දහතුන් හැවිරිදි දැරියකට මත්පැන් පොවා ඇය කෙළෙසූ හතළිස් පස් හැවිරිදි පුද්ගලයකුට මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කෙළේය. එසේ දඬුවම් නියම වූයේ රත්තොට එස්. ජීවරත්න නැමත්තාටය. 2007 නොවැම්බරයේ දී ඔහු මේ අපරාධය කැර ඇත. සිර දඬුවමට අමතරව රුපියල් පන් දාහක දඩයක් ද, නියම කළ විනිසුරු රුපියල් ලක්ෂයක වන්දියක් දැරියට ගෙවන ලෙස නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබා මන් ඉන්නේ කුවෙට් වල...මෙහෙතරම් දූෂණ වෙන්නෑ වෙන කොහෙවත්..මෙහෙ අය අම්මල,තාත්තල, සහෝදර සහෝදරියොවත් අදුරන් නෑ....
අවයවයක් කපන්නයි තියෙන්නේ
මම හිරේ ගිහින් නෑ.මම දන්නේ නෑ
නීතියෙන් බැරිනම් අවනීතියෙන් හරි මේ වගේ අයගේ අවයවයක් ඉවත් කරන්න ඕනි
මම නම් තාම හිරේ ගියේ නෑ
මෙවන් අයට මරණ දණ්ඩනය දිය යුතුයි ..
දඩුවම මදි.දැන් ලංකාවේ ඕනම දෙයක් කරලා අවුරුදු 2-3න් එළියට එන්න පුළුවන්
කෙල්ලටත් අවුරුදු 10ක සිර දඩුවමක් දෙන්න ඕනි.මොකද එයාට තේරෙන්නේ නැද්ද මේවා අරක්කු කියලා.බබෙක් නෙමෙයිනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ "මම මේ වගේ කෙනෙකුට යෝජනා කරන හොඳම දඬුවම තමයි.මෙයාව මෝචරියකට ගෙන ගිහින් දවසක් නැතිනම් දෙකක්,සතියක්,මාසයක් හරි හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කම් මෝචරිය ඇතුළට දාලා වහලා තියන්න කියලා." ආචාර්යතුමෝ ඔබ දන්නවාද මෝචරිවල තිබෙන ගැහැනු මල සිරුරු සේවකයන් විසින් දූෂනය කරන බව?
හෙණ ගහන්න ඕනි
ළමා අපචාර කරපු කට්ටිය ඔය ෂෝක් එකට ඉන්නේ එළියේ නඩුත් අයින් කර ගෙන.මේවා ලංකාවේ එච්චර දේවල් නෙමෙයි
මෙයාගේ අවයවයක් කපලා කොටුවේ ඔරලෝසු කණුවේ එල්ලන්න ඕනි.එතකොට තමයි අනික් මිනිස්සු හැදෙන්නේ
හිර කූඩුවේ ඉන්න අයට ඔය මිනිහා කරපු වැරැද්ද කිවුවා නම් ඉතුරු ටික ඒ අය බලා ගනීවි
මේ මිනිහව අර සුජිත් නිශාන්ත මහත්තයාගේ ගෙදෙට්ට යැව්ව නම් හරි එයත් එක්ක ඉන්න
ස්ත්‍රී දුෂකයන්ගේ පුරුෂ අවයවය කපා දැමීම හෝ මරණ දඩුවම දිය යුතුය
මේ හැම දේම බැලුවම මට හිකෙන්නේ නම් නීති ගරුක පුරුෂයින් බිහි කිරීම සමාජයෙන් වගේම ආගමෙනුත් වෙන්න ඕනි කියන එක
අහවල් ඒක කපලා දාන්නයි තියෙන්නේ
අලි බබෝ එතකොට අර ළමයෙක් ලගට ගිහිල්ල හූනියමක් කලා කියල අරාබියෙදී අත් අඩන්ගුවට ගත්තු ලංකාවෙ කාන්තාව ගැන මොකද කියන්නෙ.වැරදි කාරි උනොත් හිස ගසා දානව. ඒව සාධාරනද? අලි බබාගේ බලලා මල්ලෙන් එලියට පැනලා.මට පේන්නෙ අලිබබාට කවුරු හරි සල්ලි දෙනව වගේ ලියනවාට.වැරදිකාරයාට උසාවියෙන් දීල තිබෙන දඩුවම අනෙක් ඒවාට සපේක්ශව මට පේන්නෙ සාදාරනයි.
