IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දියවන්නාවේදී විපක්ෂය කඳුලු ගෑස් කයි

කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්දිරය දෙසට යන්නට ගත් උත්සහය වලක්වමින් පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කලේය.. 

ඡායාරූප ඉෂාන් සංජීව

DSC_0765 DSC_0771 DSC_0774 DSC_0775 DSC_0783 DSC_0814 (1) DSC_0821 DSC_0825 DSC_0835 DSC_0850 DSC_0808 DSC_0810

 

ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා15220096_1817283561886915_5225946405406819978_n 15241741_1828565497361553_2126585527341660341_n 15283937_1817283358553602_8583476081458546893_n 15284829_1817283278553610_8476428434394253381_n 15326551_1817283211886950_1173630317284062135_n



අදහස් (0)

දියවන්නාවේදී විපක්ෂය කඳුලු ගෑස් කයි

පුෂ්පකුමාර Saturday, 03 December 2016 09:23 PM

ආයේ නම් දියවන්නාව පැත්තේ එන්නේ නැතිවෙයි.(හේ)

:       0       0

කුසුමා Saturday, 03 December 2016 10:33 PM

කඳුළු ගෑස් ගහලා මදි?(හේ)

:       0       0

චන්දන Sunday, 04 December 2016 12:38 AM

බැටන් පොලු පහරකුත් දුන්න නම් තමයි අගේ.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 04 December 2016 12:37 AM

පාර්ලිමේන්තුව වටකරන්න කාටවත් අයිතියක් නැහැ.(හේ)

:       0       0

ගයාන් Sunday, 04 December 2016 01:09 AM

ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි අය පාර්ලිමේන්තුවට යන්න ගිය හැටි .....සතුටුයි ද දැන් .....(බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 04 December 2016 01:42 AM

දැන් කඳුළු ගෑස් . ඉස්සර වෙඩි උණ්ඩ . කට්ටියට මතක ඇති ?(හේ)

:       0       0

තිස්ස Sunday, 04 December 2016 02:14 AM

කිසිම සංවරයක් හික්මීමක් නැති කටකාර බඩජාරි උදවිය පාර්ලිමේන්තු යවපුහාම ඇතිවන ආනිසංස තමා මේ පෙන්වන්නේ. (බ)

:       0       0

සත්‍යයා Sunday, 04 December 2016 02:45 AM

"ඡන්දයට ඇයි බයද" කියල එක පුවරුවක ලියා තිබුන. පාලකයෝ විතරක් නොවෙයි ජනතාවත් බයයි ඔය කියන පළාත් සභා ඡන්ද හරහා පරණ හොරු ටික දැන් ඉන්න හොරුන්ගේ තැන ගනීවිද කියල. ජනතාවගේ බිය සාධාරණයි. (බ)

:       0       0

බෙවන් Sunday, 04 December 2016 03:09 AM

ඇයි දියවන්නාවට යන්නේ නාන්නනේ ඉතින් ඔන්න නෑවා. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 04 December 2016 03:34 AM

මේ කට්ටිය පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හම්බවෙන්න කියල දිනේෂ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ. අපරාදේ මොනවට වතුර ගහනවද මන්දා ? හාද? (බ)

:       0       0

මොහාන් Sunday, 04 December 2016 04:41 AM

ප්‍රජාතන්ත්‍රවාදය.(හේ)

:       0       0

අමිල Saturday, 03 December 2016 06:45 AM

ඇයි දැන් විපක්ෂයට දියවන්නාව තහනම්ද.? (ර)

:       0       0

රත්න Sunday, 04 December 2016 05:50 AM

පේනවා නේද යහ පාලනේ වෙනස (හේ)

:       0       0

ලුසේනා Saturday, 03 December 2016 07:14 AM

උතුරට නැති කඳුළු ගෑස් දකුණට! (නි)

:       0       0

ජයරත්න Saturday, 03 December 2016 07:18 AM

උද්ඝෝෂකයන්ට වඩා හිටියේ පොලීසිය. නිකන් මහජනයාගේ මුදල් නාස්ති වෙනවා විතරයි. (නි)

:       0       0

මහින්ද Saturday, 03 December 2016 07:32 AM

අම්මෝ සෙනඟ! (නි)

:       0       0

චානක Saturday, 03 December 2016 07:57 AM

අයෙත් ඉල්ලන් කන්න හදන්නේ. මෙයාලට පිස්සු! (නි)

:       0       0

කරූ Saturday, 03 December 2016 07:58 AM

රජයට සුබ ගමන්! (නි)

:       0       0

දසනායක Saturday, 03 December 2016 07:58 AM

වළ ඉහගන්න වගෙයි යන්නේ (නි)

:       0       0

සෑම් Saturday, 03 December 2016 08:16 AM

මේ ජල විදින යන්ත්‍ර එහෙම ගෙන්නපු කට්ටියටමද කොහෙද මේ ජල පාර වදින්නේ (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 03 December 2016 08:22 AM

කෝ අනේ අඳුනන කවුරුත් නැහැනේ. හිටියා නම් බලන්න තිබුන හයි ප්‍රෙෂර් එකෙන් නාන හැටි. (නි)

