බංගදෙනියේ සිට කොළඹ කොටුවට ධාවය කැරුණු දුම්රිය අද පෙරවරු 7.30ට සීදුව හා කුඩහපොළ දුම්රිය ස්ථාන අතරදී ඇන්ජිමේ ාකර්මික දෝෂයක් නිසා මග නැවතිණි.
මේ නිසා දුම්රිය මගීහු පැය ගණනක් රස්තියාදු වූහ.
බංගදෙනියේ සිට කොළඹ කොටුවට ධාවය කැරුණු දුම්රිය අද පෙරවරු 7.30ට සීදුව හා කුඩහපොළ දුම්රිය ස්ථාන අතරදී ඇන්ජිමේ ාකර්මික දෝෂයක් නිසා මග නැවතිණි.
මේ නිසා දුම්රිය මගීහු පැය ගණනක් රස්තියාදු වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුලන් නැතුවද දන්නේ නැහැ නේද...? (නි)
පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ඔහෙන් තියන්න කියලා කිව්වලු. බැලින්නම් පියන් තේ එක ගෙනල්ලලු. (නි)
සහන් කොලුවෝ අදහසනම් පංකාදු පහයි ඔන්න.(නදී)
හොඳ වෙලාවට බයික් එකේ ආවේ. වැස්සට තෙමුනා. නමුත් වෙලාවට ආවා.(නදී)
හැමදාමත් ඉතින් මෙහෙමනේ (නි)
චීනයෙන් ගෙන්නපුවා වෙන්න ඇති. නැත්නම් කොමද එහෙම වෙන්නේ. අර පේන්නේ නැද්ද උදාහරනයකට නොරොච්චෝලේ බලාගාරය.(නදී)
නැහැ නැහැ තබුක් සිල්වා, මේ ඉන්දියාවෙන් ඊයේ පෙරේදා ගෙනාපු එස් 11 ද කොහෙද? චීන කොච්චි ටික තනි කකුලෙන් හරි ගියහැකි. (නි)
හැමදාම වෙලාවට යන කෝච්චියක් එක දවසක් කැඩුනට මොකෝ අනේ? ඔන්න 21 වෙනිදවත් වුනානම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියන්න තිබුනා (නි)
මම හිතන්නේ සීදුව හරහා යන එකස සීග්‍රගාමී දුම්රිය. ඔන චීනෙන් වත් ඉනිදියාවෙන්වක් ගේන එකක් නොවේ. බෙහොම පරණයි.(නදී)
මමත් ආවේ ඕකේ තමයි.මෙයාලට මේ තියෙන කෝච්චි 10 හදාගෙන දුවන්න බැහැනෙ. හැබැයි ස්ට්‍රයික් නම් වෙලාවට කරන්න දන්නවා. මෙයාලා හිතාගෙන ඉන්නේ හදට රොකට් යවනවා කියලා. (නි)
මමත් ඔය දුම්රියේ තමයි ආවේ. පසුව ඊලග දුම්රියට යාන්තම් ගොඩ වුණා. පුදුම වැඩේ ඒක නෙමෙයි. පසුව ආපු දුම්රිය ගල්කිස්සටම ධාවනය වන බව දෙමටගොඩට කලින් ජාඇල දුම්රිය ස්ථානාධිපති දැන ගෙන හිටියත් දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති දැනගෙන හිටියෙ නැහැ. එයත් එනවුස් කලේ කොළඔ කොටුව කියලයි. ඇමතිතුමනි, මේ අයට පොඩ්ඩක් අවවාද කරන්න වගකීමෙන් රාජකාරි කරන්න කියලා (නි)
අයියෝ සල්ලි
සුසන්ත කසුන් නිශාන් තිදෙනා රෑකියාව කරන පෑය 8 අතරේ ෆේස් බුක් සහ ඔන් ලයින් පත්තර බලන බව අදහස්වලින් පෑහෑදිලි වෙනවා.(නදී)
පහන් මම ඔය කතාව ඇහුවේ දැනට අවුරුදු 10 විතර ඉස්සරනේ. ඕක පරණ කතාවක්නේ (නි)