කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙන දෙමින් දුලාජ් මධුසංඛ මීටර 400 පිරිමි ඉසව්ව තත්පර 47.37 කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දරුවන් රැක බලා ගැනීම බලධරයන්ගේ යුතු කමයි.
හුරේ.....!!!!
මෙවැනි දක්ෂයින්හට පුහුණුව ලබා දිය යුතුයි...
ලංකාවට පදක්කම් ලබාදුන් සැමට අපේ ප්‍රණාමය.මෙයාලට හොද පුහුණුවක් ලබා දෙන්න 2016 ඔලිම්පික් යවන්න
ඔයත් සුගත් රෝහණ පෙරේරා වගේ වාර්තා තියන්න මල්ලී...ජය වේවා !