ලංකාවෙ නීති පද්ධතිය හරි දුර්වලයි. ආයෙ කාටවත් මේ වගේ දේවල් කරන්නෙ නැතිවෙන්න දඩුවමක් දෙන්න ඕන
නියම දඩුවම සමන්
අමිල ඔයාගේ කතාව හරි කීදෙනෙක් නම් මේක බලනවද
අඩි තුනක වළක් කපලා, ඔලුව යටට හිටින්න වළට දාලා, පස් වලින් වහලා, උඩ ඕපන් එක්ක තියන්න ඕනි අවයවයක් තිරිසන් සත්තුන්ට බයිට් එකට ගන්න පුළුවන් වෙන විදියට
මෙතැන ඔක්කොම කට්ටිය කියන්නේ දඬුවම මදි, අවයව කපන්න, ගල ගහල මරන්න කියල. වැරදි කාරයව නිවැරදි කරන්න හදනවා නෙමෙයි, ඒ උනාට පොඩ්ඩක් හිතල බලන්න ඕනේ නේද මේ වගේ දේවල් මිනිස්සු කරන්න පෙළෙඹෙන්නේ ඇයි කියල? වැරදී කරන හැම මිනිහ/ගැහැණි ව මරල දැම්මහම ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද? කාන්දුව වහන්න මැටි ගහනවා වගේ නේද? මේ වගේ දේවල් පිටිපස්සේ 90% ම තියෙන්නේ කරදර වෙච්ච ළමා කාල, මෝඩ දෙමව්පියෝ වගේ දේවල්. ආවේගශීලී වෙන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ ඔය වැරදී කරන ඔක්කොමත් මිනිස්සු කියල. මතක තියා ගන්න ඕනේ තව දෙයක් තමයි මේ වගේ තැන් වල ඔයගොල්ලෝ පල කරන අදහස් ලෝකේ ඕන කෙනෙක් ට බලන්න පුළුවන් කියන එක. පොඩි ලමයින්ට උනත් පේනවා. එහෙම බලන අයට වැඩිහිටියො හැටියට ඔයගොල්ලො දෙන ආදර්ශය මොකද්ද? හැම දේටම විසඳුම ගහ මරා ගැනීම කියල නේද? කරුණා කරලා පොඩ්ඩක් ගැඹුරට හිතල බලන්න. හැම ප්‍රශ්නෙටම විසඳුම ගැහීම මැරීම කියල හිතනවා නම් ලෝකේ දැනටම විනාශ වෙලා ඉවරයි.
මරණදඩුවම දෙන්නයි තිබුණෙ....
ලෝක විනාශය වෙන එක පටන්ගන්නෙ ඕවගෙ දේවල් වලින් තමයි... බේරෙන්නෙ බොහොම ටිකයිලු...
මමනම් තාම හිරේ ගියේ නෑ
රම්සි ඒවාට මට ක්‍රම සහ විධි තියෙනවා.මට අවශ්‍ය බලතල ලබාදීලා දීලා බලන්නකෝ මම ඔය වගේ අයව හදන්නේ නැද්ද කියලා.. මම ඔයිට වඩා නරක මිනිස්සුත් හදලා හොඳ මිනිස්සු කරලා තියෙනකොට..කොහෙද රම්සි දන්නේ ඕවා.රමිසි හිතන්න ඇති මමත් නිකම් පුටු රත් කරපු නිකමෙක් කියලා.ඇයි ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ අපතයෝනේ.ඉතින් එහෙම හිතන එකත් සාධාරණයි.මමත් අපේ ජෙනරාල් තුමා වගේම තමයි.එතුමත් තුලා ලග්නේ මමත් තුලා ලග්නේ
බාර් පර්මිට් දුන්න නම් මේවා වෙන්නේ නෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, 'මෙයාව මෝචරියකට ගෙන ගිහින් දවසක් නැතිනම් දෙකක්,සතියක්,මාසයක් හරි හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කම් මෝචරිය ඇතුළට දාලා වහලා තියන්න' කිවුවට හිත වෙනස් වුනාද බලන්න මීටරයක් තියෙනවද ඔයා ළග?
