සිගරැට් ඇසුරුම් වල පිළිකා කාරක දෑ අඩංගු රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය අනිවාර්යය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මාර්තු 28 වැනි දින තෙක් ක්‍රියාත්මක නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් නීතීපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන් ඕබේසේකර මහතා මෙසේ පොරොන්දු වුයේ ලංකා දුම්කොළ සමාගමෙන් මගින් ගොනු කැරැණු අභියාචනයක් සලකා බැලු අවස්ථාවේදිය.
අගවිනිසුරු මොහාන් පීරීස්, නිමල් ගාමිණි අමරතුංග මහත්වරුද ඊවා වනසුන්දර මහත්මියද විනිසුරු මඬුල්ලට අයත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙම හොද දේවල් වලට කල් දෙන්නෙ..!(නු)
මම හිතුවා හොද ප්‍රචාරයක් දෙනකොට මේ ටික වෙයි කියාල..!(නු)
පෙට්‍රල් ඩීසල් වැඩිකරන්න කියලා යෝජනාවක් එහෙම මෙහෙම කල් දාන්නේ නැහැ නේද?(නු)
හොද නරක තෝරා ගැනීම දුම්බොන්නන් සතුයි..!(නු)
මේක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ..!(නු)
අනේ ඒකටත් බාලගිරි දෝෂයද? (නි)
ජයවේවා! ඔහොම යං, ඔහොම යං.(නදී)
නීති පනවන්න ලේසියි. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. (නි)
කොම්පැනිකාරයෝ පගාව වත් දුන්නද දන්නේ නැහැ කල් දාන්න. දැන් ලංකාවේ කොහොමත් තරුණ ළමයි දුම්බොන එක කරන්නේ හරිම අඩුවෙන්. ඒත් බාබුල් වැනි මත්දුව්‍ය ආදේශක ගැනිම වැඩිවෙලා. ඒ නිසා ඒවාටත් හොද දැන්වීම් හදන්න ඕනේ. ළමයි දැනුම්වත් කරන්න.(නදී)
මෙතන අතයට ගනුදෙනුවක් නැත.(නදී)
මුං ඔක්කොම එකයි.(නදී)
නියමයි! රජයට ස්තුතියි.(නදී)
බට ගන්නෝ, බටේන්ම නැසෙති.! ඉතිං අපි කුමට කලබල වේම්ද.?(නදී)
කලින් මුද්‍රණය කළ පැකට් අළෙවිය අවසන් වනතුරු වෙන්න ඇති මගේ හිතේ. (නි)