කොටගල වතු තුනක දරුවන්ගේ ළමා සෞඛ්‍ය වර්ධන සටහන් පොත් රාජ්‍ය නොවන සංවිධානයක් අනවසරයෙන් රැගෙන යාම නිසා සායනයට පැමිණි මව්වරුන් 150 කට පමණ නැවත හිස් අතින් යාමට සිදු විය.
රජය සතු එම ලියැවිලි රැගෙන ගිය ආයතනයට එරෙහිව නීතී මගින් කටයුතු කරන බව දිඹුල කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනිත් අබේගුණවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් එන්නත් කරපු බෙහෙත් වල ප්‍රමිතිය ගැන සදහන් වෙලාද කියල බලන්න සටහන් ගෙනියන්න ඇති.එන් ජී ඕ කාරයන්ටත් ෂුවර් නැතිව ලංකාවේ අයියලව. (ස)
රාජ්‍ය නොවන සංවිධාන ගොඩක් දැන් ලංකාවට අහිතකර වැඩ කරන්නේ. එළියෙන් පෙන්නන මුහුණ නෙමේ ඒවායේ තියෙන්නේ. රට දෙකඩ කරන්න බොහෝ රාජ්‍ය නොවන සංවිධාන උදවු කරනවා. (නි)
"දරුවන්ට එන්නත් නෑ රාජ්‍ය නොවන සංවිධානයකින් බාධා" කිසි ගැටළුවක් නැහැ. වැඩිහිටියන්ට පමනයිලුනේ රාජ්‍ය නොවන සංවිධාන සහය දෙන්නේ. (නි)
එන් ජී ඕ කාරයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අපි ගැන. මොකද දන්නේ නැහැ. (ස)
දැන් රට පාලනය කරන්නේ එන්.ජි.ඔ කාරයෝද? (ස)
පොත් ගෙනියනකන් නින්ද ගිහින්ද ඉඳලා තියෙන්නෙ.(නදී)
සහෝදරයනි, මම මුස්ලිම් ජාතිකයෙකි. අපේ සුන්දර ලංකාව වනසන්නත් ,අපේ එකමුතුකම කඩන්නත් ,30 වසර යුද්ධය අවසන්වීමත් සමග නොයකුත් සංවිධාන උත්සාහ කරන්නේ ලංකාවේ තවත් යුද්ධයක් පටන්ගන්න. අපි සියලුදෙනා එකතුවී මොන ජාතියේ වුවත් කමක් නැහැ මේවාට ඉඩදිය යුතු නොවේ. මම ඉන්නේ අවුරුදු 6ක් පිටරට. ඒ වුණාට මේ සියල්ල ගෙන අවදානයෙන් ඉන්නේ. මගේ රටට සහ මගේ රටේ මිනිසුන්ට ජාති බේදයකින් තොරව ආදරය නිසා, අපි ලෝකේ කොතන හිටියත් ශ්‍රී ලංකීකයෝ, ජයවේවා!!! (නි)
මේ ඉස්ලාම්, ඔයා එහෙම මේ පොත්ටික අරගෙන ගියේ නැහැ නේද? අරන් ගියා නම් කරුණාකරලා ගෙනත් දෙන්න මේ ළමයින්ට බේත් ටික විදලා දාන්න. (නි)
ඉස්ලාම් සහෝදරයා ඔයා ඔහොම කියන්නේ ඇත්තටම හදවතින් නම් මම ඔයාට හිස නවා ආචාර කරනවා. (නි)
ඉස්ලාම්, මම සිංහලයෙක්. මම ඔබේ අදහස් වලට, ඔබේ ප්‍රාර්ථනා වලට මගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකරමි. ඔබ සහ මා පමණක් නොවෙයි, අද ලංකාවේ වෙසෙන බහුතරයක් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ බර්ගර් ජනතාවගේ එකම පැතුම එයයි! (නි)
මුස්ලිම් අය ඔහොම ලිවුවාට කරන්නේ තමන්ගේ පල්ලියෙන් ආගමෙන් කියන දේ විතරයි. අපේ ගෙවල් ලග මුස්ලිම් අය වැහි වැහැලා ඉන්නවා. නමුත් ඔය ඉස්ලාම් කියන විදිහට නොවේ ඔවුන් ක්‍රියා කරන්නේ. ඒ මුස්ලිම් ගෙවල් මිලට ගත්තේ ගෙවල් හදා විකුණන සිංහල කෙනෙකුගෙන් වුණත් අපේ ඉස්සරහ ගේ විකුනන්න දාලා ඒත් මුස්ලිම් අයට විතරලු ගේ විකුනන්නේ. ඔය එක උදාහරණයක්, එයාලා ගොඩක් ඉන්න පරිසරයකට ගිහින් බලන්න එයාලා කොච්චර වෙනස්ද කියලා. (නි)
මුස්ලිම් අයට අපේ සහෝදරකම මතක් වෙන්නේ ගෑනු ගන්නකොටයි ඉඩම් ගන්නකොටයි තමයි, ගොඩක් වෙලාවට. ඉස්ලාම්ගෙන් මම අහන්න කැමතියි ඔබේ සහෝදරිය හෝ දියණිය සිංහල සහෝදරයෙක් විවාහ කර ගන්නවට ඔබ කැමතිද? (නි)
එන්. ජි. ඕ. කාරයෝ කියන්නේ 95% බඩගොස්තරේ බොරුවෙන්, වංචාවෙන්, රට පාවාදීමෙන් ඇග මහන්සි නොකර හම්බකරන ජාතියක්. රටක් හැදෙන්න නම් මුන්ව එලවල ඉන්න ඕනේ ඉස්සෙල්ලම. (නදී)