හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.
සිය දියණිය සමග ඔහු ජීවත් වූ බවත්, දියණිය රැකියාවට ගිය පසු මේ අපරාධය කරන්නට ඇති බවත් පොලීසිය කියයි.
හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.
සිය දියණිය සමග ඔහු ජීවත් වූ බවත්, දියණිය රැකියාවට ගිය පසු මේ අපරාධය කරන්නට ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ අර්ස්චර්යයේ මිනිස්සු පිරිහිලා. රටේ නීතය අපක්ෂපාතීව ක්‍රියාත්මක නොකිරීම නිසා මෙවන් අපරාද සීග්‍රයෙන් ඉහල යමින් පවතී. කව්ද මේ ජීවිත වලට වග කියන්නේ? (නදී)
මේ වගේ මිනීමරුවන් මරන්න ඕනේ අර ගෙනියන ගමන් පැනල කට්ටියට දෙන විදිහට.(නදී)
ඔය කියන ගෙවල් හරියේ පන්සලක් එහෙම නැහැ කියලා විශ්වාසද? (නි)
මහා අපරාධයක් (දී)
ජාතිය පාවාදෙන්නන්ගේ ෂරියා නීති අපිට එපා. (නි)
මම දේසපාලනය කතා කරනවා නොවෙයි. දැන් මිනී මැරුම් වැඩි වෙලා තියෙනවා (ස)
තිසල්, ඔබ හරි (නි)
බුද්ධාගමේ විදිහට වැඩකලොත් කිසිම හානියක් නැහැ. සාමකාමී සමාජයක් ඇතිවෙනවා. බුද්ධාගමේ පදනම ප්‍රඥාව, ප්‍රඥාව නැතිකම නිසා තමඊ සේරම, ඔබේ ප්‍රඥාව නැතිකම ලෝකෙට පෙන්නන්න එපා. බුද්ධාගමට වැඩි ආගමක් කොහෙවත් නැහැ.(නදී)
කොස්වත්ත මහතා ඔවැනි ප්‍රකාශ කරන්න පෙර හිතල ලියන්න. සත්පුරුෂයා සහ අසත්පුරුෂයා ගැන කතා කරන එකම දහම බුදු දහම. මිනිසාට ඇති තණ්හාව දෙගුණ තෙගුණ කරන සමාජ ආර්ථික වටපිටාව සහ දේශපාලකයින් නීතිය ක්‍රියාත්මක වීම අඩපණ කිරීම තුල අසත්පුරුෂයින් සමාජයම යටත් කරගනිමින් සිටී. අපි හරිම අසරණයි මහත්තයෝ. (නදී)
රටෙ අපරාධ වැඩිවන්නේ නායකත්වයේ අවධානය අඩු වීම නිසා. නීතිය දඩුවම ශිෂ්ඨ සමාජයකට තිබිය යුතුම වැදගත්ම අංගයන්. නීතිය අකුරට ක්‍රියාත්මක වීම පිළිබදව වර්ථමාන දේශපාලකයින් බයයි. එතකොට එල්ලුමි ගස් හිර ගෙවල් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඒ අයට නිසා. කරුනාකර මුලින්ම ඔවුන්ගේ චින්තනය වෙනස් කරන්න රටවැසියනි. එවුන්ගේ චින්තනය කිසිදිනක වෙනස් වෙන්නේ නැති නිසා ඔවුන් වෙනස් කරන්න. ඔවුන් වෙනස් කලත් සුදුසු විකල්ප නැති නිසා අනාගතයේ දි එවැනි ජාතිවාදීන් ඇතිනොවේවා යැයි පතමු.(නදී)
මුතුනඩ, ඔයා ගෙනා කඔය දිරල ගියා අලුගෝසුවා ගෙදර ගියා නීතිය දැන් වතුරෙ ගියා අවිනීතිය පෙරට ගියා. (මුතුකුඩ මට තව ටිකක් එකතු කරන්න තියනවා) මුතුකුඩල කඩේ ගියා.(නදී)
නීතියක් ධර්මයක් නැති රටක්! (නදී)
පසුගිය කාලය තුල මරපු තරමක් මැරුවේ සිංහල මිනිස්සු. මිනී මරුවත් හැම විටම සිංහල මිනි මරුවෙක්. කාන්තා දුෂණ වලදීත් ඔය දෙයම තමා. එහෙනම් මොකටද අපි අනිත් ජාතීන්ට ආගම වලට විරුද්දව කෑ ගහන්නේ කියල මටනම් තේරෙන්නේ නෑ. මුලින්ම අපි හැදෙන විදිහක් සොයාගත යුතුය. "ඔවා දෙනු පර හට තමා සම්මතයෙහි පිහිටා සිට".(නදී)
ආණ්ඩුව ලක්ෂ ගණන් වියදම් කරලා ගෙනාපු කබය කෝ .තෝරාගත් අලුගොසුවන්ට මොකද වුනේ. ගරු ජනාඩිපති තුමණි, ඔබේ අවදානය යොමු කල යුතු කාලය පැමිණ ඇත . (නදී)
කොස්වත්ත, එහෙනම් රජ කාලේ මරණ දඬුවම දුන්නේ, ඒ කාලේ හිටපු මිනිස්සු මුස්ලිම් ද? මරණ දඬුවම අවශ්‍ය වෙන්නෙත් නැහැ නියම විදිහට තියන නීතිය ක්‍රියාත්මක වෙන්න දෙනවා නම් (නි)
මේ මිනී මරුවන් වයස ගැනවත් හිතල නැහැ . කෙනෙකුගේ පණ නසනවා කියන්නේ ආත්ම ගණනක් පල දෙන පවක්.(නදී)
නිමල් මහත්තයෝ ඔයා ගෙනා කඔය දිරල ගියා අලුගෝසුවා ගෙදර ගියා නීතිය දැන් වතුරෙ ගියා අවිනීතිය පෙරට ගියා.(නදී)
චා..චා...චා...කොස්වත්ත ඒහෙම කියන්න ඒපා.(නදී)
මම ආගමට අපහාස කරනවා කියා හිත්න එපා. මට හිතෙනවා බුදු දහම නිසා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියා. (ස)
මත්තලට එයාර්පෝට් එකක් ගෙනාවා වගේ මත්තලට කඹයකුත් ගේන්න. (ස)
හිතක් පපුවක් නැති හැටි (ස)
නිමල් ඔබ හරි මෙහෙම ගියොත් ඔය කාබන් රටේ නීතිය එල්ලන්න වෙයි. (ස)
ෂරීයා නීතිය අපිට නොතිබුනොත් ඉස්සරහට ලංකාවේ ඉන්න බැරි වේවි වගේ. (ස)
ලක්ෂ ගණන් වියදම් කරලා ගත්තු කබය ඉල්ලන්නේ, ෂරියා නීතිය මිනිස්සු මරන අයට ගැළපෙන හන්ඳා නේද? (නි)
පුදුම තිරුසන්නු නේ දැන් ලංකාවේ ඉන්නේ.(නදී)