හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද ප්‍රථම වරට අධිකරණයේ පෙනී සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද ප්‍රථම වරට අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිතත් මතක් නැහැ
මට නම් නිකන් පිස්සු වගේ. වෙලාවකට මතක නැහැ කියනවා. ආයෙත් කියනවා කොලොන්නාවෙන් දේශපාලනය පටන් ගන්නවා කියලා. ආයෙත් මතක නැහැ කියනවා. රෝහලට යනවා. අමාරුයි කියනවා. අද උසාවි. (නදී)
අපිට අපේ රට ගැන කණගාටුයි. මේ නඩුව ඉක්මනින් ඉවර උනොත් කාටත් හොඳයි.(ස)
නඩුවක් ඉවර වෙනකන් උසාවියට යායුතුයි. එය දුමින්ද සිල්වාටත් වෙන අයටත් පොදුයි දෙයක්. (නි)
පරිස්සම් වෙයල්ලා මේ නොමිනිසුන් රකින්නේ දාමරිකයෙක්. හෙට ඔබේ දරුවා බිලි ගන්නේ මේ දාමරිකයාට බව මතක තියා ගනිල්ලා.(නදී)
අපි ජීවත් වෙන්නේ මෙහෙව් රටකනේ අම්මපා. රටේ මිනිස්සු කන්නේ තණකොළ කියලද රට කරවන කට්ටිය හිතාගෙන ඉන්නේ ?(නදී)
නිකන් මම වැරදි කාරයා වෙන්නේ මොකටද මේවාට එක එක දේවල් කියන්න ගිහිල්ලා (දී)
මොකද්ද දුමින්දගේ නඩුව
මට නම් මන් ගැන දුකයි
කතා නොකර ඉම්මු
මට මතක නැහැ
කවුද දුමින්ද කියන්නේ
විහිළු විහිළු ලොකුම විහිළු කාරයෝ ඉන්නේ ලංකාවේ.(නදී)
දුමින්ද මහත්තයා මොකුත් කියන්න එපා
වසන්ති හරි,මේ නඩුව ඉක්මනින් ඉවර වුණොත් කාටත් හොඳයි. මොකද දන්නවද ? ඔය වගේ නඩු තව තව ගොඩක් ඉදිරියටත් එන්න පුළුවන් (නි)
මෙයා ගැන ඇරෙන්න වෙන නිව්ස් ඇත්තෙම නැද්ද?
චසා,ඔබගේ කතාව හරියටම හරි. බැරිවෙලාවත් මෙයා මැරිලා එයා බේරුනා නම් මේකට ලියන අය කාගේ පැත්තද ගන්නේ? (නි)
සී එස් ට පක්ෂ බේදයක් ගහල වගෙයි. අවි ගත්තෝ අවියෙන් නසිනවානම් අපේ හමුදාවට මොකද වෙන්නේ? ලංකාවේ දේශපාලකයෝ ඔක්කොම පක්ෂ විපක්ෂ අවි අරන් ඉන්නේ. එතකොට ඔක්කොම අවියෙන් නැසෙනවද?(නදී)
ලංකාවේ අදටත් මුදලට යටවූ සමාජයක් නිසා මේවා ලොකු දේවල් නෙමේ. ජිනා මැඩම් වත් කළුතර යැව්වේ මේ අධිකරණ තමා.(නදී)
11 වැනිද නැතිනම් 1 වැනිද ? (ස)
එයා කොහොමද 11 වැනි සැකකරු වෙන්නේ? මේක අපිට ලොකු ප්‍රශ්නයක්. කරුණාකර පහදා දෙන්න (නි)
අපේ දුමින්ද මහත්තය හරි හොඳ කෙනෙක්. ඒක තහවුරු වෙනවා භාරත ලක්ෂ්මන් මහත්තයාගේ අවසාන දේශපාලන රැස්වීමේ කතාවෙන්.මම කාටත් ආරාධනා කරනවා අන්තර්ජාලයෙන් එම කතාව අහන්න කියා. (නි)
හිරුණිකාගෙත් දැන් සද්දේ අඩුවෙලා.(නදී)
