දඹුල්ල පුජා භූමි සංවර්ධනය වැඩසටහය අද යළි ඇරැඹීය.
ඒ අනුව වන්දි දුන් ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඩෝසර් දමා පොලිස් ආරක්ෂාව මැද කඩා කළේය.
1982 වසරේදී ක්‍රියාත්මක වු දඹුල්ල පුජා භූමී සංවර්ධන වැඩසටහන වසර කිහිපයක් තිස්සේ අක්‍රීයව පැවැතිණි.
දඹුල්ල පුජා භූමි සංවර්ධනය වැඩසටහය අද යළි ඇරැඹීය.
ඒ අනුව වන්දි දුන් ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඩෝසර් දමා පොලිස් ආරක්ෂාව මැද කඩා කළේය.
1982 වසරේදී ක්‍රියාත්මක වු දඹුල්ල පුජා භූමී සංවර්ධන වැඩසටහන වසර කිහිපයක් තිස්සේ අක්‍රීයව පැවැතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිවුවත් මේක බුදුන්ගේ දේශයයි ඒක කවුරුත් මතක තියාගත්තොත් හොදයි. (නි)
සිංහලයිනේ, බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේද ? (නි)
ඒක හොදයි (දී)
2014 ජාතික නිදහස් දිනය කෑගල්ලේ. කාලාන්තරයක් තිස්සේ වාහන තදබදය. බැකෝ වලින් කඩ කඩනවා ඕසෙට. පාරවල් පළල් කරන්න. වන්දීත් නැහැ මොකුත් නැහැ. විකල්ප මාර්ගයේ ඉදිකිරීම් ගොලුබෙලි! ඔය ගමන්ම වැඩකට නැති දඹුල්ලේ ආර්ථික මධයස්තනයත් බැකෝ කලා නම් අගෙයි.(නදී)
මේ අහිංසක ජනතාවගේ වේදනාව විලාපයන් බවට පත්වී දුක් අදෝනා විශාල ශාපයන් වස්කවියක් බවට පත්වී සුලගට මුසුවී කැරකී විශාල හෙනයක් ලෙස පාත්වීමට ඉඩ ඇත. (නි)
සුගත්, හරියටම හරි ඔයා. දැන් විදුලි බිල ගැන අමතක වේවි අපේ අයියලාට. (නි)
එතකොට අර පල්ලිය? (නි)
අවුරුදු 50ක් ගියත් රජයට පවරාගෙන වන්දි දුන්නා නම් කඩ ඉවත් කිරීමේ අයිතිය රජයට තියෙනවා. මුහන්දිරම්, ඔයයි ජාතිවාදේ අවුස්සන්න හදන්නේ, නොදන්නා දේවල් කියවන්න ගිහින්. (නි)
හොද පුවතක් ! (නදී)
ඔහොම කඩලා දාලා ඔය කියන විදියට හොද තැන්වලින් නැවත ඉඩම් දේවිද? (නි)
ඔව් ඉතින් මෙයලා හම්බ කරන කන තැනත් ජරා කර ගන්නවනේ. එක නිසා හොද තැනක හොද විදිහට ඉන්න හදලා දුන්නොතින් හොදයි.(නදී)
පූජා භුමි කියන්නේ බෞද්ධ ජනතාවගේ විතරක් නෙමෙයි, අන්‍ය ආගමික සහෝදරයන්ගේත් පූජා භුමි බව මතක තියාගන්න ජනක (නි)
ලොකු දෙයක් දැන්වත් ඇස් අරුණු එක අවුරුදු 30කට පස්සේ හරි. (නදී)
ඉතා හොද වැඩක්. ලංකාවේ සියලුම නගර මාර්ග පුළුල් කර දෙන්ඩ. රජයට තව දිගු කාලයක් ලබා දෙන්ඩ ඕන මී වැඩ ටික කරන්ඩ.(නදී)
ලඟදි දඹුල්ල පෑත්තෙ හදිසියෙම ගියා කියද්දිම මම කිව්ව නේද විනාශයක් අත ලඟයි කියලා.(නදී)
අනේ පුලුවන්නම් ඔය ගමන්ම ඔය පැත්තේ තියන එළවලු ටිකත් කොලඹට ගෙනත් දෙන්නකෝ.(නදී)
මේවා ලංකාවේ නීති පද්ධතියේ වැරදි. නියපොත්තෙන් කඩන්නේ නැතුව පොරව ගන්නකන්ම ඉන්නවා.(නදී)
මේවා අලුත් ගොඩනෙගිලි නෙවෙයි නේද? රටේ නීතිය අනුව අවුරුදු 50 වැඩි ගොඩනෙගිලි අනවසර වෙන්නේ කොහමද? මේවා තමා ජාතිවාදය කියන්නේ .සුබ අනාගතයක් ඔක්කොටොම.(නදී)
ඒ දවස් වලම නිතිය අකුරට ක්‍රියාත්මක කරලා මේ දේ කළා නම් අද කිසි ප්‍රස්නයක් නැහැනේ. තාවකාලික පොල් අතු මඩුව පල්ලියක් වෙනකම් බලාගෙන ඉන්නේ නැතිව. දේශපාලකයෝ සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරනවා. අසරණ මිනිස්සු අන්තිමට මේවට පැටලිලා දුක් විඳිනවා.(නදී)