ඇමෙරිකාවේ බර්මින්හැම් ගුවන් තොටුපොළේ වේලා සටහන් පුවරුව කඩා වැටීමෙන් දරුවකු මිගයගොස් තවත් අට දෙනකු තුවාල ලැබූ බව ඇමෙරිකානු මාධ්‍ය කියයි.
කිලෝ 200ක් බරැති සටහන් පුවරුවට යටවීමෙන් දරුවා පොඩි පට්ටම් විය.
ඇමෙරිකාවේ බර්මින්හැම් ගුවන් තොටුපොළේ වේලා සටහන් පුවරුව කඩා වැටීමෙන් දරුවකු මිගයගොස් තවත් අට දෙනකු තුවාල ලැබූ බව ඇමෙරිකානු මාධ්‍ය කියයි.
කිලෝ 200ක් බරැති සටහන් පුවරුවට යටවීමෙන් දරුවා පොඩි පට්ටම් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙ කොහෙද බර්මින්හැම් එයාර්පෝර්ට්. මෝඩ කතා ලියන්ඩ එපා. බර්මින්හැම් තියෙන්නෙ යු.කේ වල.(නදී)
ඇමරිකාවෙත් එහෙම වෙනවද? (නදී)
අපේ මත්තල ඔහොම දෙයක් වුණා නම් අපිට ඒකට "ආසියාවේ ආශ්චර්යය" කියලාවත් කියන්න තිබුණා. (නි)
යූ.කේ වල විතරක් නෙමේ. බර්මින්හෑම් කියන්නෙ ඇමරිකාවෙ ඇලබාමා ප්‍රාන්තයේ තියෙන ලොකුම නගරය.(නදී)
චරික දන්න තරම. ඕක තමයි බොහෝ පාසැල් වල පොතට නැවත ඇතුලත් කළේ. පුංචි පහේ මං තරගයෙන් ඔයා පේල්.(නදී)
චරිතා කියයි කොළඹ හොයා ගත්තේ කොලමබස් කියලා. පව් අහිංසක දරුවා (ස)
ඉතා ශෝකනිය පුවතක් (දී)
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන මිට වැඩ හිතන්න වෙයි (දී)
අපේ රටේ ඔහොම වුණානම් අද කට්ටිය අදහස් දක්වන්නේ බලන්න බැරි වචන වලින් (ස)
අනේ ඇත්තට මොළේ තරම! (නි)
ඇමරිකාවේ ආශ්චර්‍යය (ස)
චරිත, මින්පස්සේ අනෙක් අයට චෝදනා කරන්න පෙර හොදින් හොයලා බලන්න. (නි)
ලොකුම නගරය ඇමරිකාවෙ ඇලබාමා ප්‍රාන්තයේ තිබූණට බර්මින්හැම් එයාර්පෝර්ට් එක තියෙන්නෙ යු.කේ වල. (ස)
මේ මොන අපරාධයක්ද (දී)
චරිතා, ඒ දවස්වල යුකේ වුණාට ඒක දැන් පිහිටලා තියෙන්නේ උස්වැටකෙයියාවෙනේ. (නි)