තිස්සමහාරාමයේ ඓතිහාසික කිරින්දේ පූජා භූමිය අසල නිදන්ගලවැල්ල පුරාවිද්‍යා රක්ෂිතයේ බැකෝවකින් නිදන් හාරමින් සිටි බව කියන මාගම ඩබ්ලිව්.ජී. රමිල් චමින්ද හා තිස්සමහාරාමයේ ඊ.ඒ. මංජුල පුෂ්පකුමාර තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් රන්ජීව රම්‍යකුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනා දේශපාලන ප‍්‍රබලයකුගේ හිතවතුන් බව කියති. රහස් පොලිසියෙන් වැටැලීම කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් පොලිසියේ නීතිය සුරකින මහතුන්ට කන්ද සුරිදුන්ගේ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නොවේව .
දැන් රට යන විදිය හොද නැහැ.අපි කතිරේ බලය පෙන්නමු.
මන්ත්‍රී වරප්‍රසාද ක්‍රියාත්මක කරන්න උදවු දෙන්නද කොහෙද ගිහිල්ලා තියෙන්නේ?
ඔය හැම තැනම තණ්හාවට නිදන් හෑරුවට ඒ අයට ලැබුනේ අතේ තිබුණ පිචිච්ය නැතිවුන එකයි කනස්සල්ලයි විතරයි. ඇත්තටම නීති සම්පාදනය වෙන්න අවශ්‍ය මේ වගේ දේවල් නවත්වන්න..එහෙම නැතිව දේශපාලකයෝ වැරදි කරන ඒවා ආරක්ෂා වෙන්න වෙබ් අඩවි වලට බදු ගහල නෙවෙයි!
නිළුන් හොරුන්ගේ පවුල් වලටත් ශාප වේවා කිවුවට වැරදි නෑ
හාරන්න ගිය අයව අත් අඩංගුවට ගත්තානම් දැන් ලොකු හොරාව හොයා ගන්න අමාරු නැහැනේ . පාර දෙක දෙනකොට එලියට දානවනේ ඊට පස්සේ ඕඩරය දුන්න ලොකු කෙනාට සලකන්න පුළුවන්නේ. බලමු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා...........
විශිෂ්ටයි..!...නිධන්..!!!විශිෂ්ටයි..!... පොළොන්නරැවේත් නිධන් තියනව . මේ ගොල්ලන්ව දවස් දෙකකට විතර අභයගිරිය /පොලොන්නරුව අසල පදිංචි කෙරුවොත්..? පුළුවන්කම තියෙන වෙලාවේ සංවර්ධනය කරන්න ආව කියලා පුළුවන් තරම් නිධන් හාරන්න පුළුවන්. දේශපාලකයෝ සුරකින, පොලිසියේ මහතුන්ට කද සුරිදුන්ගේ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නොවේවා ...!!!.
මොකෝ දන්නෙ නෑ පොලෝසිය දැන් දේසපාලකයොම අල්ලන්නෙ?? මේ සතියටම කීයක් ඇල්ලුවද ඇත්තටම?
නිර්භීතව ක්‍රියා කළ රහස් පොලිසියටත් මහේස්ත්‍රාත්තුමාටත් අපගේ ප්‍රණාමය!
විශිෂ්ටයි..! අතිවිශිෂ්ටයි..!... හැමදාම සෙල්ලම් බෑ. පුළුවන්කම තියෙන වෙලාවේ පුළුවන් තරමක් වැරදි කරන්න.පුළුවන් තරම් හාරන්න. සංවර්ධනය කරන්න ආව කියලා පුළුවන් තරම් නිධන් හාරන්න. දකුණට මේක විතරයි අඩුව තිබුනේ. දැන් ඒකත් හරි..! හාරන්න. පුළුවන් තරම් හාරන්න. ජය වේවා!
නියමයි මේක විතරයි අඩුව තිබුනේ දකුණට දැන් එකත් හරි
රට වැසියා ඹයාගෙ කථාවනම් හරි ඒත් මෙ අයව පත්කෙරැවෙත් අපිමනේ
විශිෂ්ටයි සර් !!!
අප්පෝ පොලොන්නරෙවේ නිධන් තියනව . මේ ගොල්ලන්ව දවස් දෙකකට විතර අබයගිරිය අසල පදිංචි කෙරුවොත් කොහොම හිටීද .
නිධන් විතරක් නොවෙයි , වෙන මොනවා හැරුවාත් මතුවෙන්න දෙසපලුවෙකුගේ ජඩයෙක් .
නිදන් විතරක් නෙමෙයි අනිත් දේවල් වලදිත් පෙරමුණෙ ඉන්නේ මේ අය තමයි...
අද ලංකාවට ගහල තියන හේනේ තමයි ඔන්න ඔය දේශපාලන හයිය.වැරදි මිනිස්සු අතට බලය ගියාම වෙන දෙයක්.පවු මගේ ලංකාව.
අනේ පවු
දඬුවම් විදිහට මේ අයව ප්‍රජාසේවයේ යොදවන්න. අඩුගානේ පොළොන්නරුව පැත්තේ ළිං ටික හාර ගන්න පුළුවන්.
හැමදාන සෙල්ලම් බෑ
හාරන්න. පුළුවන් තරම් හාරන්න. පුළුවන්කම තියෙන වෙලාවේ පුළුවන් තරමක් වැරදි කරන්න. ජය වේවා!
එතකොට කටු ගේ බඩු.....?
සංවර්ධනය කරන්න ආව කියලා කියයි.....අන්තිමේ.
කිරින්දේ විතරක් නෙවෙයි හැමතැන නිදන් හැරීම පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නව .