අකුරැස්ස නෙප්චුන් තේ කම්හලේ දලු සල්ලි රුපියල් ලක්ෂ හතළිස් එකක් වංචා කළැයි එහි හිටපු අයකැමි දික්මාදුගොඩගේ ගුණරත්නට හත් වසරක් සිරදඬුවමක් මාතර මහාධිකරණයේ දී නියම විය. මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඔහුට රුපියල් පන් ලක්ෂයක දඩයක් ගසා රුපියල් පන් ලක්ෂයක වන්දියක් තේ කම්හලට ගෙවන ලෙස ද නියෝග කෙළේය. සාක්කි ප්‍රමාණවත් නොවුයෙන් සහාය අයකැමි නිදහස් විය. ලියැවිලි දස දහසක් පමණ ද සාක්කිකරුවෝ විසි දෙනෙක් ද පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාවට තවත් දඩුවම් කාලය වැඩි කළා නම් හොදයි...