හදුන්ගමුව ග්‍රාමීය බංකුවේ අසාර්ථක කොල්ලය සමිබන්ධව එහි කළමනාකාරියගේ පුතාත් දුම්රිය උප ස්ථානාධිපතිත් ලබන 22 දක්වා රමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නාවුල වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා නියෝග කළේය.
සිරිපුර වන ජීවී නියාමක ආර්.එම් රත්නායක හා පේරාදෙණිය සරසවිඋයන දුම්රිය ස්ථානයේ උප ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.යූ .ජී ප්‍රදීප් වීරසිංහ ඔවුහුය.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයන බව විල්ගමුව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න දෙයක් නැහැ, වරදට දඩුවම (දී)
සමහර විට බෑංකුව කොල්ලකාලා දුම්රියෙන්ම පලායන්න සලසුම් කලාද දන්නෙනෑ නේද්?(නදී)
අනේ මන්දා ඉක්මනින්ම ඉසුරු සොයා ගෙන යන්න හදන්න ඇති. මේ ඔක්කොම වැදගත් හොරු වගේ නේද?(නදී)
ඔය කොල්ලකෑම් නම් මොනවද? ඊයේ රෑ බෙල්ජියම් බ්‍රසල්ස් ගුවන්තොටුපොළේ කොල්ලය කොහොමද කියලා. විනාඩ් 3 යි, යූරෝ මිලියන 50 යි.(නදී)
අහිංසක මිනිස්සුන්ටම්යි තට්ටු වෙන්නේ (දී)