ත්‍රිකුණාමලය පාලයුත්තු පූම්පූහාර් හන්දියේ ශාන්ත ලූර්දු මාතා දේව පිළිමයේ දෑත් කඩා, මුහුණ විකෘති කර ඇතැයි පොලීසිය කියයි.
පාලයුත්තු ශාන්ත ලූර්දු මාතා දේවස්ථානයේ පාලක ඇරුඩියාස් ප්‍රනාන්දු පියතුමා කළ පැමිණිල්ලක් අනුව සැකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ අරම්භ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ආගම ගැනවත් නොදන්නා අය අනෙක් ආගම් ගැන හිතන්නේ කොහොම ද? (නි)
බෞද්ධ අපි මෙවැනි තිරිස්න දේ වලට විරුද්ධයි. (නි)
අපේ රටේ තවත් ප්‍රශ්නයක් ඇතිකරන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. (නි)
හෙක්ටර් මොඩ කතා කියන්න එපා. මතක තියා ගන්නවා, ඔහේ වගේ අන්තවාදියෙක් තමයි ඕක කරලා තියෙන්නේ. මොන ආගමකටවත් ගරහන්න එපා. සෑම්, ඔයාගේ කථාව ගොඩක් හොදයි. අපිත් ගොඩක් ආදරය කරන දේව මෑණියන්ට මේ කරපු අයට නිසි දඩුවම ලබා දෙන්න. ඒ වගේම ආගම් අසමගිය ඇතිකරන හෙක්ටර් වගේ එවුන්ට මුලින්ම දඩුවම් කරන්න. (නි)
පිළිරුවට එල්ලකර හානිය තරයේ හෙලා දකින්නෙමි. මෙය ආගම් අතර අසමගිය ඇතිකිරීමට කල මිලේච්ච ක්‍රියාවක් (ස)
සියලුම බෞද්ධයන් හා අනෙකුත් ආගම් වෙත කරන ඉල්ලීමයි. නොයෙක් ආකාරයේ නම් වලින් පෙනී සිටින ජාතික කඩාකප්පල්කාරී අන්තවාදී මත දරන කල්ලීන් විසින් පටන්ගෙන ඇති බෞද්ධයන් විනාශකරන හා රටතුළ ආගම්වාද ඇති කරන ක්‍රියාවලිය නිසා අප ශ්‍රී ලංකා මතාව හා රජය ස්ථාවරභාවය නැති කිරිමට හා රට තුල ආගම් කෝලාහයක් ඇති කිරිමට දරන මේ වෑයම පිළිකුලෙන් හෙළා දකින්න. බෞද්ධයන් වන අප බුදුන්ගේ මග යන්නෝ වෙති. මැදි පිළිවෙතක් දකින්නෝ වෙති. ලොව සියලු දෙනාටම ගරු කරන්නෝ වෙමු. (නි)
තම්බි මහ එපාකරපු ජාතියක්. (නි)
චාමරගේ අදහ්ස මම ඉහළින්ම අනුමත කරනවා. (නි)
හෙක්ටර්, ආගම් බේද ඇති කරන්න එපා. (නි)
හෙක්ටර් ඔහොම අදහස් ලියන්න එපා. අපි එක මවකගේ දරුවෝ . ආගම් භේධ ඇති කර ගන්න එපා (ස)
මෙය කරපු කෙනාට දිට්ට ධම්ම වේදනීය කර්මය ගෙවන්න වෙනවා. (නි)
මනුෂ්‍යත්වය අවබෝධ කර නොගත් ඕනෑම පුදුගලයෙකු කිසිම ආගමක සාමාජිකයෙකු ලෙස සැළකිය නොහැක. ලෝකයේ ඇති ඕනෑම ආගමක මුඛ්‍ය අරමුණ වී ඇත්තේ සමාජ ශෝධනයයි. එනම්, දුෂ්සමාජ ක්‍රියාවන් සමාජයෙන් දුරුකර යහපත් සමාජ වටපිටාවක් ඇති කිරීමයි. ආගමෙහි ඇති ඇදහීමක කොටසක් ලෙස ඉස්ලාම් ආගමිකයින් සත්ත්ව ඝාතනය කරනවා නම්, හින්දු ආගමිකයින් සත්ත්ව ඝාතනය කරනවා නම්, කතෝලිකයින් සමාජ දූෂණ ක්‍රියාවලීන්හි යෙදෙනවා නම්, බෞද්ධයින් මේ සියලල්ම කරනවා නම්, ඔවුන් කිසිවෙකු ආගමක සාමාජිකයෙකු නොවෙති.ඔවුන් හට ආගමකට පක්ෂව හෝ විපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට කිසිම අයිතියක් නැත. ඔවුන් සැබෑම ඕපපාතිකයෝ වෙති..!!!!! (නි)
