පාකිස්තානයේ හිටපු ජනපති සහ හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට ජීවිතාන්තය දක්වා දේශපාලනය කිරීම වළක්වාලමින් පෙෂාවෝ මහාධිකරණය අද (20) තහනමක් පැනවීය.
මහාධිකරණය එම තීන්දුව දුන්නේ ඔහුට ක්‍රිට්‍රාල් දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත්වීම වලක්වමින් දුන් තීන්දුවකට ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුෂාරෆ් එරටට වැඩක් කළා. කවදා හරි කළු කෝට් කාරයින්ට පසුව තේරෙයි මේකේ බරපතලකම (නි)
ඇයි මෙතුමා කළ හොද වැඩ කිහිපයක් උදාහරනෙට අරන් එතුමාගේ නරක වැඩ වහලා සදාකාලිකවම බලේ හිටවන්න ආවඩන වන්දි බට්ටයෝ එහෙ නැහැල්ලුද? (නි)
කෝ සේනාව? දැක්කද එහේ උසාවිය හැසිරෙන හැටි... (නි)
සුපුන්,සේනාව නම් ඉන්නවා. ඒත් ඔයා දැක්කද එයාලා හැසිරෙන විදිහ? (නි)
හිටපු හමුදා නායකයෙක් හැටියට පකිස්තානය හමුදා පාලනය යටතට ගන්න බැරි කමක් නෑ මොහුට.(නදී)
ඇයි එහෙ මේ ප්‍රශ්නේ අමතක කරන්න මොකුත් නාට්‍යය එහෙම රගදක්වන්නේ නැද්ද? ක්‍රිකට් මැච් එකක්,රේස් එකක්,නාඩගමක් එලියට දාලා කොලේ වහන්න බැලුවේ නැද්ද? (නි)
කෝ එහෙ නැද්ද උද්ඝෝෂණේ කරන වන්දි බට්ටයෝ,බත්බැලයෝ? විහිලුකාරයෝ, විහිලුකාරියෝ? (නි)
සුපුන් පොඩ්ඩක් ඉන්න සේනාව. ලොස් ඇන්ජලිස් වල තාම සැප ගන්නවා.(නදී)
බලය තිබුනා කියලා එය අනිසි ලෙස භාවිත කළාම කවදාහරි වන්දි ගෙවන්න වෙනවා. එයට කාලයක් නැහැ. (නි)
ආසියාකරයේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ (නි)
විරාජ්, ඔබේ මීලග නායකයා රනිල් මහත්තයද සජිත්ද ? (නි)
මෙතුමා එහෙ ත්‍රස්තවදේ නැති කරන්න වැඩ කළා.නමුත් එහෙමයි කියලා ඉතිරි සියල්ලම සාර්ථක වුණේ නැහැ. නමුත් බලන්න නිතිය වැඩ කරන හැටි. (නි)
අපේ රටේ නම් කරන්න බැරි ගැහැණිය පිරිමියෙක් කිරීම සහ පිරිමියා ගැහැණියක් කිරීම පමණයි (නි)
මොහු අපේ රටේ සාමය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළා. පාකිස්ථානයට සාමය ගෙනෙන්න මුල් වුණේ මෙතුමා (නි)
දේශපාලනේ කරන්න ඕනෑම නැහැ. සමාජ සේවය කරමුකෝ. ආදර්ශයට ගන්න අපි වගේ අය ඉන්නේ. (නි)
විශේෂයෙන්ම දකුණු ආසියා රටවල අවංක දේශපාලකයෝ බිහිවෙන්නේ කලාතුරකින්. කතාකරන විලාසයට මිනිසුන් රැවටුනාට ඔවුන් කිසිවෙක් ප්‍රායෝගික අය නොවේ (නි)
අයියෝ සල්ලි
ලංකාවේ නම් ඉන්නේ ගොඩක්ම දේශපාලන හොරු (නි)
මෙතුමා හොද නායකයෙක් (නි)
