මැවච්චියේ සිට මන්නාරම දක්වා අලුතින් ඉදි කෙරෙන දුම්රිය මාර්ගයේ කඩවත්ගමදී රේල් පීලී සම්බන්ධ කෙරෙන ඇණ තොගයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලීසිය කියයි.
ගලවාගෙන ගොස් ඇති ඇණ සංඛ්‍යාව 1300 කි. එකක වටිනාකම රුපියල් 500කි.
ඉකුත් 11 දා සිට 22 දා තෙක් කාළයේදී දුම්රිය මාර්ග සේවකයන් නිවාඩු ගොස් සිටි අවස්ථාවක මේවා ගලවා ඇතැයි පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වෙයි.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය පාරේ ඇණේට අනී
අසේල Thursday, 25 April 2013 04:09 PM
මෙන්න නියම රට කන්නෝ. රටේ බහුතරයක් වටිනා ජිවිත පුජා කරලා මුන්ට යහපත සලස්වන්න හැදුවට කවදාවත් හැදෙන අය නෙමෙයි. (නි)
ඛාන්, කුවෛට් Thursday, 25 April 2013 12:50 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ කෙනෙක්මද දන්නේ නැහැ (නි)
සිසිර Thursday, 25 April 2013 12:57 PM
අනේ මන්දා ශ්‍රී ලංකාවට මොනවා වෙලාද? (නි)
අපොන්සු Thursday, 25 April 2013 12:58 PM
අර ඔලුවට වෙඩි වැදුන කෙනාගේ පාරිභෝගිකයන්ද දන්නේ නැහැ මේ වැඩේ කරන්ට ඇත්තේ.(නදී)
රිස්වාන් ඩුබාඊ Thursday, 25 April 2013 02:06 PM
දැන් ඇණ විතරයි.අනාගතේදී දුම්රියම උස්සන කාලයක් එයි වගේ. (නි)