දිලිනිගේ අදහසට මම එකගයි. මේවා කරපු අය ගැන හිතාගන්න පුලුවන්. (නි)
මම බුද්ධාගම අදහන කෙනෙක්. අමිල කිවුවා හරි. පිළිමයකට හිංසා කළත් හිතේ තියෙන ආගම, භක්තිය නැතිකරන්න බැහැ. (නි)
අපි දහම් පාසලේදී ඉගෙනගත්තේ වෛයිර කරන්න නෙමේ, ආදරය කරන්න,සමාව දෙන්න. මේක කරපු කෙනා කවුරු වුණත්, මොන හිතකින් කළත් එයාට නරකක් වෙන්න නෙමෙයි, තමන් කරපු වැරැද්ද වටහාගන්න ලැබේවා කියලා පතමු. (නි)
කට්ටිය අවුරුද්ද දවසේ කාලා, බීලා ගෙදරට වෙලා පාඩුවේ හිටියා නම් ඉවරයිනේ. මේ වගේ පහත වැඩ නොකර. (නි)
හෙක්ටර්, ඔයා කොහොමද මෝඩයෙක් වගේ කියන්නේ බෞද්ධයන් මේක කළා කියලා? හරියට ඔයා වගේ කෙනෙකු විසින් මෙය ආගම් බේද ඇතිකිරීමේ මුවාවෙන්, සැලසුම් සහගතව කළ දෙයක් බව පේනවා. (නි)
මගේ ආදර මෑණියනේ, කමා කළ මැනව! (නි)
වැඩේ කැතයි, කවුරු කළත්... සත්‍ය වසන් කළ නොහැක... මොවුන් අහුවේවි... එහෙම නැත්නම් ස්වභාවධර්මය විසින්ම දඬුවම් ලබා දේවි... (නි)
සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවයි. එබැවින් කවුරුත් කලබල විය යුතු නැත. (නි)
හෙක්ටර් , කොහොමද මේක බෞද්ධයෙක් කළා කියන්නේ? කවුරු කළත් මේවා වැරදි වැඩ. ආගම පැතිරවීමට ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ එකම දර්ශනය බෞද්ධ දර්ශනය. ලංකාවට බුදු දහම ලැබුනෙත් එලෙසමයි. ලංකාවේ බහුතර බෞද්ධයන් මේවා අනුමත නොකරන බව මතක තියාගන්න. (නි)
සායම් ගෑවත්, අතපය කැපුවත්, ළය සිදුරු කළත් ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී ඔබතුමිය පමණි. (නි)
"අන් ආගම් වලට ගරු නොකරන්නා තම ආගමටද අපහාසයකි." -ගෞතම බුදුන් වහන්සේ- (නි)
මේ වගේ වැඩකරන දිලානි, සාමලා වගේ කට්ටියට ළගදීම නිසි දඩුවම් ලැබේවි. (නි)
අයියෝ සල්ලි
අයියෝ රාජා! ඔයා නියම බෞධයෙක් කියලා දැක්කේ ඔයාගේ ෆේස් බුක් එකේ. හෙක්ටර් මහත්තයාට දාලා තියන අදහස් වලින් පේනවා ඔයාට කොච්චර හිතට අමාරු වුණාද කියලා. (නි)
සෑම්, ඔයා උත්සාහ කරනවා මුස්ලිම් අයට මේක බැර කරන්න නේද? ඒ වගේම සිරි, කොයි ආගමටත් අයිතියක් තියනවා මේ රටේ කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, පන්සල්,හින්දු කෝවිල් හදන්න. (නි)