දේශපාලනය ජීවිතේටම තහනම් කරනවා නම් ලංකාවේ කී දෙනෙක් ඉන්නවද පවුල් පිටින් තහනම් කරන්න ඕනෑ අය? එහෙත් අපේ අවාසනාවට එහෙම වෙන්නේ නැහැනේ. (නි)
පකිස්තානෙ ඔහොම වුණත් ලංතාවේ ඔහොම වෙන්නෙ නැහැ (නි)
ලංකාවේ තමයි ඉන්නේ මහජනතාවගේ හැගීම් අවුස්සලා බලය ගන්න දේශපාලකයන්. (ස)
සුධීර ලංකාවේ වෙන්නේ දිවි ඇතිතෙක් එම තනතුරේම ඉන්නට ලැබෙන එකනේ..!(නු)
ලංකාවට දෙවෙනි නැහැ වගේ (නු)
බලයේ rendee සිටීමට ,නායකයන් ඝාතනය කල අයට ලැබුණු දඬුවම මදි ! මිනී මෙරුම් චෝදනා වග විභාග කර ඊට සුදුසු දඩුවම් දීම ප්‍රජාතන්ත්‍ර වාදයට ගරු කිරීමක්!පකිස්ථානයේ අධිකරණයේ ස්වාධීනත්වය ඉතා මත් අගය කළ යුතුයි..!(නු)
ලංකාව වගේම තවත් රටක්.(නු)
ඕව ලංකාවෙත් කිහිපදෙනෙක්ට ඉදිරියේදී වෙයි කියලා හිතෙනවා..!(නු)
බලනකොට හැම තැනම එක වගේ.(නු)
අන්න මානව හිමිකම් රකින රටක්. (නි)
අපේ රටේ එල් ටි ටි ප්‍රස්නයේදී නොපැකිලිව අපට සහාය දුන් එකම රජ්‍ය නායකයා වගේම තමරටේ තලේබන් ත්‍රස්තයන්ට නොබියව මුහුන දුන් අභිත නායකයෙක්..!(නු)
අර මොකවත් මතක නැති කෙනාටත් ඔය තීන්දුවමයි දෙන්නේ, මට අධිකරණයක බලයක් තිබුනා නම් ... (නි)
ලංකාවේත් දේශපාලනය සම්බන්ධයෙන් තීරණයක් ගන්න කාලේ ඇවිත් වගේ (නි)
ලංකාවෙත් පුළුවන් පතෝල වලට අරටු තිබුනානම් (නු)
මේවා ලංකාවෙත් සිදුවෙයිද?(නු)
අනේ මේ ලංකාවෙත් ඔය වැඩේම කරලා දෙන්න පුලුවන්නම්? ඔයාල සලකල බලන්නේ නැත්නම් අපිවත් උත්සහ කරලා බලන්නම්කෝ...! (නු)
බලය ලැබුණු විට මිනිසාට උතුර දකුණ මාරු වෙනවා. (නි)
සුධීර, එහෙම කලොත් ලංකාවට පව්සිද්ද වෙනවා නේද?(නදී)
දේශපාලනයේදී වීරයෝ ද්‍රෝහියෝ වෙනවා . ද්‍රෝහියෝ වීරයෝ වෙනවා . ඒ නිසා ඔය තීරණ අනාගතයේදී වෙනස් වෙයි . (නි)
මෙතුමා හොද නායකයෙක්. නමුත් පාකිස්ථානයේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එතුමාට කැමති නැහැ (නි)
මෙහෙත් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රජා අයිති අහෝසි වුණේ. (නි)
අත් අඩංගුවට අරන් දවසෙන් දෙකෙන් තීන්දු දෙන්නේ කොහොමද? නඩු අහන්න කල් ඇද්ද? (නි)
අපේ රටේ මේවා වෙන්නේ නැත්තේ ලොව "උතුම්ම" ජාතිය වන අපගේ ව්‍යවස්ථාව බලවත් නිසාය (නි)
කෙනෙක් කරන එක හොද වැඩක් පට්ට ගහ ගහ එයාම කරපු තව වැරදි 10 වහන්ට පාවිච්චි කරන මිනිස්සු ඉන්නේ ලංකාවේ. හැබැයි කාගෙන් හෝ ඇහුවොත් අපි උතුම්.(නදී)
ලොක්කෙක් එක හොද වැඩක් කරලා ඒකෙන් ලැබෙන ගෞරවේ ඉදිරි කාලේ කරන වැරදි වැඩ වහගන්න පාවිච්චි කරන්නේ ලංකාවේ. ඒවාට හුරේ දාන මිනිස්සු ඉන්නේ ලංකාවේ. (නි)