දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙතිලබන මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 සහ එක්දින තරගාවලි සඳහාත් චාමර කපුගෙදර සහ දිල්හාර ප‍්‍රනාන්දු දෙදෙනා නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.
චාමර කපුගෙදර ශී‍්‍ර ලංකා විස්සයි/20 කණ්ඩායමට කැඳවා තිබෙන අතර දිල්හාර ප‍්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවා තිබේ. දග පන්දු යවන්නන් වශයෙන් සචිත‍්‍ර සේනානායක විස්සයි/20 සංචිතයටත්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් එක්දින සංචිතයටත් එක්වී සිටිති. තේරීම් කමිටුවට සම්බන්ධ අයකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අජන්ත මෙන්ඩිස් තවමත් පිටකොන්දේ ආබාධයෙන් සුවය ලබා නැති බවයි.
ශී‍්‍ර ලංකා විස්සයි/20 සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂල්‍ය ලොකුආරච්චි, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, උපුල් තරංග සහ ඉසුරු උදානශී‍්‍ර ලංකා එක්දින සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, උපුල් තරංග, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු සහ දිල්හාර ප‍්‍රනාන්දු
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරි අසයි දිල්හාරගේ නෝ බෝල් එකට .අසන්ත දී මේල් ලුත් කැමතිලු මැච් පැරදුනත් ඒ නෝ බෝල් බලන්න .
ලොකුආරච්චිත් ටීම් එකේ 11 දෙනා අතරට යන්න ඕනි
ඇයි මහරුෆ්ට බෝල් කරන්න බැරිද?
කපු ගෙදර ඇත්තටම දක්ෂද ?
ඇත්තටම ඇයි දිල්හාරට මෙච්චරටම චාන්ස් දෙන්නේ
කපුවා කපෝති
ඇයි උපුල් තරංගව ටෙස්ට් මැච් වලට දාන්නේ නැත්තේ?එයා හොදය සෙල්ලම් කරන නිසාද?
කොහොමත් මේ දෙන්නා ටීම් එකට වැටෙනවා
කපු, ඔබ දක්ෂයෙක්.නමුත් තවම එය රටට ඔප්පු වී නැහැ.මෙය ඔබේ හැකියාව රටට පෙන්වීමට හොද අවස්ථාවක්
අපරාදේ කොහොමහරි ටිකට් එකක් අරන් දිල්හාරගේ නෝ බෝල් මැච් 1 බලන්න යන්න ඕන.
අජන්තට ඇති අසනීපයක් නෑ. තේරීම් කමිටුවේ අයටයි අසනීපේ තියෙන්නේ මෙතන තියෙන්නේ කැපිල්ල.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙවියන්ගෙම පිහිටයි.......
එයාගේ කවුරු හරි බෝඩ් 1 ඉන්නවද
ඉවරයි
චාමර නැති එක ගැන නම් දුකයි...
ආපෝ.....
අපෝ ඉවරයි....
දිල්හාර තිරිමාන්නට වඩා එක්දින ක්‍රීඩකයෝ වෙන නැද්ද ,මාලිංගත් වැඩක් නෑ .එයා ගහන්නේත් රට වෙනුවෙන් නෙමෙයි...අයියෝ සල්ලී.................
ඇයි චාමර සිල්වට තැනක් නැත්තේ ?? තේරීම් කමිටුවට නම් මාරුවෙලාද ? හරිම කණගාටුයි......
එහෙනම් මේ ටූනමන්ට් එකත් හරි ,,,,,,,,,,,,,,,,,
මේ දෙන්නට දෙන අවසාන වතාව මේක. හොදට කරන්න
මේ දෙන්නා කොච්චර මොනව උණත් ටීම් එකේ.ඒත් 1000ක් අප් කරලත් චාමර සිල්වා නෑ.හරිම කණගාටුයි
නියමයි අපිට නියම ජොලියක් ගන්න පුලුවන් මේ දෙන්නා කරන දේවල් හින්දා
කපුගෙදර නම් අනේ මන්දා
අපෝයි ලංකා ක‍්‍රීකට් කොතනටද? මුන් දෙන්නා ගම කාවිද?