මම හිතුවට වඩා අදහස් මට ලැබිලා තියෙනවා. මට හරි සතුටු ඒ ගැනයි. මමත් උපතින්ම කතෝලික වුණත් අදහන්නේ අනුගමනය කරන්නේ බුද්ධ ධර්මය පමණි. කෝ ඔය යහපත් බුද්ධ ධර්මය අදහන අය. බලන්න මේ රට පාලනය කරන අය දිහා. වෙන වැරදි දිහා බලාගෙන නොදැක්කා වගේ ඉන්න සංඝයා වහන්සේලා, පල්ලියේ බිෂොප්ලා... ඒත් කාලයාගේ ඇවෑමෙන් ඔබලාටම දකින්න ලැබෙයි මේ වගේ දේවල් වල ප්‍රතිපල. ඔයාලටත් හිතට වැදුනේ අන්න ඒ සත්‍ය නොදැක්ක වගේ ඉන්න නිසා. මම කීවද මේවා කළේ බෞද්ධ අය කියලා එහෙම...? (නි)
නිකන් කියවා කියවා ඉන්නේ නැතුව දේව මෑණියන්ගේ ප්‍රතිමාව අලුත්වැඩියා කරන්න. (නි)
රජය මැදිහත් වී වගකිවයුත්තන් ඇල්ලිය යුතුයි. නැත්නම් මේකත් බෞද්ධයින් පිටටම පටවයි. (නි)
හෙක්ටර් කොහොමද හරියටම කියන්නේ ඕක කලේ බෞද්දයෙක් කියල ? ඔබ දැක්කද ? ඕක කරේ කවුරුවුණත් හිතා මතාමයි කරලා තියෙන්නේ ;කතෝලික සහ බෞද්ද ගැටුමක් නිර්මාණය කරන්න ! ඉතින් සොබාවධර්මයෙන් දඩුවම් දෙනකන් බලන් ඉන්නැතිව ඔය සර්වබලදරී දෙවියන්වහන්සේට පුළුවන්නේ කරපු අයට දඬුවම් දෙන්න ! ඔයවගේ දේවල් කරන්න තරම් පහත් තත්ත්වයකට බෞද්දයෝ පත්වෙලා නැහැ ! ඔබලාගේ අය තමයි කපටිකමින් බෞද්දයෝ කිරිස්තියානි ආගමට හරවන්නේ ! බෞද්දගමට අනුගාමිකයන්ගේ අහේනියක් නැහැ ! ඔයගොල්ලෝ මහා උජාරුවට හිතං හිටියට ;ඔයගොල්ලන්ගේ මුතුන් මිත්තන්ව පුරුතුගිසිකාරයෝ බයිනෙත්තු වලින් ඇනලා පොඩි ළමයි උඩදල කඩු තුඩට අල්ලලා බයකරලා තමයි ඔයෝගොල්ලොන්ව කතෝලික ආගමට හරවගත්තේ ! (අ)
ආගම් බේදයක් ඇති කරන්න කරපු වැඩක්. සියලු ආගම් වලට අපි ගෞරව කළ යුතුයි. (නි)
හෙක්ටර් කොහොමද හරියටම කියන්නේ ඕක කළේ බෞද්ධයෙක් කියලා? ඔබ දැක්කද? ඕක කළේ කවුරු වුණත් හිතාමතාමයි කරලා තියෙන්නේ. කතෝලික සහ බෞද්ධ ගැටුමක් නිර්මාණය කරන්න! ඉතින් ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙනකල් බලාගෙන ඉන්නෙ නැතුව ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේට පුළුවන්නේ කරපු අයට දඬුවම් දෙන්න. ඔයවගේ දේවල් කරන්න තරම් පහත් තත්වයකට බෞද්ධයෝ පත්වෙලා නැහැ. ඔබලාගේ අය තමයි කපටිකමින් බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට හරවන්නේ. බෞද්ධාගමට අනුගාමිකයන්ගේ අහේනියක් නැහැ. ඔයගොල්ලෝ මහා උජාරුවට හිතන් හිටියට, ඔයගොල්ලන්ගේ මුතුන් මිත්තන්ව පෘතුගිසිකාරයෝ බයිනෙත්තු වලින් ඇනලා පොඩි ළමයි උඩදාලා කඩු තුඩට අල්ලලා බයකරලා තමයි ඔයගොල්ලොන්ව කතෝලික ආගමට හරවගත්තේ. (නි)
