භාරත ලක්ෂමන් ප්‍රේමන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නීතිපතිට, රහස් පොලීසියට හා වගඋත්තරකරුවනට අද නියෝග කළේය.
දුමින්ද සිල්වා වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කළේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිමරුවන්ව නැවතත් පාර්ලිමේන්තුවට යන්න ඉඩ දුන්නොත් ? (නදී)
උස් පහත් භේද නොබලා මිනීමරුවෝ යැයි ඔප්පු වුණු සේරමටික එල්ලුවා නම්...? අනාගතේදී අපිට අපේ දරුවෝ ටික හදාගන්න තිබුණා. (නි)
කව්රු ඔහොම කිව්වත් දුමින්ද හොද කොල්ලෙක් (නි)
විනිසුරු තුමනි, සාමවිනිසුරු දුමින්ද මන්ත්‍රී තුමා නිදොස්කොට නිදහස් කරන්න , අමතක කරන්න එපා ඔබෙ තුමට විරුධව දෝෂාභියෝගයක් ගෙනත් ඔබෙතුමාව තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා , එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. (නදී)
අපි බලමුකෝ. නීතිපතිතුමා දැන් අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා තීන්දු දෙනවනේ... (නි)
ලබන උසාවි දිනයටත් එයාව ගෙනියන්න අර එයාපෝර්ට් එකට ආපු ප්‍රාඩෝ එකම ඒවිද දන්නෙ නැහැ (නි)
එල්ලුම් ගහට යවන්නයි ඕනේ.(නදී)
හොදයි හොදයි එදාට ඇත්ත එලිවෙයි.(ස)
මේක ශ්‍රීම ශ්‍රී ලංකාවනේ (ස)
ඊයේ පෙරේදා වුණු දේම හෙට අනිද්දටත් වේවි. එච්චරයි.. (ස)
පාර්ලිමේන්තුවෙනුත් නිවාඩු අරන්නේ ඉන්නේ. සාක්කි දෙන අයත් දැන් දෙගිඩියාවෙන් ඉන්නවා ඇත්තේ. (නි)
කොහෙන් සමාව ලැබුනත් පින, පව කියන එකෙන් සමාවක් ලැබෙන්නේ නැති බව විතරක් මතක් කරන්න කැමතියි. ගොනුන් පසුපස කරත්තය ලුහුබදින්න සේ කර්මය තමන් පසුපසම එළවා පැමිණෙන බව සැමට සිහිපත් කර දෙනු කැමැත්තෙමි. (නි)
මොකද වෙන්නේ ඇප දෙයිද නැද්ද (දී)
ජෝයි, තුන්වේලම බත් ගිලලා තමයි සිංහලුන් ඔච්චර ඔලමොට්ටල. , (නි)
කොටකෙතනේ දර්මසිරිල වගේයැ අපේ දුමින්ද මහත්තය අනේ නීතිපතිතුමනි ඔන්න ඔහේ දීල දන්නා සාක්කි නෑ කියලා.(නදී)
ඔච්චර අඩන්න දෙයක් නැහැනේ අර සිංගප්පූරුවට පොඩි වයාපාරයක් කරගෙන එහෙටම වෙලා හිටියා නම්.(නදී)
අගේ කර කර ඉන්නැතුව, නිදහස් කරලා දාන්න. අපි මුකුත් කියන් නෑ. (ස)
නියම තීරණයක් .(නදී)
නීති පති තුමනි මර්වින්ගේ පුතාට දුන්න තින්දුවම මෙයටත් දෙන්න.අපි ඔබ තුමාට දොස් කියන්නේ නැහැ .(නදී)
නෑ ජොයි, තණකොළ කන කට්ටියක් තාම ඉන්නවා..(ස)
අර කෙලීව බලන්නේ නැතිව පාලු ඇති.
ඔහොම යමු. තව කාගෙද නඩු තියෙන්නේ අවසන් කරන්න. (ස)
පවූ.. අහිංසකයට අවුරුදු කන්නත් නැතුව ඇති. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සාක්කි නැහැ කියලා නිදහස් කරයිද ? (නි)
ලැජ්ජා නැතිකම අර හැමදේටම වැඩිය ලොකුයි! (නදී)
ධර්මසිරි, මාලක එලියට දාපු එකේ මෙයාවත් එලියට දාන එක ලොකු දෙයක් නෙමෙයි.(නදී)
බුද්ධිමත් පාඨක සහෝදරයින්ට මගේ උපහාරය! (නි)
තව ටික දවසකින් දුමින්දත් නිදහස් වේවිද? (නි)
අනේ ඇයි මේ තරඟ කරගන්නේ. මේ රටේ ඉන්නේ තුන් වේල බත් කන අහිංසක ජනතාව. ඔන්න ඔහේ එයාව එළියට දාන්න. මේ ජනයා ඊළග වතාවෙත් ඡන්දෙ දෙනවානේ. (නි)
24 වෙනිදට අපිට සතුටුදායක තීරණයක් දැනගන්න ලැබෙයි. ඒකට තමයි ඔය සැරසෙන්නේ. (ස)
24 වෙනිදා මෙයත් එළියේ. (නදී)
අන්තිමේ මේ හැම දේටම සාක්කි නෑ කියල එලියට දානවා .. (ස)