කළු පටි පැළැඳ පාන් සහ ලන්තැරුම් රැගෙන දඹුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට අද එමින් සිටි විපක්ෂ මන්ත්‍රිවරුනට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පහර දුන්හ.
පාන් ගෙඩි ද පොළොවේ ගැසූහ. දෙපාර්ශවය අතර ගුටි කෙළිය මැද කුණු හරුප ද කියනු ඇසිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත් කම ප්‍රදර්ශනය කරනවා.
මේවගේ අය සභාවට යවපු අයයි වැරදි.
අධ්‍යාපන සුදුසුකමක් බලන්නැති එකම රස්සාවනේ..... පුදුම වෙන්න දෙයක් නැ .....ඉතින්...
මේ අණ්ඩුවේ ලොක්කොයි පොඞ්ඩොයි හැමෝම මානව හිමිකම් රකින හැටි තමා.ඉතිං මානව හිමිකම් නඩු නොවැටී තියේවිද.?
මෙ රට මගෙ රට- මා ඉපදුනු රට හදුනු වැඩුනු රට- මගේම මව් රට උගත් කම, බුද්ධිමත් කම නැති අයට කවදාවත් පාලකයො කරන්න එපා.
ඒ අයට නම් ඒක සාමාන්‍ය භාෂාව වෙන්න ඇති.
කට විතරයි. කාගෙවත් වැඩ නැහැ.
නරක මිනිස්සු
ලංකාවෙ මැති ඇමැතිලට නීතිය බලපාන්නේ නැද්ද?