හෙක්ටර්......, (නි)
මේ ආත්මයේදී පමණක් නොව උපදින සියලු ආත්ම වලදී මෙම පව ගෙවීමට වේවි. (නි)
කොයි ආගමේ වුවත් මෙවැනි ක්‍රියා අපි හෙළා දකිනනවා.මම හදවතින් බෞද්ධයෙක්මි.බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ කිසිම ආගමකට ගැරහීම් නොකරනු හනුවෙනි.. (අ)
කවුරු කළත් මහ ජරා වැඩක්. බෞද්ධයන් මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නැහැ. (නි)
ඒ වුනාට මේ වැඩේ කැතයි. අපේ දේව අම්මා ඉන්නේ අපේ හිතෙයි හදවතෙයි. අපේ කතෝලික ආගමේ දෙවියන් කාගෙන්වත් පළිගන්නේ නැහැ. පිළිම කැඩුවාට අපි සැලෙන්නේ නැහැ. දේව අම්මාව අපි හදවතින්ම විශ්වාස කරනවා ඒ වගේම අදහනවා. අනික කඩපු අයට සාප කරන්නෙත් නැහැ. ඔවුන් දේව අම්මා ගැන නොදැනුවත්වයි එහෙම කළේ. කතෝලිකයෙක් හැටියට සාප කරන්න එපා කාටවත්. සාවුල් කතෝලිකයන්ව සමුල ඝාතනය කළා, ඔහුගේ ඇස් අන්ධ වුණා, ඔහු එවිටයි දෙවියන් හදුනාගත්තේ. ඔහුගේ හිත හැරිලා ඔහු කතෝලිකයන්ට සේවයක් කළා. ඒ වගේ මේ පිළිමේ කඩපු කට්ටියටත් එහෙම වෙයි. ජේසු පිහිටයි! (නි)
මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නෙමෙයිද? (නි)
හෙක්ටර්, අපිත් නිදාගෙන නෙමෙයි ඉන්නේ. අපිට පුලුවන් නම් ඔතන පන්සලකුත් හදනවා තමයි. (නි)
තමන් දන්නෙ නැතුවම තමන්ගෙ අම්මාවයි විකෘති කරලා තියෙන්නේ. (නි)
ක්‍රිස්තියානි ඉස්ලාම් දෙකම කළේ කඩුවෙන් ආගමැ පතුරවන එකනේ. නමුත් අපි සිංහල විදිහට හැමදාම කිතුනුවන්ට ගරුකරනවා, අනෙක් ජාතීන්ට වඩා. (නි)
හෙක්ටර් ඔය නිකන් වැඩ වරද්දා ගන්න එපා. හොයලා බලනවා කවුද කරලා තියන්නේ කියලා, සිංහල ජාතියට දොස් කියන්ට ඉස්සෙල්ලා. (නි)
මේක කරලා තියන්නේ තම්බි කෙනෙක්. ඕනෑ නම් හොයලා බලන්න. (නි)
පිළිම වන්දනා නොකරන, පන්සල් ගිනිතියන, කතෝලිකයන්, බෞද්ධයන් කපා කොටා මරා දමන එක්තරා කොට්ඨාශයක් ලෝකයේ මෙන්ම ලංකාවේද සිටියි. මෙය ඔවුන්ගේ ක්‍රියාවක් වියයුතුමය. මා සැබෑ බෞද්ධයකු වන අතර මෙවැනි දේ කිසිවිටකත් අනුමත නොකරමි. (නි)
මම හිතුවේ නැහැ හෙක්ටර් බෞද්ධයින් සමග මෙච්චර වෛරයි කියලා. (නි)
අම්මේ ඔබ තුමියගේ දෙයක් කඩන්න පිළිවන්ද, මුහුණ විකෘති කරන්න පිළිවන්ද බය නැතිව. ඔබ තුමිය මුළු විශ්වයේම අම්මා (අ)
ඔය වැනි දෙයක් කරල මොනවද ලැබෙන්නේ. ආගම් බේද ඇති කරන්න එපා. (අ)
කවුරු මොනවා කිවුවත්, වැරදි නේද?
දේව මාතාවනි ඔවුන් නොදැන කරන වැරදට කමා වුව මැනවි. (අ)
මෙවැනි දේවල් කරන ආගම් වාදය අවුස්සන අයට දැඩ දඩුවම් පැමිණවිය යුතුයි. (අ)
මේවා නම් කවුරු කළත් හොඳ වැඩ නෙමේ ප්‍රතඵල ලැබේවි. (අ)
ආගමික අසමගිය විතරයි අඩු අපේ රටේ දැන් (අ)
මොන ආගමට සම්බන්ද වුණත් මේ දේවල් හරි වැඩ නෙමේ. (අ)
දෙව්යෝ පලි ගන්නේ නැත (අ)
ළගදීම ඔතන බුදු රූපයක් හදන්න ඕනෑ වෙලා වගේ. ඔහොම යන්...... අපිත් නිදාගෙන නෙමෙයි ඉන්නේ. (නි)
මේ දේ කරපු අයට හොඳක් වෙන්න නෑ (අ)
පුදුම පිස්සෝ කට්ටියක්නේ. ෂුවර් එකට අතන ඉඩමේ මොකක් හරි අටව ගන්න මාන බලන කට්ටියක් තමා (අ)
අපි කුමන ආගමෙ වුනත් මෙවා හොද වෑඩ නෙමෙ (අ)
කවුරු කරත් මේක වැරදී අනිවාර්යනම මේ වගේ අපරද කරන හයට දඩුවම් දෙන්න ඕන මේවා වහාම නවත්වන්න ඕන (අ)
හරිම නරක වැඩක්. මෙයින් පෙනෙන්නේ තමන්ගේ ආගම හරියට අදහන් නැති බවයි. (අ)
හොදක් නම් වෙන්න එපා මේක කරපු අයට. (නි)
විනයක් සහ හරි ආගමක් නැති මිනිසුන්ගේ ක්‍රියාකලාප. (නි)
හරබර අදහස් දාන මේකේ ඉන්න පණ්ඩිතයින් ටික මේකට මොකද කියන්නේ? (නි)
මේවා නම් හෙණ ගහන අපරාධ. මං කතෝලිකයෙක් නිසා කියනවා නෙමෙයි. අපි මොන ආගමක වුනත් හැම ආගමකටම ගරු කරන්න ඕනෑ කියන එකයි මගේ හැගීම නම්. පිළිමයක් කඩන එකෙන් මෝඩ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නෙ? ආගම විනාශ කරන්න පුළුවන්ද? කවදාවත් හීනෙන්වත් බැහැ. ඔය වගේ මෝඩ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු කුපිත වෙන එක විතරයි. අපේ අයට යුද්ධයෙන් නිදහස් වීමේ අඩුව පුරවන්න වෙන්න ඇති දැන් බොරු දේවල් ඇදගෙන දගලන්නෙ. මටත් කියන්න තියෙන්නෙ පාප්තුමා කියපු දේම තමා. කතෝලික ආගම බංකලොත් වෙලා නැහැ තාම. පිරිසිදු බුදු දහමටත්, අනිත් ආගම් වලටත් අපි හැමදාමත් ආදරෙයි. ගරු කරනවා. (නි)
මොවුන් කරනා දේවල් ගැන නොදැන කරන නිසා සමාව දුන මැනව. (නි)
කවුරු කලත් මෙවා හොද වැඩ නෙවෙයි.....ඒක තමන්ගෙම ආගමට කරන අගෞරවයක්...(අ)
මේවා කළ අයට දෙවියන් වහන්සේ විසින් දඩුවම් කළ යුතුය. (නි)
අම්ම සතියක් ඇතුළත දඩුවම් කරන්න (අ)
මරිය මවු තුමියනි ඔවුනට අනුකම්පා කරන්න (අ)
ආගම් බේදයකින් තොරව සිංහලයනි නැගී සිටනු මේ මුසලයන් වෙනුවෙන් අපේ පන්සල්වලටත් කතෝලික පල්ලිවලටත් මුන් කරන්නේ එකම දෙයකි දිනෙක (අ)
අමනුෂ්‍ය ගත්වලට නිසි දඩුවම් දෙවියන්ගෙන් ලැබෙවයි. (අ)
සායම් ගෑ එකා මොන ආගමේ උවත් දන්නේ නැත රටක පවතින සිරිත් විරිත් අල්ලා ඉක්මනින් නිසි දඬුවම් නොකලොත් වැඩිවෙති මෙවැන්නෝ ඉදිරියෙ තව තවත් (අ)
අමිල ඔයා හරි, මේ දේ කරපු අයට පවු අය කරුණැව දක්වනව, එකයි සත්‍ය. මුළුලෝකෙම අම්මා. මගෙත් ඔබෙත්. මීට අවුරුදු 20කට කලින් මට මතකයි අපේ නගරයේ හිටවපු කොඩි ගහක් ගලවල මාරවිල මහ වැවට දමුව සහෝදර පිරිසක් එකතු වෙලා. මාස තුනක් යන්න කලින් ඒ ඇමොහෙ මරුණා (අ)
නොදන කළ වරදට සමවා දී ඔවුන්ව යහමගට යවනු මැන. (අ)
මේ අම්මා කාටවත් දඩුවම් කරන්නේ නැහැ. නමුත් මේ දේ කරපු අයට ස්වභාව ධර්මය ඉක්මණට දඩුවම් දේවි. (අ)
ලොකු අමාරුවක් තිබ්බ කෙනෙක් (අ)
මෙයන විදියට දෙවියන්ටත් පොලිස්සියේ ආරක්ෂාව ඉල්ලන්න වෙනවා. (අ)
මම බෞද්ධයෙක් එම් කර තියෙන දේට අනිවර්යෙන්ම දඩුවම් ලැබෙනවා (අ)
ලොව බිහිවූ උදාරතර භාග්‍ය වත් මව්වරු අතර උතුම් වූ මවක් වූ ඇයට මෙවන් වූ නින්ද අපහාස ඉහලන එක විශාල දෙයක් නොවේ . මේ නොදැනුවත් කමත් කරන්න ඇත්තෙත් මවකගෙන්ම බිහිවූ දරුවෙක් වෙන්න ඇති. (අ)
තමන්ගේම මවට කළා හා සමානයි නේද? (නි)
මේ වගේ පහත් මානසික මට්ටම් වල ඉන්න පුද්ගලයින් පුනුරුත්ථාපනය කල යුතුයි. දේව මෑණියන් ඒ රෝගියාට සමාව දෙන්න (ස)
ඒකතමා දෙයියන්ගේ කැමැත්ත (අ)
දේව මෑනියනේ මේ කරපු අයට හොඳ මොලයක් දෙන්න. (අ)
එතුමියට කරදර කරන අය එදත් හිටියා, අදත් ඉන්නවා, අපි කලබල වෙන්න ඕනේ නැහැ. එතුමියට ඔව හොඳට හුරුයි. එතුමියගේ කරුණාව ආදරය හැම කෙනාටම ලැබෙනවා (අ)
වහා නීතිය හමුවට ගන්න (අ)
අම්මේ ඔබ මුළු විශ්වයේම අම්මා (අ)
මේ දේ කරපු අය ඉක්මනට අත්අඩංගුවට ගන්න. (අ)
මේදේ කරපු අය ඉක්මනට අත්අඩන්ගුවට ගන්න (අ)
දේව මාතාවනි, ඔවුන්ට කමා වුව මැනවි. (අ)
අන් ආගම්වලට ගරහන්න හොඳ නෑ (අ)
මෙය ඉතාම නරක ක්‍රියාවක් නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ. (අ)