මහනුවර කටුකැලේ දරු දෙදෙනකුගේ හා පියාගේ (44) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
වයස අවුරුදු අටක් හා හතරක් වන දරු දෙදෙනාට වස ශරීර ගත වී ඇතැයි ද, පියා විසින් වස දුන්නේදැයි සොයා බලන බව ද පොලීසිය කියයි.
පියා ද වස ශරීර ගත වී මියගොස් ඇත.
ඔහු වස බිව්වේදැයි සොයන බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වය මේවට ඉහලින්ම බලපානවා ..අද අපේ රටේ නැති බැරි මිනිහට මේ ජීවිතේ පුදුමාකාර පීඩනයක් තියෙන්නේ ...රටේ ඝාතන වැඩිවෙන්නත් මිනිස්සුන්ගේ මානසික පීඩනය බලපානවා. (ස)
පුදුම මිනිස්සු!අධිවේගී මාර්ග, මත්තල ගුවන් තටුපොල, හම්බන්‍තොට වරාය ,කාර් රෙස් ආදිය බලල ජීවත්වෙන්න හිත හදාගන්න බැරිද මේ මිනිස්සුන්ට? (නු)
කෙතරම් උත්සාහ කලත් මේ ආර්ථික අපහසුකම් අඩුකරනකම් අපරාද අඩුවෙන්නේ නෑ. මේවට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.(ස)
කවදා මෙවැනි පුවත් නැවත අහන්න නොලැබේවිද ??? (ස)
ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒක ඇත්ත. ඇයි අපේ රටේ මෙහෙම වෙන්නේ ඒකට විසඳුම සොයන්න ඕන.(ස)
මව ගැන සඳහනක් නැත්තේ ඇයි? (ස)
පොලිසියට හොයන්න නොදී ගමේ අය සෙව්වොත් නරකද?(නු)
අම්මා කොහේ ගියාද? රට ගියාද? නුවර පළාත දියුණු කරලා නැතිවුනත් හම්බන්තොට දියුණුව දැකලා මේ අයට සතුටු වෙන්න බැරිද?(නු)
රජය මෙවැනි අනතුරු වල වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි. (නි)
තමන්ට නය ගෙවීමේ මාර්ගයක් නැති අය නය ගත්තාම මෙවැනි ප්‍රශ්න ඇතිවෙනවා. මේවට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ.(නදී)
දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ. (නි)
අයියෝ සල්ලි, මොනවද මේ අහන්න ලැබෙන කතා (දී)
ඇසට කදුළු එන කාතාවක් (දී)