දින තුනක් වයසැති කුඩා දරුවකු රුපියල් තිස්පන්දහසකට විකිණී යැයි මව පියා සහ දරුවා මිලදී ගත් බව කියන 53 හැවිරිදි කාන්තාව ඇතුළු සිවු දෙනෙක් පුස්සැල්ලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පුස්සැල්ලාව වහුගහපිටිය රෝහලේ දී පසුගිය 15 වැනිදා ඉපැදුණු මෙම ළදරුවා මීගමුව නයිනමඩමේ කාන්තාවකට 18 වැනි දා අලෙවි කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ දෙමව්පියෝ හිරේ විලංගුවේ දාල,උසාවි ගානෙ රස්තියාදු කරල තවදුරටත් අමාරුවෙ දාන්නෙ නැතුව ළමයත් එක්ක ජීවත් වෙන්න ක්‍රමයක් හොයල දෙන්න.(නදී)
දරුවා කුස තුළදීම විනාශ නොකර මෙලොවට බිහිකිරීම ගැන ඇයට ස්තූතිවන්ත වියයුතුයි. (නි)
දැන් අර තව තව ළමයි වැඩියෙන් හදන්න කියලා කෑගහන අයට මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
ජාතිය වද වෙනවා කිය කියා පෙල පාලි යන අය මේ මිනිස්සුන්ට උදව් කරන විදියක් ගැන හිතන්න.(නදී)
ලංකාවේ දිනකට නීති විරෝදී ගබ්සා 1000 ක් සිදුවෙනවා. සල්ලි තියෙන අය සිංගප්පුරු ගිහින් කරගෙන එනවා. කරුණාකරලා ගබිසාව නීති ගත කරන්න.(නදී)
අපිට හිතන්න ගොඩක් පැති තියෙනවා. මම දකින විදියට මේ අය නීතයානුකූල විදියටත් මේ දරුවා පැවරුවා නම් ඔවුන්ට මුදල් තෑග්ගක් විදියටත් ගන්න තිබුනා. එතකොට හැමදෙයක්ම හොදින් විසදෙනවා.(නදී)
බලන් යනකොට මේකත් හොද බිස්නස් එකක්නේ. (නි)
දෙමවිපියන්ට දරුවෝ හදාගන්න බැරිනම් මොකද කරන්නේ. මේ මනුස්සයගේ පැත්තෙනුත් හිතන්න දරුවා හදාගන්න දෙන එකේ වරදක් නැහැ. මෙතන තියෙන්නේ නීතිමය ප්‍රශ්ණයක් ඔබ සැම සාදාරණව හිතන්න. දෙමවිපියන්ට දරුවෝ හදාගන්න බැරි නම් මොකද කරන්නේ.(නදී)
නැවත නම් දෙමවිපියන්ට දෙන්න එපා. දෙවනුව මීට වඩා වැඩි දෙයක් කරයි.(නදී)
නොමරා දීපු එක හොදයි.(නදී)
මේවා කරන අකුනු ගහන වෙලාවට එලියට බහින්න නම් එපා.(නදී)
අම්මා වරුන්ට කරන්න පුළුවන් ද ඒ වගේ වැඩ (දී)
වැලේ ගෙඩි වැලට බර නෑ කියලයි අපි අහලා තියෙන්නේ (ස)
රත්තරන් පවුමක් තරම් වත් මේ ජීවිතය වටින්නේ නැද්ද අනේ.(නදී)
පොලිසියට රාජකාරී කොච්චර තියෙනවද? ඒත් මේක නම් හරියට කරලා.(නදී)
සම්බාදක වලට බයේ වෙන්න ඇති. අනේ මෙහෙමත් ගැහැණු.(නදී)
මේ දරුවා නැවත දෙමාපියන්ට භාර දෙන්න එපා (ස)
මමනම් හිතන්නේ නෑ මෙතන වරදක් , ළමයා මරලා විසිකරානම් ඒක වරදක් (ස)
ඔබ දරුවට කලේ යහපකත්. බැරිම තැන බැරිම දේ කළ කාන්තාවක් ඔබ.(නදී)
ඔබ දරුවට කලේ යහපතක් , බැරිම තැන බැරිම දේ කලා (ස)
රත්මලාන බේබි පාම් එකේ අලුත් ජවනිකාව. ජයවේවා! නිකන් තියෙන දේනේ. කීය හරි ගත්තම මොකද?(නදී)
දරුවා නොමරා මුදල් අරගෙන හදා වඩා ගන්න දෙන්න ඇති.(නදී)
මේ ගැන සිතත්ම ඔබට ඔබ ගැන, ඔබගේ ස්වාමියා ගැන වෛරයක් ඇති වෙන එක කිසිම සැකයක් නැහැ.(නදී)
ඒ තරම්ම රටේ මිනිස්සුන්ට අහේනිය. ඒ වුණාට කියන්නේ රට පෙරට කියලා . ඒත් අපි වලට (ස)