අන්තර්ජාතික රතුකුරුස සංගමයේ නියෝජිත පිරිසක් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී අද දෙමළ සිරකරුවන් හමුවී සාකච්ඡා කළේය.
වසර දෙකකට පසු ඔවන් හමුවීමට රතුකුරුස සංවිධානයට ඉඩ ලැබුණු මුල්ම අවස්ථාව මෙයයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මෙම හමුව සංවිධානයට අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නෙ සංහිදියාව සහා වගවීම (ත)
ඇයි බටහිරට යටත් වෙන්නේ නැහැ කියලා කිවුවා නේද? (නි)
ඔය මතක් වෙලා තියෙන්නේ ජිනිව වාර්තාව.(නදී)