:       0       0

චානක Saturday, 03 December 2016 08:30 AM

විපක්ෂයට තහනම් නැහැ. හැබැයි මෝඩයින්ට තහනම්. (නි)

:       0       0

ජනහිත Saturday, 03 December 2016 08:37 AM

ඡන්දයක් ඉල්ලනකොට දෙන්නේ කදුළු ගෑස් නම් ඒවාට පිළිතුරු දෙන්න වෙලාව එනකම් මහජනතාව බලාගෙන ඉන්නේ. දියවන්නාවේ නොවෙයි, ගම්මානෙයි. ඒක අමතක කරන්න එපා. ඕකේ ඉන්නේ ගමේ අයනේ. වරෙල්ලකෝ ගමට ඡන්ද ඉල්ලගෙන. (නි)

:       0       0

යසෝධරා Saturday, 03 December 2016 09:30 AM

වැඩක් නැතුවට කරන වැඩද කොහෙද

:       0       0

ධම්ම Saturday, 03 December 2016 10:05 AM

දන්නා හඳුනන එක මුහුණක්වත් නැහැනේ. (නි)

:       0       0

පියුමි Saturday, 03 December 2016 10:41 AM

හොඳ වැඩේ (නි)

:       0       0

නුවන් Saturday, 03 December 2016 11:14 AM

අමිල, චණ්ඩිකමෙන් මෙහෙම නම් එන්න තහනම් (නි)

:       0       0

ගාමිණි Saturday, 03 December 2016 11:30 AM

සටනට ජය වේවා! (නි)

:       0       0

රුවන් Saturday, 03 December 2016 11:38 AM

ආණ්ඩුව පෙරළෙන්නේ 2026දි. එතකන් ට්‍රයි කරන ඒවා වතුරේ...... (නි)

:       0       0

කුමාර් Sunday, 04 December 2016 01:33 PM

මිරිස් කුඩු දාලා තමයි වතුර ගහන්න ඕනා, (හේ)

:       0       0

සම්පත් Saturday, 03 December 2016 11:43 AM

යහපාලනයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මහජනතාවට පෙන්වන අවස්ථාවක්. ජනතාව තවම නිදිද? කදුළුගෑස් වලට ජනතාව බියගන්වන්න පුලුවන්ද. සිංහලයිනි, නැගිටිව්. බියවීම නිවටකමක්. යමපාලනය නෙරපා රට බේරාගනිව්. (නි)

:       0       0

දිමුත් Saturday, 03 December 2016 12:06 PM

අනේ මෙහෙමත් පිස්සු වැඩ. (නි)

:       0       0

ඩෑම් Saturday, 03 December 2016 12:37 PM

ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි (නි)

:       0       0

එරන්ද Saturday, 03 December 2016 12:44 PM

විපක්ෂයට තමයි ඔක්කොම කෙණෙහිලි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 03 December 2016 12:44 PM

නොමිලේ වතුර පාරක් නාගෙන.... (නි)

:       0       0

දහම් Saturday, 03 December 2016 12:53 PM

මුළු රටේම හැම දෙනාම තරහ කර ගෙන කොහොමද මේ ආණ්ඩුව යන්නේ. අපිටනම් තේරෙන්නේ නැහැ. (ර)

:       0       0

බමුණුසේන Tuesday, 06 December 2016 04:04 AM

බය නැත්නම් තියන්නකෝ ඡන්දය. (නි)

:       0       0

ලාල් Saturday, 03 December 2016 01:47 PM

සාමකාමිව මේ ප්‍රශ්න විසදන්න ඕන. (ර)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 06 December 2016 04:06 AM

ගයාන්, මෝඩයෙක් වගේ කතා කරන්න එපා. රටෙන් බාගයක් නැතිවුණාම තමයි තේරෙන්නේ (නි)

:       0       0

කුමාර Saturday, 03 December 2016 03:37 PM

තුන් දෙනෙක් මිය ගිහින් කියන කතාව ඇත්තද (ර)

:       0       0

සමීර Saturday, 03 December 2016 03:54 PM

දවසින් දවස මොනම හෝ අලුත් ප්‍රශ්නයක් (ර)

:       0       0

චන්න Saturday, 03 December 2016 03:56 PM

බොහොම හොද දෙයක්. 10-15 රෝහලට යවන්න කොදු කඩලා (බ)

:       0       0

කටුනේරිය Saturday, 03 December 2016 03:55 PM

ඉල්ලන් කනවා (බ)

:       0       0

රංජිත් Saturday, 03 December 2016 04:07 PM

ඒකාබද්ධ විපක්ෂයේ උන් නෙවෙයි මේවගේ බැට කන්නේ නිකන් කඩේ යන උන් (බ)

:       0       0

දීපසේන Saturday, 03 December 2016 04:18 PM

මෙයාල මේ කන්නේ එයාලගේ කාලේ ජනතාවට බෙදපුව තමයි .(බ)

:       0       0

දමින්ද Saturday, 03 December 2016 06:29 PM

තව හොඳට සලකන්න තිබ්බේ.(හේ)

:       0       0

සමන්ත Saturday, 03 December 2016 08:07 PM

මෙන්න යහපාලනය,කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 128 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5526 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1179 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2123 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2061 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site