මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවකුට මහපාරේ දී පහරදුන් බව කියන ආදි සිසුහු සිව් දෙනා පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ.
දෙපාර්ශවයම පොලිසියට පැමිණ එම සිද්ධිය සමතයකට පත්කර ගැනීමට කැමැත්ත පළ කිරීම ඊට හේතුවයි. පොලිසිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව මීට කලින් කියා තිබිණි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දම්රද ආදි සිසුන් හතර දෙනාට පොලිස් ඇප
තිස්ස Thursday, 24 November 2016 08:08 PM
පොලිසියට අයිති වැඩේ වැරදිකරුවන් උසාවියකට පැමිණවීමයි. නඩු විභාගය අයිති උසාවියටයි. නමුත් ලංකාවේ නීති කඩන්නේ පොලිසිය විසින්ම බවයි මේ සිද්ධියෙන් පෙනෙන්නේ. (නි)
කරූ-කලුතර Thursday, 24 November 2016 09:48 PM
මොකක් හරි වුණාම වෙනත් දෙයක් ඒකට සමකිරීමේ ප්‍රවණතාවය දවසින් දවසම ඉහළ යනවා. අපි හොරාකෑවම මොකද අරයා අපිට වැඩිය හොරාකෑවනේ.... කියලා. (නි)
අබය Thursday, 24 November 2016 10:07 PM
එතකොට පාසල් ළමුන්ට දුන් වැරදි ආදර්ශය? (නි)
උපසේන Thursday, 24 November 2016 10:08 PM
දැන් ඔය දෙපාර්ශ්වය හොයනවා ඇති ඕක ඉන්ටෙර්නෙට් එකට දාපු කෙනා කවුද කියලා. එයාට දෙගොල්ලොම එකතුවෙලා වැඩක් දීම තමයි ලංකාවේ සිරිත. (නි)
ක්‍රිෂාන් Thursday, 24 November 2016 10:19 PM
ධර්මරාජ මාතාවට කළ හානියට ඔබට ඉදිරියේදී නිතැතින්ම දඬුවම් ලැබේවි (නි)
ටිරෝන් Thursday, 24 November 2016 11:19 AM
එතකොට මහනුවරට සහ පාසලට උන හානියට වගකියන්නේ කව්ද? (බ)
බමුණු ආරච්චි Friday, 25 November 2016 02:14 AM
සමථයකට පත්වීම ගැන මම ගුටි කෑ ළමයාට දොස් පවරනවා. මගේ ළමයෙකුට ඔය දේ සිදුවුණා නම් මම වැඩේ සමථයකට පත්කිරීම නාඳුනන කෙනෙකුට පවරනවා. (නි)
චන්න Thursday, 24 November 2016 03:45 PM
මහනුවරට මොන හානියක්ද මේකෙන් වුනේ. නියම හානිය දැන ගන්න්න රත්වත්තේල රටේ සල්ලි හොරා කාපු විදිය දැන ගන්න (බ)
සමන්ත Thursday, 24 November 2016 04:01 PM
මේ අය පාසලේ නමත් කනවා. (හේ)