මීරිගම ගනේගොඩ දී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් යතුරු පැදියේ ගිය මවත් පුතාත් මරුමුවට පත් වූහ.
දෙදරු මවක වන එස්.ඒ තමාලී සුභසිංහ සහ ඇගේ පුත් චතුරංග දිසානායක (22) මියගිය දෙදෙනාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හූ කිවුවත් ලැජ්ජාවක් නෑනේ. ඔහේ දානවා
සුභාෂීණී, අපේ රටේ දුම්රිය නිසා වාර්ෂිකව සිදුවන අනතුරු ප්‍රමාණය ඉතාම ඉහළයි..ඒකට හේතුව අහවල් පක්ෂයේ වරදක් කියලා කියන්න මට නම් තේරෙන්නේ නැහැ.එක්කො..දුම්රිය වල දෝෂ, නැතිනම් රියදුරන්ගේ නොසැලකිල්ල,නැතිනම් රෙල් ගේට්ටු සවි නොකිරීම ආදී වශයෙන් සෑම හදිසි අනතුරකට පසුව ප්‍රකාශ නිකුත් වෙනවා.එත් කවදා වත් මේවා හරි ගස්සන්න උත්සාහ කරන්නේ නැහැ.කාටවත්ම කිසිම ඕන කමක් නැහැ වගේ මට නම් පේන්නේ මේ වගේ අනතුරු නතර කරන්න..
කෝච්චිත් එක්ක බෑ කියල මන් මුලින්ම කිව්වනේ ..
කෝචිචි යන්නෙ පීල්ලෙ විතරයි. ඒකට දානකොටවත් මෙයාලට බලලා දාන්න බැරිද
මඟිය ඔබ තුමා හරි . අද පාරේ බයික් පදිනව කියනනේ හරිම අමාරු දෙයක් . හැමෝටම හරිම හදිස්සිය නේ.
නොසැළකිල්ල මූලික හේතුවයි
පවු අනේ
අවුරැදු 18 - 20 ගැටයන්ට බයිසිකලයක් අතට ගත්තාම අං ලියලනවා. ඔය අනතුර වුනු ස්ථානයේ රේල්පාර දෙපැත්ත ඈතටම පේනවා. මම නම් රේල් ගේට්ටුව ඇරල තියෙත්දිත් පාර හරහා යන්නේ දෙපැත්ත හොදට බලලා. මොකද රේල්ගේට්ටු ඕනවෙලාවට පාත්වෙයිද කියලා කවුද දන්නේ.අපේ ආරක්ෂාව අපි බලාගන්න එපැයි. මියගිය මව් පුතු දෙපලට නිවන්සුව පතමි.
මේවගේ වෙන එක පුදුමයක් නෙමෙයි...
නොසැළකිල්ල නිසා මේ වගේ දේවල් සිදු වෙනවා
අනේ මන්දා. දුම්රියේ හැපිලා මිනිස්සු මැරෙනවා. ඇමතිලගෙයි, දුම්රිය සේවකයින්ගෙයි ඇගේ හැපිලා දුම්රිය සේවය මැරෙනවා
අසරණ ජීවිත දෙකක් අපරාදේ
ඕක ඉතිං අපි මොනවා කිවුවත් නවත්තන්න බෑ.වෙන්න තියෙන දේ වෙනවාම තමයි.අම්මයි පුතයි ගැන මටත් ගොඩක් දුකයි
ඉක්මන් කොටයි
කෝචිචි යන්නෙ පීල්ලෙ විතරයි. ඒකට දානකොටවත් මුන්ට බලලා දාන්න බැරිද? විහින් මැරෙනවා
දුම්රිය ආරක්ෂක ගේට්ටු නොමැතිවීම මෙයට එක් හේතුවකි. යතුරුපැදියේ නොසැලකිලිමත් භාවය අනිත් හේතුව වේ. දුම්රිය පාර හරහා යෑමට පෙර දෙපැත්ත බලන්න අමතක් නොකරන්න....
දුම්රිය යද්දි දුම්රිය මාර්ගයේ ගේට්ටුව වහලා තිබුනේ නැද්ද? නැත්නම් වසා ඇති ගේට්ටුව ගැන නොතකා යාමෙන් මෙය සිදු වුණාද?