක වෑඩ කරහන් කියලනේ බලන් යද්දි. පුදුම දෙවියෙක්.. (ස)
මේකට කවුද සම්බන්ධ ?? (ස)
කවුද දන්නේ නැහැ මේකට සම්බන්ධ ලොක්කා? (නි)
ශරියා නීතිය ක්‍රියාත්මකවන රටවල අපරාධ සිදු වෙනවා අඩුයි.. හැම රටේම පවත්නා නීතිය කඩකරන්නෙ මිනිස්සු... දෙවියෝ නෙමෙයිනෙ.. කිසිම ආගමක කියලා නැහැ නීතිවිරෝධි වැඩ කරන්න කියලා.. දෙවියෙක් ගැන කතා කරද්දි කට පරිස්සමින් කතා කරන්න.. (නු)
පිස්සු මෝඩ මිනිස්සු ලංකාවේ තවත් ඉන්නවනේ හැබෑටම. (නි)
චරිත්.. මිනිස්සු වැරදි කරාම නීතිය හෝ ආගම් එකට පළි නැහැ.. මනුස්සයා කියන්නේ වැරදි කරන ජාතියක්.. ඒකට ආගම් නායකයන් පළි නැහැ.. සෑම ආගමක්ම කියලා තියෙනවා නිවැරදිව කටයුතු කිරීම ඒක හැර හොර වැඩ කරන්න නෙමෙයි.. කොහොම උනත් මෙයිට වඩා බුද්ධිමත්ව කතා කළොත් හොදයි..! (ස)
ඒක තමයි දෙවියන්ගෙ කැමැත්ත...(නු)
දෙවියෙක් ගැන කතා කරද්දි කට පරිස්සමින් කතා කරන්න. රටේම පවත්නා නීතිය කඩකරන මිනිසුන් දෙවියෝ නෙමෙයි. (නි)
ඔය කියන රටවල මීට වඩා අපරාධ සිදු වෙනවා. ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. (කටවල් පරිස්සම් කරගෙන ඉන්නේ...) ආගමික නීති ප්‍රබල නිසා. අපේ රටේ හැම ආගමකටම ඕනෑම දෙයක් කරන්න,කියන්න නිදහස තියෙන නිසා තමා මේ හැමදේම. (නි)
දෙවියන් මිනිසුන් ආගම් සංසන්ධනය කරන්න එපා.. මොලේ පාවිච්චි කරලා අදහස් දක්වන්න..!!(නු)
අහිංසක මිනිස්සු
අනේ මෝඩ චරිත්? (නි)
ඇත්තමයි,අපේ මුතුන්මිත්තෝ මීට වඩා මොලේ පවිච්චිකලානම් ඒ කාලේ අද කාගෙවත් දේවල් සංසන්දනය කරන්න අවශ්‍යවෙන්නැ........ (ස)