කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්දිරය දෙසට යන්නට ගත් උත්සහය වලක්වමින් පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කලේය..
ඡායාරූප ඉෂාන් සංජීව
කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්දිරය දෙසට යන්නට ගත් උත්සහය වලක්වමින් පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කලේය..
ඡායාරූප ඉෂාන් සංජීව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව වටකරන්න කාටවත් අයිතියක් නැහැ.(හේ)
තුන් දෙනෙක් මිය ගිහින් කියන කතාව ඇත්තද (ර)
දවසින් දවස මොනම හෝ අලුත් ප්‍රශ්නයක් (ර)
බොහොම හොද දෙයක්. 10-15 රෝහලට යවන්න කොදු කඩලා (බ)
ඉල්ලන් කනවා (බ)
ඒකාබද්ධ විපක්ෂයේ උන් නෙවෙයි මේවගේ බැට කන්නේ නිකන් කඩේ යන උන් (බ)
මෙයාල මේ කන්නේ එයාලගේ කාලේ ජනතාවට බෙදපුව තමයි .(බ)
තව හොඳට සලකන්න තිබ්බේ.(හේ)
මෙන්න යහපාලනය,කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා (හේ)
ආයේ නම් දියවන්නාව පැත්තේ එන්නේ නැතිවෙයි.(හේ)
කඳුළු ගෑස් ගහලා මදි?(හේ)
බැටන් පොලු පහරකුත් දුන්න නම් තමයි අගේ.(හේ)
සාමකාමිව මේ ප්‍රශ්න විසදන්න ඕන. (ර)
ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි අය පාර්ලිමේන්තුවට යන්න ගිය හැටි .....සතුටුයි ද දැන් .....(බ)
දැන් කඳුළු ගෑස් . ඉස්සර වෙඩි උණ්ඩ . කට්ටියට මතක ඇති ?(හේ)
කිසිම සංවරයක් හික්මීමක් නැති කටකාර බඩජාරි උදවිය පාර්ලිමේන්තු යවපුහාම ඇතිවන ආනිසංස තමා මේ පෙන්වන්නේ. (බ)
"ඡන්දයට ඇයි බයද" කියල එක පුවරුවක ලියා තිබුන. පාලකයෝ විතරක් නොවෙයි ජනතාවත් බයයි ඔය කියන පළාත් සභා ඡන්ද හරහා පරණ හොරු ටික දැන් ඉන්න හොරුන්ගේ තැන ගනීවිද කියල. ජනතාවගේ බිය සාධාරණයි. (බ)
ඇයි දියවන්නාවට යන්නේ නාන්නනේ ඉතින් ඔන්න නෑවා. (බ)
මේ කට්ටිය පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හම්බවෙන්න කියල දිනේෂ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ. අපරාදේ මොනවට වතුර ගහනවද මන්දා ? හාද? (බ)
ප්රජාතන්ත්රවාදය.(හේ)
පේනවා නේද යහ පාලනේ වෙනස (හේ)
මිරිස් කුඩු දාලා තමයි වතුර ගහන්න ඕනා, (හේ)
බය නැත්නම් තියන්නකෝ ඡන්දය. (නි)
ගයාන්, මෝඩයෙක් වගේ කතා කරන්න එපා. රටෙන් බාගයක් නැතිවුණාම තමයි තේරෙන්නේ (නි)
දන්නා හඳුනන එක මුහුණක්වත් නැහැනේ. (නි)
උතුරට නැති කඳුළු ගෑස් දකුණට! (නි)
උද්ඝෝෂකයන්ට වඩා හිටියේ පොලීසිය. නිකන් මහජනයාගේ මුදල් නාස්ති වෙනවා විතරයි. (නි)
අම්මෝ සෙනඟ! (නි)
අයෙත් ඉල්ලන් කන්න හදන්නේ. මෙයාලට පිස්සු! (නි)
රජයට සුබ ගමන්! (නි)
වළ ඉහගන්න වගෙයි යන්නේ (නි)
මේ ජල විදින යන්ත්‍ර එහෙම ගෙන්නපු කට්ටියටමද කොහෙද මේ ජල පාර වදින්නේ (නි)
කෝ අනේ අඳුනන කවුරුත් නැහැනේ. හිටියා නම් බලන්න තිබුන හයි ප්‍රෙෂර් එකෙන් නාන හැටි. (නි)
විපක්ෂයට තහනම් නැහැ. හැබැයි මෝඩයින්ට තහනම්. (නි)
ඡන්දයක් ඉල්ලනකොට දෙන්නේ කදුළු ගෑස් නම් ඒවාට පිළිතුරු දෙන්න වෙලාව එනකම් මහජනතාව බලාගෙන ඉන්නේ. දියවන්නාවේ නොවෙයි, ගම්මානෙයි. ඒක අමතක කරන්න එපා. ඕකේ ඉන්නේ ගමේ අයනේ. වරෙල්ලකෝ ගමට ඡන්ද ඉල්ලගෙන. (නි)
වැඩක් නැතුවට කරන වැඩද කොහෙද
ඇයි දැන් විපක්ෂයට දියවන්නාව තහනම්ද.? (ර)
හොඳ වැඩේ (නි)
අමිල, චණ්ඩිකමෙන් මෙහෙම නම් එන්න තහනම් (නි)
සටනට ජය වේවා! (නි)
ආණ්ඩුව පෙරළෙන්නේ 2026දි. එතකන් ට්‍රයි කරන ඒවා වතුරේ...... (නි)
යහපාලනයේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මහජනතාවට පෙන්වන අවස්ථාවක්. ජනතාව තවම නිදිද? කදුළුගෑස් වලට ජනතාව බියගන්වන්න පුලුවන්ද. සිංහලයිනි, නැගිටිව්. බියවීම නිවටකමක්. යමපාලනය නෙරපා රට බේරාගනිව්. (නි)
අනේ මෙහෙමත් පිස්සු වැඩ. (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි (නි)
විපක්ෂයට තමයි ඔක්කොම කෙණෙහිලි (නි)
නොමිලේ වතුර පාරක් නාගෙන.... (නි)
මුළු රටේම හැම දෙනාම තරහ කර ගෙන කොහොමද මේ ආණ්ඩුව යන්නේ. අපිටනම් තේරෙන්නේ නැහැ. (ර)