බළපිටිය පාතේගංගොඩ අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ දී ත්‍රිරෝද රියක් දුම්රියේ හැපී එහි රියැදුරා මරුමුවට පත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. මියගිය ඔබට නිවන් සුව! (නි)
ඇයි මිනිසුනේ ආරක්ෂාව ගැන නොහිතන්නේ? (නි)
කවදාද අනාරක්ෂිත හරස් මාර්ග ආරක්ෂිත කරන්නේ? (නි)
පවු අප්පා. ඉක්මන් කොටයි. අනික ඇයි මේ එන්න එන්නම අනාරක්ෂිත දුම්රිය මාර්ග වැඩිවෙන්නේ? වෙන්න ඕනෑ ආරක්ෂිත නේද? කෝච්චි දුවන එක පැත්තකට දාලා රේල් ගේට්ටු ටික හදල හිටියනම් නේද අගේ? (නි)
ආනාරක්ෂිත තැන්වලින් ගමන් කරද්දී ඔබේ ආරක්ෂාව පිළිබද වගකීම ඔබ සතුයි. (නි)
පවු. පවු. පවු. (නි)
ආරක්ෂා වෙන්නේ ලොකු අය පමණයි. (නි)
අනාරක්ෂිත දුම්රිය මාර්ග හැමදාම මේ විදියට තියාගෙන ඉන්නෙ, අපේ රටේ ජනගහණය සමතුලිතව තියාගන්න තවත් එක් ක්‍රමයක් නිසා ද දන්නෙ නැහැ කියලත් හිතෙනවා.කොහොම වුණත් අපේ රටේ කොයිතරම් ඇමතිවරු හිටියත් ප්‍රශ්නයකට වගකීමක් දරන්න කෙනෙක් නැහැ.රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදන්න අයට තමයි ඇමතිකම් හම්බවෙලා තියෙන්නෙ.ඒ නිසා තමයි අපේ රට කවදාවත් දියුණු නොවන රටවල් අතරින් ඉහළින්ම ඉන්නෙ. ඒ නිසා මේ අය ගැන බලාපොරොත්තු තබා ගැනීම මෝඩකමක්. ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් වශයෙන් මේ දුම්රිය මාර්ග ආසන්නයෙන් පාරේ ගැටිති කීපයක් එක ළඟ දාගත්තොත් අනිවාර්යෙන්ම මෙහිදී හැම වාහනයක්ම වේගය අඩු කළ යුතුයි. එහිදී රියදුරුට තේරුම් ගැනෙනවා ඔහු අනාරක්ෂිත තැනක ඉන්න බව. ඒ නිසා ඔහු උත්සාහ ගන්නවා මෙතනදී කල්පනාවෙන් රිය පදවන්න. මේ විදියටවත් මේ අහිංසකයන්ගේ ජීවිත බේරා ගනිමු. (නි)