රාත‍්‍රී කෑමට ගන්නා බත් හැලියට නිදි බෙහෙත් දමා කොල්ලන් තිදෙනකු සමඟ වැල්ලව ගෙවල් හයක් බිඳ රන් බඩු මුදල් ආදිය සොකම් කළැයි කියන රෙදි ව්‍යාපාරිකයෙක් වැල්ලව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ ව්‍යාපාරයේ ප‍්‍රාග්ධනය හොර සල්ලි බවත් 2001 දී හිරිපිටිය ලංකා බැංකුව කොල්ලකන්නට හවුල් බවට තොරතුරු ඇති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd