හෝකන්දර ජයගත් මාවතේ නීතිඥ හා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ දෙවැනි බිරිය (22)අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. පෙර විවාහයක් කැරගෙන සිටි මේ නීතිඥවරයා මීට මාස හයකට පෙර විසි දෙහැවිරිදි බිරිය කැන්දන් ආ බව ද පෙලිසිය කියයි. මිටියකින් හිසට ගසා මරා ඔහු උඩුමහලින් බිමට ඇද දැමී යැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙයාටත් මීට කලින් නඩුවක් තිබුණා .එක යටගියා.(ස)
මේ නෝනාත් නැත්ත, ඇත්ත කරයිද දන්නේ නැහැ. (නි)
16දීනේ බඳින්න තිබුණේ. (නි)
"රුවන් 2012-09-07 17:12:54 අවු . 67 දී අවු . 22 ක කෙල්ලෙක් බැන්දට මිටියෙන් ගහල මදි.." ඒක නම් සහතික ඇත්ත. ගහන්න හොඳ ඒවා ලිවුවට මේකේ පළකරන එකක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. (නි)
බුද්ධ දේශනයේ නොගැළපෙන විවාහයන් පිළිබදව හා එහි විපාක දේශනා කොට ඇත. පරාභව සූත්‍රයේදීද පිරිහීමේ දොරටුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. (නි)
නීතිඥයා මිටි පහර කාලාහරි මොළය පෑදිලා මළා නම් ඒකත් හොදයි. (නි)
මෙයාගේ දේපොල දැකලා වෙන්න ඇති කසාද බදින්න ඇත්තේ.. නමුත් දැං ඔක්කොම ඉවරයිනේ..!(නු)
දේපලට කසාද බැන්දට ඉක්මන් උනා වැඩියි..!! කවුද උපදෙස් දුන්නේ.. (නු)
කෙල්ල මුලින් හිතන් හිටියේ දරුකමට ගෙනාවා කියලලු. පස්සේලු වැඩේ තේරුණේ. ඉතිං මරන්නේ නැතුව වෙන මොකක් කරන්නද? (නි)
මොහොමඩ්, ඔයා කියන කතාව ඇත්ත. ඒත් තමන්ගේ වයස ගැන හිතලා මේ මනුස්සයා වැඩ කළා නම් අද මේ විදියට මැරෙන්නේ නැහැ නේද? මේකෙන් මේ මනුස්සයාගේ දරුවන්ටවත් ලෝකයට මුහුණ දෙන්න පුලුවන්ද? (නි)
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා.... (නි)
ආදරය අන්ධයි.. අවුරුදු විසි දෙක විවාහයට වරදක් නැත.. (නු)
මෙතන ප්‍රතිචාර දාලා තියෙන්නෙ හරිම අසාධාරණ විදියට. මෙතන මැරුම් කෑවෙ ගෑනියෙක් වුණානම් බලන්න තිබුණා. එල්ලුම් ගහ ගේන්න ඕනෑ කියන අය දැන් මිනීමරු ගෑණි සාධාරණීකරනය කරලා. දරුකමට අවුරුදු 22 කෙනෙක් ගන්න බව දන්නෙ නැති ඔල්මාද කාරයෙකුත් ප්‍රතිචාරයක් දාලා. (නි)
මේකටත් ආණ්ඩුවට බණියිද දන්නේ නැහැ. (නි)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි (ස)
මේක හොද පළපුරුදු මිනීමැරුවෙක්ගෙ වැඩක් බවත් ඔය තරුණිය ඕකට පටලවලා තියෙන බවත් පෙනෙන්නෙ නැද්ද? ටිකක් කල්පනා කරලා බලන්න..!!(නු)
මරපු එක වැරදියි...ගෑනි බදින්න ඇත්තේ සලිලි ගන්න චේතනාවෙන් තමයි..(ස)
මෙයා මේවා ඉගනගන්න ඇත්තේ ස්වාසිලන්තයේ රජු ඇවිත් ගියාට පස්සේ වෙන්න ඇති..!!(නු)
තමන්ගේ වයසේ හැටියට වැඩ කරන්නේ නැතුව ඉලන්දාරියෙක් වෙන්න ගියාට හොඳ දඩුවම..(ස)
පිරිහුණු සමාජයක වන මේ වගේ සිදුවීම් කාටත් හොඳ පාඩම්..(ස)
නීතිඥ මහත්තයෝ, මෙහෙම වැඩ කරන්න වටිනවද? (නි)
දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද? (ස)
පසුගිය දවස්වල ෆෝමියුලා නිර්මාතෘට එක එක කතන්දර කිව්වට මෙහෙත් ඉන්නේ ඔය..!!(නු)
දෙවැනි බිරිදගේ හිතේ දරුණුකම වයසට නම් ගැලපෙන්නේ නැහැ..!!(නු)
සල්ලි වලට එන නිසා ඔය ගෑණු කෙනාට හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
හොඳ පාඩම්..(ස)
ෂුවර් ඒකට මෙයාට නම් තව මොකක් හරි පටලැවිල්ලක් ඇති .අනික 67 කෙනෙකුට 22 කෙනෙක් දරුවෙක් වගේ නේද ? මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (ස)
නොගැලපෙන දේවල් කරාම ප්‍රථිඑලය හොඳ වෙන්නේ නෑ . මේක තව ප්‍රශ්න ගොඩක ආරම්භය විතරයි..(ස)
පිනක් දහමක් කරගෙන හිටියනම් මෙහෙම වෙන්නේ නෑනේ..(ස)
අනිත් අය උත්ඝෝෂණ කරන්න පටන් ගනීවිද දන්නේ නෑ !! (ස)
ලද දෙයින් සතුටු නොවෙන අයට මෙහෙම වෙනවා...(ස)
පරාභව සූත්‍රයේදී මෙයද පිරිහීමේ දොරටුවක් ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත..(ස)
මේවා ආශ්‍රව ගුණාංග.(ස)
වියපත් බඹරා...(ස)
අනේ මන්දා, අපේ ජාතියට වෙලාතියන කරුමේ (ස)
සීයා මනමාලයා...(ස)
සල්ලි තන්හාවට තමයි බැදල තියෙන්නෙත්, මරල තියෙන්නෙත් . (ස)
නොපෑහෙන දීගයක් නිසාද? (ස)
බුද්ධ දේශනයේ නෙැගැලපෙන විවාහයන් පිළිබදව හා එහි විපාක මනාකොට දේශනා කොට ඇත.!(නු)
මේක නම් අනිවාර්යයෙන් දේපල නිසා විවාහ වී සැලසුම් කර කරපු එකක්, දෙවෙනි බිරියට තවත් කෙනෙක් ඇති. මේ වගේ අයට ඇප දෙන්න හොඳ නැහැ.(ස)
පාහිමක් නැහැ නොකෙරන දීගේ හෙවනල්ලත් ඇදලු (දී)
මේ දේවල් කරන්නේ ආදරය වැඩි නිසාද (දී)
මිනි මරනවා කියන්නේ මර පහසු දෙයක් නේද දැන් කාලේ (දී)
රැට දැන් පිස්සන් කොටුවක් වගේ (දී)
අවු . 67 දී අවු . 22 ක කෙල්ලෙක් බැන්දට මිටියෙන් ගහල මදි (දී)
ලොකු දෙයක්. උගත් බුද්ධිමතකු වුණාට, කලිනුත් බාල අපචාරයකට සම්බන්ධව නඩුවක් තිබුණා මට මතක හැටියට මාතර උසාවියේ. මාධ්‍ය වලත් ඒක පළවුණා නේද? (නි)
හොද වෙලාවට සැකකරුව අල්ලාගත්තේ. නැත්නම් ආණ්ඩුවට විරුද්ධව හෙට උදේට පෙළපාලි යයි..!!(නු)
ඔය වයස කරන වැඩ (අ)
මෙයාට බාල අපරාධ කරලා හොද හුරුවක් තියෙනවා කියලා තමයි ආරංචි...!(නු)