2008 ජනවාරියේ සිට 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා හය මාසයකට වරක් මහනුවර දළදා මාළිගාවේ ගිණුම් වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්ට නොයැවීයැයි දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑලට අධිකරණයේ පෙනී සිටින ලෙස මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා සිතාසි නිකුත් කෙළේය. ගනේගොඩ හා ඇම්බැක්කේ, කතරගම දේවාලවල හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක විසින් ගොනු කැරුණු පෙත්සම් හතරකින් පසුව උසාවිය එම පියවර ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයන්ගේ පඬුරු සල්ලි
හොරු ගනී කියල වන්න ඇති පැන්නුවේ නැත්ත . අනේ දඩුවම් කරන එපා
අයියෝ ලොතරැයියට මොකද වෙන්නේ දැන්?
අපේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ රැක ගන්න ඉන්න ඔබ තුමා මෙහෙම කරන එක හරිද ?????
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.....
අනේ මගේ රටට වෙන දෙයක්....
දළදා මැදුරට ආධාර ලබා දෙන ස්ථාන වල කැමරා සවි කර එම ආධාර මුදල් වලින් දළදා මැදුර සංවර්ධනය කර, යම් මුදලක් ඉතිරි වුවහොත් ඒවා දුප්පතුන් වෙනුවෙන් වැය කළ යුතුයි
ගිණුම් කටයුතු යවන්න ඕන එහි ගිණුම් අංශය මගින්. ඒවට වගකිව යුත්තේ නිලමේ තුමා නොව එහි ගිණුම් අංශයයි. එතුමා අපහසුතාවයට පත්කිරීමට ගත් උත්සාහයක් ද කියලා සැකයි මොකද අර වන්දි මුදලත් තිබෙන නිසා. කෙසේ වෙතත් ගිණුම් වාර්තා නොයැවීමට එතුමා වගකිව යුතු වුවත් මේ මිනිස්සු සිතන තරමේ වංචාවක් සිදුවී නොමැති බව නම් පැහැදිලිය.මන්ද මෙය බැලූ බැල්මට අතපසුවීමක් සිදුව ඇති බව පෙනෙන බැවිනි.
කලබල වෙන්න එපා.කෝටි ගාණක මුදලක් යම් පුද්ගලයෙනක්ගෙන් අය වෙන්න තියෙනවා.ඒ මුදල ලැබුණු ගමන් ගිණුම් වාර්තා කිරි ගහට ඇන්නා වගේ
අනේ මන්දා, මෙහෙම ගියොත් අපේ උරුමෙන් තව මොන මොනවා නැති වෙයිද දන්නේ නෑ
එහෙනම් බුදු හාමුදුරුවන්ගෙත් දත ගැලෙවුවා
දියවඩන නිලමේ කෙනෙක් කරන ඕනේ තමන්ගේ වැඩ කොටස විතරනේ .අනවශ්‍ය දේවල් කරන්න ගියොත් හිරෙත් ලගින්න වෙනවා අනිවාර්යි .
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 22:44:59 "ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්...." ඉතින් යන්නකෝ මෙයා ...!
ඒ මහත්තය සාමාන්‍ය පෙළ වානිජ්‍ය අසමත්ද කියල කව්ද දන්නේ ?
ඔය හම්බුවෙන්නේ කරපුවට ටික ටික ...
නිලංග දෑල මාලිගාවට ආවේ 2005 එදා ඉදලම අර්ධ වාර්ශික අයවැය යවලා නෑ අනේ සුදන්ත මහත්තයෝ ඔබ තුමා 2008 ඉදලා විතරයි ගැනලා තියෙන්නේ, අනික අළුත් විහාරෙ තිබ්බ තයිලන්තෙ රජතුමා දීපු රන් පිලිම 25 ආසන එක්කම අන්ත්‍රස්දාන වුනා ඒ කට කරපු පැමිනිල්ලක් විභාග කරලා දඩුවම් කරා මානව හිමිකම් කොමිසන් සභාවෙන්, හිටපු අගවිනිසුරු තුමා නඩුව විසි කරා මාලිගාවේ නඩු මෙහෙ අහන්න බෑ කියලා, අනේ පැමිණිලි කරපු අයට දෑල නඩු දාලා වන්දි ඉල්ලුවා, දෑන් පිලිමත් නෑ නඩුත් නෑ, අයියෝ සල්ලි.
දළදාමාලිගාව අපේ අති පූජනීය තැනක්.. එතන නඩත්තුවෙන්නෙ ජනතාවගෙ ආදරයෙන්, ජනතාව ඒවා කරන්නෙ බුදුන් වහන්සේට ධන්ත ධාතුන් වහන්සේලාට තියෙන අති ගෞරවය නිසායි.. එතන පාලකයා භාරකාරයා මූල්‍යමය විනයක් ඇති කෙනෙක් වෙන්න ඕන..මාස හයකට වරක් ගිනුම් වාර්තා යවන එක නීතියක්. යවල නෑ කියන්නෙ මූල්‍යමය ගැටලු තියෙනවා කියන එක නේද?
