අනතුරකට අත වනන ට්‍රාන්ස්ෆෝමරයක් අම්පාර බ්‍රවුන් හන්දියේ ඇත. දැයට කිරුළ සමයේ පාර පිළිසකර කිරීම සඳහා එම ට්‍රාන්ස්පෝමරයේ ආවරණ ඉවත් කැරිණි.
ඒ අසළ බස් නැවතුමක් ද වේ.
අනතුරකට අත වනන ට්‍රාන්ස්ෆෝමරයක් අම්පාර බ්‍රවුන් හන්දියේ ඇත. දැයට කිරුළ සමයේ පාර පිළිසකර කිරීම සඳහා එම ට්‍රාන්ස්පෝමරයේ ආවරණ ඉවත් කැරිණි.
ඒ අසළ බස් නැවතුමක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ වැඩ ඔහොම තමයි. හදිස්සියට අටවල යනවා, ආපසු බැලිල්ලක් නැහැ. .කාගේත් ඇස් ඇරෙන්නේ අනතුරක් සිදු වුනාහමයි.. (ස)
කොළඹ පැවති ඔය කිරුළේ මර උගුලකට අහුවෙලා වෛද්‍ය සිසුවියකට වෙච්ච විපත්තිය අමතක නැහැ නේද? (නි)
ඔය සම්බන්ධ මාතෘකාවත් එක්තරා මරඋගුලක් තමයි (නි)
විදුලිබල මණ්ඩලය හිතාගෙන ඇති මේක දැයට කිරුල නෙමෙයි මරුට කිරුල කියලා.(නදී)
සඳුනි,වරුණ හිතන්න දෙයක් නැහැ. ඒක එහෙමම තමයි. (නි)
රට වටේම තියෙන්නෙ මර උගුල් නේන්නම් ඈයි ඉතින් එකක් ගෑන විතරක් විශේෂයක් (ස)
අනිත් රටවලනම් මොන දෙයක් කරන්න ගියත් මුලින්ම මහජනතාවගේ ආරක්ෂාව ගැන හිතනවා. (ස)
අපට දැනටමත් විදුලි සැර වද්දලයි තියෙන්නේ. (නි)
ඕකට අපි ආශ්චර්ය කියමුද? (නි)
ඔය වගේ බාගෙට වැඩ අවසන් කරපු උපකරණ ඔක්කොම තැබිය යුත්තේ ලොකු ලොක්කන්ගේ ගෙවල් ගාව ඇති වතු වලයි. (නි)
මේක කොහොමත් ජනතාවට නම් මර උගුලක්ම තමා, ඇතමුන්ට නිදානයක්, අපේ මුදල් නිධානයක්.. (ස)
බන්දුල ඔයාහරි. මිනුස්සුනට හෙන ගහල ගියත් ගල් පොරුවල නම් කොටා ගන්න නම් දක්ෂයි. (නදී)
ඇත්තම කියනවානම් මුළු දැයට කිරුල සංකල්පයම මුළු රටටම මර උගුලක්!(නදී)
නීතිපති තුමනි ඇයි ඔබ මෙවැනි දුෂණ වලට නීතිමය පියවර නොගන්නේ?(නදී)