ශරනි, ස්ත්‍රී දූෂකයෙක් කියන්නේ එක්තරා විදිහකින් මානසික රෝගියෙක්.එයාව කායිකව විතරක් නෙවෙයි ඊටත් වඩා දැඩිව මානසික පුනරුත්ථාපනය කරන්න ඕන.මේ සඳහා සමාජ විද්‍යාව,මනෝවිද්‍යාව, මනෝඋපදේශනය, බෞද්ධ මනෝඋපදේශනය, අපරාධ මනෝවිද්‍යාව වැනි විෂය පිළිබඳ විද්වත් කමිටුවක් ඇති කරලා ඔවුන්ගේ උපදේශකත්වය ඇතිව ස්ත්‍රී දූෂකයින් ඇතුළු සියළු අපරාධකරුවන්ව යළි පුනරුත්ථාපනය කරලා හොඳ පුද්ගලයින් බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත හා මහා මෙහෙයුමක් අද හෙටම ඇරඹිය යුතු යැයි මම යෝජනා කරන්න කැමතියි. අතිගරු ජනාධිපති තුමනි ඒ සඳහා ඔබතුමා ගන්නා ඕනෑම උත්සාහයකට අපිත් අපට පුළුවන් තරමින් අපේ විද්වත් ශ්‍රමය ලබා දෙන්න සූදානම්..
ඇයි මේ අය පෝරකයට යවන්න බැරි
ආවේගශීලීව හැසිරිලා අපේ මිනිස්සු කරන්නේම වැරදි දේවල්.ස්ත්‍රී දූෂකයාව ආරක්ෂා කරන්න හදනවා නෙවෙයි.වැරදි කරන අයට දඬුවම් ලබා දීමේ පිළිවෙලක් තිබෙනවා.කරුණාකර නීතිය අතට අරගෙන ක්‍රියා කරන්න කියලා මිනිස්සු පෙළඹවීමෙන් වළකින්න.ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ඒ අයගේ රාජකාරිය කරගන්න ඉඩ දෙන්න.ඇසින් දුටු ප්‍රබල ශාක්ෂි තිබෙනවා නම් එයාලාට දැනුම් දීලා උදව් කරන්න.එයාලගේ රාජකාරිය ඔයාලා බාර ගන්න යන්න එපා.මිනිස්සු ආවේගීලීවීම රාජකාරි ඉටු කිරීමට බාධාවක්.ග්‍රීස් යක්කු පිළිබඳ සිදුවීමේදීත් මිනිසුන් ආවේගීලීවීම නිසා අවසානේ ලොකු ප්‍රශ්ණයක් වුණා මතකනේ .ඒ මිනිස්සු කුපිත කරන විරුද්ධ පක්ෂේ බලවේගවලට අහුවෙන්න එපා.
ජනපතිතුමනි, මේ වගේ ස්ත්‍රී දුෂකයින්ට මරණ දඩුවම නොදෙන්නේ ඇයි? කොටි වගේම මේ අයත් රටට පිළිලයක්
ආචාර්ය සුජිත් මහත්තයෝ, ඔයාගේ දුවෙක්ට ඔය ටික වුණාම ඔයා ඔය කියන විදියට කරන්න.හැබැයි මගේ ළමයෙක්ට වුණොත් මම ඒකව පණ පිටින් පුච්චලා මරනවා
@ ආචාර්ය සුජිත්.. බණ කියන අයත් ඔය දෙයමනේ කරන්නෙ....
ඔයවගේ අය ගහේ බැදල ගල් හගහල මරන්න ඕන.. අහිංසක දරැවො විනාශ කරන්ල පරිස්සමද හිරේට යවන්නෙ....
දරැවට වෙච්ච අවමානය ලක්ෂයකින් මකන්න පුලුවන් කියලා හිතනවානම් කමක් නැහැ අපි හිත හදාගන්නම්..
පෝරකේට දාන්නයි තිබුණෙ.. වනචරයා..
උළ තියන්න ඕන....
අයියෝ, දවසම එපා වුණා
ඒ දඩුවම මදි මේ වගේ අයට....
