දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද තේ පානයට පමණක් සීමා විය. කමිටු සභාපතිනිය වන ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිනිය කොළඹ සිට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත වන බව නිවේදනය කිරීමෙන් පසු ප්‍රාදේශීය දේශපාලනාඥයෝ හා නිලධරයයෝ තේ බී විසිර ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මොකක්ද . තේ පානයට දමන රැස්වීම් හොඳා රෑ කෑමට දාන රැස්වීම් වලට වඩා ....
තේ බොන්නද ඇවිත් තියෙන්නේ ?
වෙලාවට වැඩ නැති උනාට වාසියක් තියනවනම් වෙලාවටත් කලින් එයි.....
රැස්වීම තිබ්බත් වෙන්නේ ඕකමනේ .
අලුත් විදියේ තේ කඩයක්ද?
අමිල හරියට හරි, වැඩේනම් අන්තිමයි,,අපි හැමදාම එකතැන !!!
මොකද රැස්වීම තිබ්බා කියලා දමන පෙරලන්නද? මිනිස්සු කලින් ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් වල වැඩ ටික හරි කර ගන්න ඇති
අද කාලේ දේශපාලකයින් සහභාගී වෙන වැදගත් යැයි කියා ගන්නා ඔය කොයි රැස්වීම්වලත් තත්වය ඕකම තමයි. අපේ රටේ පැවැත්වෙන රැස්වීම් පමණක් නොවෙයි රුපියල් ලක්ෂ ගණන් වියපැහැදම් කරගෙන කාණ්ඩ ගණන් යන ජාත්‍යාන්තර රැස්වීම්වලත් තත්වය ඔයිට දෙවෙනි නැහැ.ඒත් ඒවයේ තියෙන්නේ බොරු උජාරුව හා බොරු මහන්තත්තකම විතරයි කියලා අද වැඩි දෙනෙක් තේරුම් අරගෙනයි ඉන්නේ.ඒ නිසි බලා ඉන්න මේ ක්‍රමය වැඩි දවසක් තියන එකක් නැහැ.
තමන්ගේ පළාතේ රැස්වීමකට තේ බොන්න වත් නොයන මන්ත්‍රීලා පත් කරන්නේ අපිම නේද?
කොටියම කන්න ඕන !!
මේ ක්‍රමය ඉගෙන ගත්තේ කාගෙන්ද ?????
අයියෝ, දමනේ දෙන්නේ තේ විතරද? අපේ පාර්ලිමේන්තුවේ නම් තව හොද හොද ඒවා දෙනවා
අනේ පබා ඔයත් මේක බලන්න ආවද? කෝ තවම හොඳ මහත්තයෙක් පාර්ලිමේන්තුවෙන් ලැබුනේ නැත්ද?අපිත් හොඳට කන බොන අය තමයි චූටියෝ