කුෂාණී රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුවේ සහාකාර ලේකම් ලෙස වැඩ බාර ගත්තාය. නීල් ඉද්දමල්වල මහතා නියෝජ්‍ය මහා ලේකම් ලෙස පත්වීම නිසා මේ පුරප්පාඩුව ඇතිවිය. නීතිවේදී හරිගුප්ත රෝහණධීර මහතාගේ බිරිය වන කුෂාණි 1999 දී පාර්ලිමේන්තු නිලධාරිනිය ලෙස සේවයට එක් වූවාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යාවක වන ඇය 1995 දී කොළඹ සරසවියෙන් උපාධිය දිනා 2008දී විවෘත විශ්ව විද්‍යලයෙන් එල්.එල්.බී. උපාධිය ද හිමිකැර ගත්තාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර්ලිමෙන්තුව කිව්වෙ අපෙ ල0කාවෙ එකද?
බලපුවම අර තහනම් කරපු වෙබ් දාන ප්‍රවෘත්ති ඇත්තනෙ බොලන්....
කින් බෙනට් කියන දේ සහතික ඇත්ත. අනික් කාරණේ, පළාත්, ජාති, කුල ආදී වශයෙන් බෙදී සිටින අපට තිබෙන බෙදීම් දැනට ප්‍රමාණවත්ය. ඇයට ඔතනට යාම සදහා පාසලෙන් වූ බලපෑමක් නැත.
අහෝ මගේ නොදන්නාකම ! මේ කව්ද? මොනවද කරන්නේ? දුවිලි කාලා, ඩීසල් දුම් බීලා, ආශ්චර්යයේ අරුනලු කව්රු හරි ගෙනත් දෙනකම් බල ඉන්න අපිට..අනේමන්දා හලෝ
එයාගේ සැමියාගේ පියා ආණ්ඩුව වෙනුවෙන් මොනවා කළත් ඒ පුද්ගලයා ළග ලොකු පොඩි සැමට එක සේ සළකන උතුම් නිහතමානි ගුණයක් තිබුණා.මේ ප්‍රශ්න වලට එතුමා ගාව ගැනීමක් අවශ්‍ය වෙන්නේ නෑ
වඩා වැදගත් කාගේ දියණියක්ද, ආවේ කොහෙන්ද කියන ඒවා හොයන එක නෙමෙයි. කවුරු කොහෙන් ආවත්, හරි විදියට හිතට එකගව රාජකාරිය කරන එකයි වැදගත් වෙන්නේ
ආශ්චර්යයේ පෙරමග සලකුණු දැන් දැන් පෙනේ, නොපෙනේ .............
ආශ්චර්යයේ පෙරමග සලකුණු .................
වැඩේ ලැජ්ජයි
සුභ අනාගතයක්...
සුභ අනාගතයක්!
ලංකාවේ හැටි ඔහොම තමයි .මහත්තය කගේ උපදේශකද.?
මෙයාගේ මහත්තයාගේ තාත්ත මහින්ද මහත්තයට කඩේ ගිය කෙනෙක් . මන් හිතන්නේ එක තමා ලොකුම සුදුසුකම
මෙහෙමත් දේශපාලන පත්කිරීම් !.අස්චර්යට මේවා නැතුව බැ.
මටනම් මේවා ගැන තේරුම් ගන්න බැ, මොනවද මේ වෙන්නේ කියල ...?
ඕක කරගන්න ලොක්කගේ පුතාගේ ඉඳල නටපු නාඩගමක් ... කොහොම හරි අන්තිමේට වැඩේ කරගත්ත ... මහාචාර්ය තුමත් කට වහගෙන කඩේ යන තැනට වැඩේ සෙට් උනා ... මෙයාගේ මහත්තය පාර්ලිමේන්තු මන්තිරි නේ ....බලාගෙන යද්දී ආණ්ඩුවට හිසරදයක් වෙලා තියෙන වෙබ් සයිට් එක කියන ඔක්කොම කතා ඇත්ත වගේ ...මේ හින්ද තමයි මෙයාල මේ වෙබ්සයිට් වලට එක එක නීති පනවල ජනතාවට ඇත්ත දැනගැනීමේ අවස්තාව වහන්න හදන්නේ .... අනික තමයි ඊළඟ ලොකුම හිසරදේ කියවන පාටකයන්ගේ කොමෙන්ට් ...........නිකම්ම නිකන් පත්තරේ තිබුනානම් කියෙවුව ඉවරයි ... නමුත් මේ වෙබ්සයිට් හින්ද ආණ්ඩුවට ලොකුම හිසරදයක් ....
දන්නේ නැති හින්ද අහන්නේ . මෙයට පාර්ලිමේන්තුව සම්බන්දව පළපුරුද්ද තියෙනවද .
අනේ රජ පැටියට හරිම සතුටු ඇති
පුලුවන්නම් කියමු බලන්න කවුද තාත්ත කවුද පුතා කියල .
මෙහෙම වෙන්නේ ඇයි... අයි ඩෝන්ට් නෝ වයි....
අපිකම් දන්නවා ............????????
මම හිතුවේ ලොකු ඇමති කමක් හම්බ වෙලා කියලයි
මැන්ඩිස් ස්පෙෂල්. ගුප්තා හරි. ඔහොම යං.... ඔහොම යං.... නිල් බලකාය වැඩේ නියමෙට දෙනව බොලව්..... පනා පුත්‍ර කුහුඹු පැණියා කවදහරි ඉතිහාසය බස බස ගාල කියවගෙන යනකොට මේ ගැනත් කියයි. එතකං සෝමාවාහිනිය වටා රොක්වී සිටිමු බොලං....
මෙය 13 වෙනියා නේද .පලවෙනි තැන ගත් අයට ලැබුන තනතුර මොකක්ද .
ලෝක විනාසය ලග එනව
මට හැම පැත්තෙන්ම හිනා යනවා මේවට..
දන්නෝ දනිති