වේයන්ගොඩ වදුරව හා කීනවල අතර මින් මද වේලාවකට පෙර දුම්රිය දෙකක් හැප්පී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දුම්රිය අනතුරක් සිදුව ඇති බවත්, මෙතෙක් තුවාල කරුවන් පිළිබඳ වාර්තා වී නොමැතිබවත් ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
cgr එකට අපල දිනයක්
ඕක සුළු දෙයක්
ඕක සුඵදෙයක්......
වැඩිපඩි ඉල්ලලා වැඩ වර්ජනය කරන්න දන්නවා උනාට තමන්ගෙ සේවය කරන්න දන්නෙ නැ
දුම්රිය දෙපාර්තමේන්තුව ඔය තරටමනිවත් තියෙනවඇති....