දෑලල කියන්නෙ කිසිම සුදුසුකමක් නැතිව තානාන්තර අරගත් බව මුළු රටම දන්නවා
කොමසාරිස් තුමාටවත් නැති අමාරුවක්නේ අනික් අයට තියෙන්නේ
අපේ අප්පච්චිනම් කියන්නෙ මාලිගාවෙ දේවල් ගසා කන අය මැරෙන්න පනුවො ගහල කියලා.. මීට කලින් එහෙම වෙලා තියෙනවලු...
...ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්. ----------------------------------------------- ඇමර්සන් වනාන්තරයේ අලි ,කොටි ,වළස්සු, නෑ ආචාර්‍ය තුමෝ....
කලින් හිටපු නිලමේ තුමාත් මෙහෙම වැඩක් දුන්නා දැන් මහජනතාවට අමතක වෙලා දැන් ඉන්න නිලමේ තුමා ඊ ට දස ගුනයකින් වැඩේ දෙනවා
එතකොට කතරගම වගේ තැන් වලත් ඔය ගිණුම් වාර්ථාව 6 මාසෙකට වරක් යවනවද..?
මේ ප්‍රතිචර දැක්කම මට , අන්දයෙක්ගේ පස්සෙන් යන තවත් අන්දයෝ රැලක් ගැන කතාව මතක් වෙනවා
දළදා සමිඳු අසරණ වෙලා ඉන්නකොට අපි සරණ පතන්නේ කොහොමද ????
බුදු සසුන ලෝකෙන් නැතිව යනවා කියන එකට මේවා පෙර නිමිතිද කියල හිතෙනවා.. මිනිස්සු මාලිගාවට ගිහිල්ලා හිතේ භක්තියෙන් පඩුරක්වත් දාන එක නැතිවෙයිද? මොක්ද මේ වේගන යන්නෙ..??
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
අනේ දළදා හාමුදුරුවනේ,අපිට හොද පාලකයො ටිකක් ලබා දෙන්න
අනේ මගේ කේන්දරෙත් බලල කියන්නකෝ මහ දශාව මොකක්ද, අතුරු දශාව මොකක්ද, වෙන්නේ මොකක්ද කියලා....
අනේ මගේ කේන්දරෙත් පොඩ්ඩක් බලලා දෙන්නකෝ
සල්ලි වලට ආචාර්යකම ගත්ත කෙනො පොඩ්ඩක් ඇමේසන් වනාන්තරේ පැත්තේ ගිහින් එන්නකෝ
දන්නා කවුරුහරි කෙනෙක් අර තරම් දිගට පළකර ඇති ආචාර්ය තුමාගේ හැල්ලේ තේරුම පැහැදිලි කර දෙනවද ?
විහාර දේවාලගම් පණත මඟින් පාලනය වන බෞද්ධ විහාරස්ථානවල ගිණුම් වාර්තා සෑම මාස 6 කට වරක්ම බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත යැවීම මෙහි සාමාන්‍ය නීතියයි.පෙත්සම් ගැසීමට අපේ ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි.මොනවා නැතත් අනුන්ගේ දේවල් හොයලා පෙත්සමක් ගහලා ඇති. අනුන්ට පෙත්සමක් ගහන්න වැය කරන කාලය, ශ්‍රමය හා ධනය තමන්ගේ මතු දියුණුව සඳහා භාවිතා කිරීම බුදුදහමට අනුවත් අර්ථ සම්පන්න බව කිවහැකිය.අද සෑම දෙයක්ම නුහුරට සිදුවන විට එක තැනකින් පමණක් සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය.
ළගදි ලොකු වන්දියක් හම්බ වුණ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නේ
දෙයියන්ගේ හාල් කැව වගේ නෙවෙයි විදවන්න ගියාම
ඊයේ පෙරේදා හම්‍බඋනාද කොහෙ ලොකු මුදලක්...............
රසික සේනානයකට ස්තූතියි . මේවටත් දඩුවම් අවශ්‍යයි.....
කෝටි ගානක වන්දියක් ලැබුනානේ....දැන් ටිකටික වියදම් කරා නම් හොදයි.......
පූජනීය තැන්වලටත් කණ කොකා හඬලා වගේ...
අහිංසක මිනිස්සුන්ගේ පඩුරු වලින් කරලා තියෙන දේ වැරදි නම් උල තියලත් මදි
හොඳ වැඩේ.