පරදාර පාපයෙහි ව්පාක ලෙස ලෝ කුඹු නරකයෙහි වැටී පැසෙමින් කෑ ගසමින් ගිලෙමින් අවුරුදු තිස් දහසකට වතාවක් උඩට එමින් සීමාවක් නැතිව පැසෙන්නේය.දුර්ලභ වූ මිනිසත් බවෙන් ලාමක ආශාවන් වල විපාක මෙලොවදී ඔහුට ඉතා සුලුවට දැන් විපාක දී ඇත.
මෙයා ඇනගත්ත ඇන ගැනිල්ලක්...
ගිණිවතුර පොවන්නයි තිබුණේ.... දඩුවම ජීවිතාන්තය දක්වා කරන්නයි තිබුණේ අයෙ කවදාවත් ඕව කරන්න හිතන්නෙවත් නැතිව ඉන්න
මෙවැනි අපරාධ කරන අයට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දියයුතුයි...
මූට කරන්න ඕන දේ මට කියාගන්න බෑ....
ඇයි මේ අය එල්ලන්න බැරි ...
ඇයි මේ අය එල්ලන්න බැරි .
මෙයට ඉස්ලාම් ධර්මය තුල ඉතා පැහැදිලි නිති පද්ධතියක් පනවා තිබෙනවා. ඒ කරන්නාවු වැරදිවලට අනුව එම නීතිය නීති ගතකරලා තිබෙනවා. ඒ වගේම ක්‍රියාවට නගනවා. මිනි මැරීම, ස්ත්‍රී දුෂණයන්ට ලැබෙන ප්‍රධාන ත්‍යයාගයක් තමයි මරණීය දඩුවම.මෙම නීතිය තවමත් ඉස්ලාමිය රටවල්තුල ක්‍රියාවට නගනවා.මෙ සියල්ල සමිපාදනයවී ඇත්තේ මනුෂ්‍යයාගේ යහපතට මිස අයහපතට නොවනබව අප තේරුමිගත යුතුයි.මෙම නීතිමය ක්‍රියාපටිපාටිය තුලින් සාරධර්මයෙන් පිරි සමාජයක් ඇතිවෙනවා මෙන්ම මෙවැනි ප්‍රායෝගීක නීතිපද්ධතියක් ලංකාවතුල ඇතිනොවන තාක්කල් මෙවගේ පහත් නීච, බලු. තිරිසන්. අමනුෂ්‍යය, යක්ෂ,පෙරේත, කුමිබාන්ඩ,හොරිකඩ ක්‍රියාවගෙන් පිරි සදාචාරය පිරිහුනු සමාජයක් දෙස අපට අසන්නට බලන්නට සිදුවනවා ඒකාන්තයි.එමනිසාම මෙවැනි සදාචාරයෙන් පිරිහෙමින් පවතින සමාජයක් තුල අපගේ දරුවන්ගේ අනාගත සමිබන්ධව අපද බියකින් පසුවන්නෙමු.අපේ කාලේ මෙවැනි දේවල් නැත. සුන්දරය, සුමිහිරය, නමුත් දැන් අසුන්දරය, අමිහිරිය.
මිනිහ 65 දී තමයි එළියට එන්නේ ..,? පෙරපාසල් දරුවෙක්වත් ළඟ තියන්න එපා ...
අම්මපා.....මෙයාට අවුරුදු 20 ක්ම නවාතැන්, කෑම බීම ඔක්කොම අපි ගානේනේ . ගහපියව් අපිට.
අවුරුදු 20 ක් රටේ සල්ලි වලින් කාල බීල පොදු සමා කාලයේදී නිදහස් වෙලා ඇවිත් ආයේ ඕකම කරයි...... ළමා දූෂිතයන්ට දෙන්න දඩුවම් අලුතින් සෑදිය යුතුයි.
ගිණිවතුර පොවන්නයි තිබුණේ
මරණ දඩුවම දෙන්න.
කපල දාන්නයි තියෙන්නේ
ගණිකා සේවය වහාම නීතිගත කරනු.
ඔය හිරේට නියම වෙච්ච තැනැත්තට දැන් කරන්න තියෙන්නේ කෝල් කරලා අපේ එක්කෙනෙක්ට විස්තරේ කියන එක.එතකොට සමාව ගන්න බැරි වෙන එකක් නෑ
ගණිකා සේවය වහාම නීති ගත කරන්න.. නිකන් බෑනලා වෑඩක් නෑ ඔය වගේ දේවල් වලට.