දුමින්ද ගැන කතා කරා ඔය ඇති. පිටරට ඉන්න අපිට මේවා දකිනකොට නිවාඩුවකටවට් ලංකාවට එන්න හිතෙන්නේ නැහැ .(නදී)
මීලඟ ජවනිකාවට සූදානම් වන්න.(නදී)
මට මටක නැහැ කියයිද දන්නේ නෑ. (ස)
අසාමාන්‍ය ලෙස පුද්ගල සැලකුම නිසයි මේ අහන්නේ, සාමාන්‍ය සැකකාර පුද්ගලයෙකුටත් විෂබීජ වලින් තොර තැනක ඉන්න අවසර ඉල්ලිය හැකිද? පහසුකම් සලසනවාද? කරුණාකර දන්න කෙනෙක් කියලා දෙන්න.(නදී)
අද හිරුනිකා දුවට ගරු මන්ත්‍රී තුමාව හොඳට බලාගන්න පුළුවන්.(නදී)
ඊයේ රෝහලේ, අද උසාවියේ, හෙට ආයෙත් ගෙදර. මේ වගේ බොරුකාරයෝ ලෝකේ වෙන කොහෙවත් නැහැ.(නදී)
ලංකාවේ නීතිය ගැන මගේ කිසිම ගරුත්වයක් නැ දැන්. පොත් වල නැති නීති දැන් තියෙන්නේ. හරිම දුකයි අවන්කවම මේ ගැන. (නදී)
පව් අහිංසකයා. මෙච්චර අමාරුකම් තියෙද්දිත් උසාවියට එන්න කියන්නේ කොච්චර වැරදි වැඩක්ද.? ඔය දේ සාමාන්‍ය මනුස්සයෙකුට උනානම් මෙලහකටත් පෞද්ගලික රෝහලකට ඇතුළු කරලා, පොලිස් ආරක්ෂාව දීලා, නඩුකාර උන්නාන්සේ රෝහලට ගිහින් නඩුව අහන්නේ..ඉතින් මේ අහිංසක මන්ත්‍රී තුමාට උන අවනඩුව කාට කියන්නද..රජතුමයි පාලක හැමෝමයි ජනතාවගේ පැත්තේ නිසා, මේ අහිංසකයට කවුරුවත් නෑ.(නදී)
මම නම් මේක දකින්නෙ වෙනස් විදියකට... පැමිණිලි සහ විත්ති පාර්ශවයන් දෙකම එදා ඔතනට ආවෙ සිල් ගන්න නෙවෙයි... වාසනාව තිබ්බ මිනිහා බේරුණා - අනෙක් මනුස්සයා මැරුණා... අනේ මන්දා මේ රටේ අයට වෙන කතා කරන්න දේවල් ඇත්තෙම නැද්ද කියලා...? අවි ගත්තෝ අවියෙන්ම නසී...! - ඒකයි අන්තිම කතාව..!(ස)
අපිට මතක නැහැ. කවුද දුමින්ද කියන්නේ.(නදී)
මේක එච්චර ලොකු දෙයක් නෙවයි.. (ස)
දවසේ හොඳම විහිළුව (ස)
පව් සමා කරගන්න කොචිකඩේට හෝ කැලණියට ගියා වගේ.(නදී)
මේ අහිංසකයට අනන් මනං කියන්න එපා.මෙයා කුබියකුටවත් හිරිහැරයක් කරලා නැ.(නදී)
මේ ටෙලි නාට්‍යයේ අවසාන කොටස කොහොමද කියා දැන්ම හැමෝම දන්නවා ඇති.(නදී)
අර ෆැෂන් බග් වගේ නඩුව සමතයකට පත්වේවි.(ස)
දෙවියන් වැඩ නොවසන තැන්වල මෝඩයෝ කරනම් ගහනවාලු..(ස)
නයි නලගනගේ කතාව මට මීට වඩා වටිනවා. (නි)
මට කිසිදෙයක් මතක නැහැ. (ස)
අපි හෙල්මට් එකක් නෑතුව ගියොත් අල්ලල හිරෙත් දාල නඩුත් දාල පොලිසියට පගත් දීල වෙන්න තියන ඔක්කොම වෙලා ඉවරයි. (නදී)
නීතියේ සාධාරණය මිනිස්සුන්ට පේන්න සලස්වන්න (දී)
මේ නඩුව ඉක්මනින් විසදා දෙන්න කරුණාකරලා (දී)
අහුවෙන්න අපා ඕවට.විදුලි බිල අමතක කරන්න අලුත් මාතෘකවක් ඕක.(ස)