ආදිවාසී නායක වන්නියලැ ඇත්තන් දඹුලාගල දළුකානේ ආදිවැසී පවුල් වෙනුවෙන් දළුකාන ආදිවාසී නායක හන්දාගේ අමරසිංහ ඇත්තන්ට දුන් ස්වයං රැකියා උපකරණ හා වියලි ආහාර සිංහලයකු ද සමග එක් වී වංචා කළැයි දළුකාන ආදිවාසී පවුල් විස්සක සාමාජිකයෝ විරෝධතාවයක් කළහ. දළුකාන නායකයා කියනුයේ දඹානෙන් ලබුණු පාර්සල් දහයෙන් එකක් තමා ළඟ තබාගෙන ඉතිරි නවය බෙදූ බවයි. තම නායකත්වයට එරෙහි පුද්ගලයකු මේ උද්ඝෝෂණ්‍ය අවුලුවතියි ඔහු කීය. දළුකානේ ආදි වාසී පවුල් 28 සාමාජිකයෝ ජිවත්වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිප්සීස් ගැයූ 'ඔජායේ' ගීතයේ අවසන් පද කිහිපය සිහිවෙනවා. 'වැද්දන් අතරේ ඒ යහගුණ ඇත්තේ අප අතරේ ඇයි සමගිය නැත්තේ.. ඒ ගැන සිතමින් අප එන්නට ආවේ..' දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ. අපි ඒ පැතිවල ආව ගියා වැඩි වත්ද? .(ස)
මෙයාලට දැං ආදිවාසීන් කියන්න බැහැ.. ඒ අය දැං අලුත්වැසියන් ලෙස වෙනස් විය යුතුයි...(නු)
මම හිතුවෙ ආදි වාසින්ගේ ඉඩම් පොජ්ජට අපේ කොලු පොජ්ජෙක් ග්‍රෙනේඩ් පොජ්ජක් මන්ද කරන්න ඇවිල්ලා කියලයි. (නි)
අපේ ආදි වාසී නායකයා මීටත් හපන් බොලවු. (නි)
මගෙත් බලාපොරොත්තුව වෙන්නේ මෙයාලගේ මේ පැතුම වගේම පැතුමක් තමයි. (නි)
අපි කවුරුත් මනුෂ්‍යයන් නේද? අපි මනුෂ්‍යයන්ට උදවු කළ යුතුයි. (නි)
ඔය මිනිස්සුත් දියුණු ශිෂ්ට මිනිස්සු (නි)
ඔහොම යමුකෝ (නි)
ලංකාවේ දේශපාලන ක්‍රමය මෙයාලටත් බෝ වෙලාවගේ , ආදිවාසීනුත් ඉවරයි දැන්.....(ස)
අයියෝ මොකද මේ වෙන්නේ .??(ස)
මම හිතුවා මල් වඩමක් තියලා කියලා...(ස)
කොපි කිරිමේ අළුත් කලාව මෙයයි. (නි)
ආදිවාසීන් දැන් මොඩ් වෙලා. හෙට අනිද්දට තව මොන මොනවා කරයිද දන්නේ නැහැ. (නි)
වන්නියලා ඇත්තනේ, ඔයාලා අපේ නායක හූරලාව ආදර්ශයට ගත්තොත් නම් ඉතිං ඔහේලට ඉදිරියේදී ආඩම්බරයෙන් ඔහේලගේ ජාති පොජ්ජ ගැන කතා කරන්න බැරිවෙයි. (නි)
අලි මදිවට කොටි කිව්වලු! (ස)
අයියෝ මොකෝ මේ අපේ ආදිවාසීන්ට වෙලා තියෙන්නේ..(ස)
මේ අයත් දැන් දේශපාලකයෝ වගේ..(ස)
අනේ අපොයි ආදිවාසීන්ට ගිය කලක්...(ස)