ශානිකා ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි. ගැහැණු ලමයෙකුට තවත් ඒ වගේම ගැහැණු ලමයෙකුට සිදුවූ මේ වගේ අපරාධයක් දැනෙන්නේ හරියට එයාට සිදුවූ දෙයක් වගේයි.ඒ නිසා ඔයා චිත්තාවේගීව මේ වගේ දඬුවමක් නියම කරලා තියෙන්නේ.ඒත් ශානිකා මේ අයගේ අවයව කැපුවට හිතේ තියන කැත ගතිය තිබෙන තුරු සසරේ යළි යළි මේ වගේ අපරාධ කරන්න ඉඩ තියෙනවා.ඒ නිසා මම මේ වගේ කෙනෙකුට යෝජනා කරන හොඳම දඬුවම තමයි.මෙයාව මෝචරියකට ගෙන ගිහින් දවසක් නැතිනම් දෙකක්,සතියක්,මාසයක් හරි හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කම් මෝචරිය ඇතුළට දාලා වහලා තියන්න කියලා.ඒ වගේම මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා හැදිලා ඒවා කපලා ඉවත් කලාම වේදනාවෙන් කෙඳිරිගගා ඉන්න ගැහැණු අය විඳීන දුක දෑස් පණා පිටම දැක ගන්න ඒ වගේ රෝහලක ප්‍රජා සේවය සඳහා යොදවන්න. මේ කාමරාග හැඟීම නිසා උන්මත්තක වෙලා තිබූ සිතට යථාර්ථය අවබෝධ කරවීම සඳහා සුදුසු ධර්මධර භික්ෂූන්වහන්සේ නමක් ලවා චරිතානූකූලව ප්‍රතිපත්තිවලට අනුව දාන,සීල හා භාවනා වැනි වැඩපිළිවෙලක නිරත කරවීම වැනි දෙයක් මඟින් සමාජ දූෂක අපරාධකරුවෙකු පවා යළී සුමඟට ගතහැකියි.අද ධර්මදේශනා බහුලයි.ඒත් හැමෝම බණ කියන්නේ හොඳ මිනිස්සුන්ටම විතරනේ.ඇයි බුදුරදුන් වගේ අංගුලිමාල,සූනිත,සෝපාක වැනි අයට නිවන් අවබෝධ කරවන්න බණ නොකියන්නේ.ඒ වගේ අයට තමයි බණ වැඩිපුරම අවශ්‍යන වන්නේ. මේ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරන්න පුළුවන්.ඒත් වටිනා ඉඩකඩක් ඇහිරෙන නිසා දැනට නිහඬ වෙන්නම්..
මරණ දඩුවම දිය යුතුමයි.....
බුදුහාමුදුරුවොත් වැරදි වලට දඩුවම් දීලා තියෙනවා.එල්ලුම් ගහ ගේන්න ඉක්මනට.ඒක පවු වැඩක් නෙමෙයි
දැරියගේ කන්‍යා භාවයේ මිල ලක්ෂය ද ?
භද්‍ර සුභාෂීණී ඔයා නිවැරදියි..ඉතා දරුණු ක්‍රියාවක්.උපරිම දඬුවම් ලබාදීලා නිසි අයුරින් සිදුකරන්න..
දඩුවම ජීවිතාන්තය දක්වා වුණානම් තමයි අගේ
අලිබබා, ආගම් වලින් නීති රීති පනවන එක මෝඩ වැඩක්.බුද්ධාගමේ තියෙන ප්‍රතිපත්ති නීතිවලට සත්තු මරණ එක තහනම් කලොත් ඔයාලා රස කර කර හරක් මස් කන්නෙ කොහොමද?.ජපානය වගේ රටක් ගන්න ඒ රටවල බොහෝ අපරාධ අඩු කරගෙන තියෙන්නෙ හැදියාවෙන්. ඒ වගේම කාටත් පොදු දැඩි සිවිල් නීති පද්ධතියක් තියෙනවා. අපි එතනටයි යන්න ඕන.ගල්යුගයට නෙමේ
අයියෝ සල්ලි
එල්ලල මදි....
කුවෙට් වල වගේ ආපහු ඔහොම දේ කරන්න බැරි වෙන්න වැඩක් කරන්න ඕනි....
ගල් ගහල මරන්න ඕන...
උල තියන්න ඕන...
හොද වැඩේ වසරක් මදි