මහින්ද රාජපක්ෂ ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ද තවත් තිදෙනකුද ඝාතන සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලේදී ඇප ලියවිලි වලට අද (26) අත්සන් කළේය.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා ඇතුළු නිතීඥවරු එම ලියවිලි මහාධිකරණට රැගෙන ආහ.
දුමින්ද ඇප අත්සන් කළ ස්ථානයට යෑමට මාධ්‍යට අවසර නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඇපත් නැහැ එහෙනම්.(නදී)
හිරුනිකාට දැන් නම් ලේසි වෙන එකක් නැහැ (දී)
මාව මැරෙයිද දන්නේ නැහැ දුමින්ද නිදහස් වෙන්න කලින් ඒ තරම් කේන්තියි මට (දී)
මොන පදනමෙන්ද ඇප දුන්නේ (දී)
හැබැයි රටට ඇප නෙමෙයි හොදේ. (නි)
මමනම් අනුමත කරන්නේ නැහැ (දී)
ජනාධිපති උපදේශක කෙනෙක්ව මරල මෙහෙම නිදහස් වෙනවනම් හෙට කව්රුහරි ඇවිල්ල අපිව මරල ගියොත් කවර කතාද ?. රටේ නිතිය මේ තරම් හැල්ලුවට පත් කරපු කාලයක් මටනම් මතක නැහැ.(නදී)
පරණ ඒවා මතක නැත්නම් කොහොමද එතුමට අත්සන මතක තිනුණේ? ඒක ආශ්චර්යයද? මොනවා වුණත් මේ සැරෙත් එයාට ඡන්දෙ දෙමු නේද? (නි)
මොනවා අමතක වුණත් එතුමාට ඇප කියන එකයි අත්සනයි නම් අමතක වෙලා නැහැ වගේ (නි)
ලංකාවේ දේශපාලනය මෙයයි. (නි)
බුදුන් වැඩි රටක මෙවැනි දෑ සිදුවන්නේ කෙසේද? (නි)
මෙහෙම රටක ඉපදීමක් පවක්. (නි)
දැන් ඉක්මනට හොදවෙයි (දී)
සිදුවිය නොහැකි සියල්ල සිදුවෙන රටක් මේක. (අ)
කව්ද මේ කට්ටිය රෝහල් වල ඉන්නවට බිල් ගෙවන්නේ? මහජනතාවගේ සල්ලි නේද මේ? (නි)
අත්සන ගහන්න එතුමාට සිහිය තිබුනද දන්නේ නැහැ (නි)
අවුරුදු තෑග්ග (දී)
අත්සන් කලේ මොකටද කියලවත් මතක නැතුව ඇති. පවු අසරණයා. (නදී)
පාකිස්ථානයේ ජනාධිපතිට වාගේ මෙතුමට නැද්ද ගොවිපලක්? තිබෙනවා නම් එහේට ගිහින් ඉන්න තිබුණානේ. ඉදිරියට අපේ රටේ වැරදි කරන තෝර මෝර ඝනයට වැටෙන පුද්ගලයින්ට මෙම පහසුකම සලසාදීමට පියවර ගත යුතු බව යෝජනා කරමි (නි)
මුස්ලිම්,දෙමල, අයගේ සල්ලි නම් සතයක්වත් දෙන්නේ නැහැ. (නි)
අපේ රට මේ වගේ තත්වයකට ගෙනාපු අයට කොහොම සළකන්නද කියලා හිතා ගන්න බැහැ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අත්සන් කරන්න අවයව වැඩ කරලද? (නි)
මෙයාට කොහොම හරි දඩුවම් ලබාදෙන්න. ජිවිත 4 නැති කලානේ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අත්සන ගහන්න අත්සන මතක තිබුනද දන්නේ නැහැ? (නි)
අයියෝ සල්ලි
අනේ අත්සන මතකද ඔයාට? (නි)
රට යන්නේ මේ විදියට නම් වැඩි කාලයක් නොගිහින්ම 71, 89, වගේ අමිහිරි යුගයක් උදාවෙයි කියලා මට බය හිතෙනවා. (නි)