බී.එම්.ඩබ්ලිව්. එකක ගාණ
ඒ උත්තමයට නිකන් බොරුවට අපහාස කරන්න එපා
කොහොම වුණත් එයා බේරෙන එක ෂුවර් අපිට නම්
දෙකක් නැ ඒක වෙන ගිනුමකට දාලඅැති වැරදිමකින් ?????/
නොදන්න කමට වෙන්න ඇති....අනේ දඩුවම් කරන්න එපා .
තව ටික දවසකින් කියයිද දන්නෑ දන්ත ධාතූන් වහන්සේත් අතුරුදහන් වෙලා කියලා
ජිවමාන බුදු හාමුදුරුවො බාරව ඉන්න කෙනාටත් අධික තන්හාව
හිටපු බස්නායක නිලමේට බෞද්ධයන් වන අපේ ගෞරවය මෙයින් පළ කර සිටින වගයි
ගිහි බොදු නායකයා තමන් බව දැනගත යුතුයි..
කොච්චර හොඳට කටයුතු කළත්,කේලාම් කියලා ප්‍රධානීන් හා බිඳවා විනයානූකූලව කටයුතු කිරීමට පෙර නිදහසට කරුණු දැක්විය යුතුබවට ලිපි සකස් කර ඉදිරිපත් කළහැකිය.ගහන්න ගහන්න වඳින මිනිසාත්,වඳින්න වඳින්න ගහන මිනිසාත් මෝඩයින් බව පිරුළකි.ප්‍රධානියෙකු මෝඩ වූ පමණකට වටේ සිටින අයට අවශ්‍ය පරිදි නැටවියහැකිය.එබඳු රූකඩයකින් සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය.ස්ථානයක් අවුල් වන්නේ ප්‍රධානියෙක් නැති වූ විට නොව රූකඩ ප්‍රධානියෙකු පත්වූ විටය.නිවැරදි අය හැමවිටම දුකේ.වැරදි කරුවෝ ජයම ලබති.වඳින්න ගිය දේවාලට ඉහේ කඩා වැටුනාම තද දුකක් හිතට දැනේ.මොනවා කරන්නද මේ යන්නේ කේන්දරේ කේතු මහා දශාවේ සෙනසුරු අතුරු දශාව.එවිට රහස් සතුරු උගුල්වලට හසුවිම,කුමන්ත්‍රණකාරීන්ගේ උගුල්වලින් පීඩාවට පත්වීම වැනි දේ සිදුවේ.නිවසේ සිටින මොහොත පමණ සිතට සුවයක් එබඳු තැනක නැත.පරණ කෙනාට ආයෙමත් ආ එක ගැන සතුටු වුනා.හිතුවේ හොඳ කලක් යාවී කියලා.අනේ බැලුවම එයාව කොහොම හරි යවා ගන්නම උත්සහ කරපු,ගියාට පස්සේ නොබිනා විදිහට බැනපු අයම තමයි එයා ආයෙමත් ළංකර වටේට තියාගෙන විශ්වාස කරගෙන ඉන්නේ.වෙන තැනක හොද දෙයක් ලැබෙනවා නම්.මොනවා කරන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි.ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්.
ගලබඩ ඉතාලියේ සිට .. බදුරලියේ ඉදන් කලාවනට පාර හදන්නේ කවුද කියල බලන්න.එතකොට ඔය ගිණුම් වාර්තා නිවැරදි වෙයි.
දළදා මාලිගාවට කොටි ගැහුවට වැඩිය හපන් ගැහිල්ලක් වගේ දියවඩන නිලමේතුමා ගහල තියෙන්නේ... ඔහොම යන්........ ඔහොම යන්
බලව හොදින්, දැන් තොපගේ හැරුම් ලක්ෂය පැහැදිලිව දිස්වේ
බදුරලියේ ඉදන් කලාවනට පාර හදන්නේ කවුද කියල බලන්න????????????????????
දියවඩන නිලමේට තියෙන්නේ සද්ධන්ත කුලයේ සිරසක් වෙන්න ඇති . ....... මහජනතාව පින් පතා දමන සල්ලි ...
පෙරහෙරදී අලි කුලප්පු නොවුනට සතුටුයි මෙවන් දේවල් සිද්ධවෙනකොට
ෂුවර් එකටම අඩු වැඩි කරන්න කල් ඉල්ලයි
අමතක වෙලා වෙන්න ඇති.
ඉතින් කොහොමද අපට දළදා සමිඳුගේ පිහිට ලැබෙන්නේ
නොතේරුම් කමට සිද්ධ වුණු දෙයක් වෙන්න ඇති..
ඒ ගැන දැම්ම කියන්න බැ
බුදුන්ගේ දේවල් කන අයගේ පරපුරටම දඩුවම් දෙන්න ඕනේ .
නියමයි