කොටුව දුම්රිය පොළේ අටවැනි වේදිකාවේදී දුම්රිය දෙකක් එකට ගැටී සිදුවීමට ගිය අනතුරක් වැළකී ගියේය. එස්x11 ඉන්දීය ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් වේදිකාවේ නවතා තිබියදී අවිස්සාවේල්ල සිට ආ දුම්රියක්ද එම වේදිකාවට ඇතුළු කිරීමට සංඥා දී ඇත. රියැදුරා එය වළක්වාගෙන ඇත. සංඥාව දුන් පාලකගේ වැඩ තහනම් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සතියකින් විතර කට්ටිය වැඩ වර්ජනයක් කරයි පාලකගේ වැඩ තහනම් කෙරුව කියල...
රියදුරුගේ සේවය පැසසිය යුතුයි
හරියටම හරි
නියාමකට නම් පවු
පාලකවරු ටික සටනට ගිහින් හෙට ඉදන් කෝච්චි නැති වෙයිද දන්නේ නෑ
දැන් සිදුවෙන දේවල් ඔක්කොම කනපිට.
හිතුවක්කාර කෝච්චි...කියනදේ අහන්නෙම නෑ....
වෙන කල්පනාවක ඉන්න ගමන් වැරදි සිග්නල් දාන අයට මේවා හොද පාඩම්
පවුල් ප්‍රශ්නයක් තියෙන්න ඇති.
පිස්සු කෝච්චි වැඩට ගත්තහම යකඩ කෝච්චි මල් පෝච්චි වගේ කුඩු වෙන එක අහන්නත් දෙයක්ද?