සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝනි පෙර පාසලේ දී අද (2) පැවැත්විණි. එහිදී පෙර පාසල් දරු දැරියෝ ආහාර පිසීම ,කිරි ඉතිරීම, හිසතෙල් ගෑම ආදී සියලුම චාරිත්‍ර ගැන ප්‍රායෝගික පුහුණුවක් ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් අර සේනාව කඩන් පනියිද දන්නේ නැහැ.(නදී)
දැක්කම ආස හිතෙනවා පොඩ් පුත්තු ටික.(නදී)
බොහොම හොදයි. මම ගියෙත් මේ පෙර පාසැලට තමයි.(නදී)
අර පාදිලි නෝනලා ටික කවුද? නොදන්න නිසයි අහන්නේ. (නි)
කහ පාට සාරියක් ඇදගෙන ළමයි එක්ක සෙල්ලම් කරන ටීචර් ලස්සනයි. (නි)
ලස්සන ළමයි ටික..!(නු)
අනේ හොදයි (දී)
බොහොම හොද දෙයක් නේන්නම්. අනාගත පරපුර සංකර ගති වලට හුරුවෙලා රටේ සදාචාරය වලපල්ලට යාවි ලාංකීය අපේ කම කියන දෙය අදුනන්නේ නැතිවෙයි. (ස)
මල් වගේ මේ පොඩි දරුවන් හරිම ලස්සනයි... අගය කල යුතු වැඩක්..(ස)
බොහොම හොද වැඩක්. සියලුම දරුවන්ට මේවා පුහුණු කළ යුතුයි. (නි)