දිවි නැගුම පනත ජනමත විමසුමකට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කරයි. පනතේ ඇතැම් වගන්ති නිසා ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට උපදෙස් දුන්නේය. ජනමත විචාරණයක් නොපවත්වා එම වගන්ති සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමත විමසුම තිබ්බොත් අනිවාර්යයෙන්ම දිනන්න පුලුවන්. (නි)
අනවශ්‍ය වැඩක්
උපාලි ,උදය, ලංකාවේ මුලික නීතිය හැල්ලුවට ලක්කරලා, පනත ගැන දන්නෙත් නැහැ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නෙත් නැහැ. දැන්වත් බලන්න. (නි)
ඕක පොඩි රෝලක් (ස)
මම උපාලි සමග එකගයි. (නි)
මේ අදහස් දමන මිනිසුන් බොහෝ දෙනෙකුගේ සිත්වල ඇත්තේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. පනතේ වගන්ති කියෙවුවා නම් එහි දුප්පත් ජනතාව වෙනුවෙන් කොපමණ සහන ප්‍රමාණයක් ඇද්දැයි වැටහේවි. (නි)
ලංකාවේ දේශපාලනය ගැන මට හිතෙන විදියට නම්, තවමත් අපේ ජනපති මිනිසුන් අතර ඉතාම ජනප්‍රියයි. ජනමත විචාරණයක් තිබබොත් දිනන එකත් දිනනවා. නමුත් රට අස්ථාවර වෙනවා දකින්න කැමති කට්ටියකුත් ඉන්නවා. (නි)
මේ අදහස් දාන අය පනත කියවලා බලන්න, අමන විදිහට රට අපකිර්තියට පත් කරන්නෙ නැතුව. (නි)
ප්‍රතිඵල දන්නවනේ. ඒ නිසා ජනමත විචාරණයක් තියන එකක් නැහැ. (නි)
හොද තීරණයක්. පරාද නම් වෙන්නෙ නැහැ කොහෙත්ම. (නි)
දැන් ඉතිං තියෙන්නේ දෝෂාභියෝගයක් ගෙනෙන්නයි. (නි)
ඡන්දයක් තිබ්බොත් අනිවාර්‍යයෙන් පරදිනවා .(ස)
ඔච්චර ජනතාහිතවාදී පනත දාන්නකෝ බයනැතුව එළියට. ඇයි බයේ හංගන්නේ ? (නි)
ඇයි බය හිතිලද? නැත්නම් ජනතාව මෝඩයින් නොවන බව තේරිලාද? (නි)
ඒ මොකටද ජනමත විමසුම්
ජනමත විචාරනයකට යන්නෙ නැති බව ස්ථිරයි. (නි)
මාර ගානාක් යනවා ජනමතවිමසුමක් තියන්න අපරාදේ සල්ලි
ජනමතය ගැන දන්නවා ඇතිනේ. (නි)
පාන් කෑවොත් ඔහොම්මමයි (ස)
නිකන් මුදල් නාස්තියක් පමණයි
රජය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කවුද? (නි)
‘‘දිවි නැගුම’’ - ‘‘දිවි බැස්ම’’ කරමින් සිටින අපූරු කාල වකවානුවක, කිළිටි යුගයක් හෙවත් කළියුගයක් ගතකරමින් සිටින බව පවසන්නේ සෝ සුසුම් හෙලමිනි. (නි)