ටිපර් රියක් හා ත්‍රී රෝද රියක් හැපී ත්‍රී රෝද රථයෙ ්ගමන් කළ තරුණයන් දෙදෙනක්හි මරුමුවට පත්වූහ. එහි ගිය තව අයෙක් රෝහල් ගතකරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය වැඩියි..පාලනය කර ගත නොහැකියි (ස)
අධික වේගය මරු කැඳවයි.
ත්‍රිරෝද කියන්නේ ඉතාම අනාරක්ෂිත, බයිසිකලයකටත් වඩා අවදානම් වාහනයක්. ත්‍රිරෝද ,මගී ප්‍රවාහනයට මුලින්ම හඳුන්වල දුන්නේ 1977 එජාප රජයයි. ඒක කලේ ගමනාගමන සහ රැකීරක්ෂා ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් හැටියට. දැනට ත්‍රිරෝද මගී ප්‍රවාහනයට පාවිච්චි කරන්නේ ලංකාවෙත්, ආසියාවේ රටවල් කිහිපයකත් පමණයි.1960 ගණන් වල ලංකාවෙ කුලී වාහන හැටියට තිබුනේ මෝටර් රථ විතරයි. දැන් කලයුතු බුද්ධිමත්ම දේ, ක්‍රමයෙන් ත්‍රිරෝද මගී ප්‍රවාහනයෙන් ඉවත් කර ඒ වෙනුවට ත්‍රිරෝද කරුවන්ට සහන මිලට කුඩා මෝටර් රථ මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීමයි. දැන්ම පටන්ගත්තොත් මේක අවුරුදු 5 ඇතුලත කරන්න පුළුවන්. (ස)
අනතුර සිදුවූ වාහනවල රියදුරන්ටම බැනල වැඩක් නැහැ, බැරිකමට අපි ගියාට, ත්‍රීවීල් ඒකත් හරිම අවදානම්. සමහර වෙලාවට ඇඟේ ලේ වතුරවෙනවා. (ස)
සමන් කුමාර ඔබේ යොජනාව ඉතාම කාලෝචිතයි. නමුත් ලංකාවේ කවදාවත් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. (ස)
සමන් කුමාර ඔයා කිව්වට තුන් රෝද කරුවන් කැමති වෙන්නේ ඒ රථයටම තමයි.. මොකද මේක රෝද හතරක් උනාම වියදම වැඩියිනේ..!(නු)
සමන් මම 100% ඔයත් එකක් එකග වෙනවා.. එත් කවදාවත් ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. අඩුම ගරමින් ත්‍රිවීල් එකක යන්න පුළුවං මගින් ගණන සීමා කරපු නීතියට මොකද උනේ..? ලංකාවෙ නීති එක එක එක්කෙනාගේ උවමනාවට තමා ක්‍රියාත්මක වෙන්නෙ.!(නු)
සමන් කුමාර ඔබේ යෝජනාව හොදයි නමුත් ආණ්ඩුව සහන මිලට කුඩා මෝටර් රථ ගෙන්වීම කෙසේවෙතත් ත්‍රීවීල් වල මිල නම් වැඩි කරයි..!(නු)
හැපුණේ රතු පාට එකක්ද? (නි)
මේක භයානක වාහනයක් කරගෙන තියෙන්නේ එය පදවන රියදුරු මහතුන්ම තමයි.. වාහනය ගත්ත ගමන් පියාඹන්න තමයි හදන්නෙ.. වේගය පාලනය කරගන්න.. මාර්ග නීති වලට අනුකූලව පදවනවානම් අනතුරු වෙන්නෙ නැහැ..!(නු)
අපේ රටේ ත්‍රීවීල් පදවන අය හිතාගෙන ඉන්නෙ පොඩි ජෙට් එකක් පදවනවා කියලයි..!(නු)