මිනිස් ක්‍රියාකාරිත්වය වැඩි කර, හදවතේ ගැස්ම වැඩි කර මනස දැඩි ලෙස අවුල් කර, මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට බරපතල හානි සිදුකරන මෙතැම්පිටමීන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් හැත්තෑවක් සමග අත්අඩංගුවට ගත් ඉරාණ ජාතිකයන් දෙදෙනා රැඳවුම් නියෝග මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඩුබායි සිට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දස කෝටියකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ සිදුවන අයහපත් ක්‍රියාවළිය නිසි අයුරින් විශ්ලේෂණය කර දැන ගැනීමට සැලැස්වීම නිසා අපට වඩාත් ඒ පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස ඉතා වැදගත් යැයි සිතනවා. අද බොහෝවිට සිදුවන්නේ යමක් නුසුදුසු අය අතට පත්වීම බව පෙනෙන්නට තිබෙනවා.
අලි බබා කියපු එක හරියටම හරි,, @ සීතාරාමන්,, තමන්ගේ නමත් වෙනස් කරගෙන බොරු දෙමල නමක් දාගෙන මුස්ලම් අයට බනින එක හරිද මන්ද, අලි බබා කියපු ටික දෙතුන් පාරක් කියවල නුවන පහද ගන්න.
අලි බබෝ දෙවියො ඇයි මෙවැනි වැරදි වැඩකරන මිනිස්සුත් මැව්වේ මේ ලෝකෙට..
ඇල්ලහ් නම් මේ ලෝකයේ සියලු දේ මවන ලද්දේ කුමක් නිසාද? මෙවනි මත් කුඩු සහ නරක මිනිසුන් මවන ලද්දේද? ඇල්ලහ් දෙවියන්ට වෑරදීමක් වෙලද අලි බබෝ?
හොරු අල්ලා ගත්තත් නීතිය නීතියමය
අරාබි නීතිය අනුව දඩුවම් දුන්නොත් හැම දේහපාලඥයෙක්ම, ඔවුන්ගේ පවුල් වල අයත් සමග නැතිවෙයි.ඒ නිසා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ
95% ක් පමණ ලංකාවට මත්කුඩු ගෙන්වන්නේ මුස්ලිම් වරු.ඒක පැහැදිලියි
මේ මත්ද්‍රව්‍ය ලෙස හදුන්වන්නේ ඖෂධයි. ඉතිං මේවාට වග කිව යුතු අය විසින් මතට තිත තැබැය යුතුයි නේද?
යමෙක් වරදක් කිරිමේදී ආගම් භේදයක් ජාතිබේදයක් නොමැත්තේය. සමහර අයගේ පටු අදහස් සමග තමන්ගේ පුද්ගලික ජාතිවාදී අදහස්ද මෙහි පලවේ. ඒ සම්බන්දව ඇත්තෙන්ම අප කනගාටුවට පත්වන්නෙමු. වරදක් කල පලියට ඔහු බෞද්ධයෙක්ය, ඔහු මුස්ලිම්වරයෙක්ය, ඔහු ක්‍රිස්තියානි කාරයෙක්ය කියා අපට බෙදා වෙන් කල නොහැක. මන්දයත් එවැන්නන් සෑම සමාජයක් තුලම සිටින බැවිනී. ඒ අය සමිබන්ධව අපට කිව හැක්කේ මානුෂිකත්වයෙන් පහලවැටී සිටින මනුෂ්‍යත්වය නොහදුණන තිරිසන් සතුන්ටත් වඩා පහත් මටිටමට ඇද වැටුණු පිරිසක් ලෙසය. ඔහු පඤ්ඤානන්දවු පමනින් ඔහු බෞද්ධයෙක් වන්නේ නැත. තෝමස්වු පමනින් ඔහු ක්‍රිස්තු භක්තිකයෙක් වන්නේද නැත. ඔහ ඉරාන් ජතිකයෙක් කියා මොහොමද් වු පමනිනන් ඔහු මුස්ලිමිවරයෙකු වන්නේද නැත. ක්‍රියාවෙන් සහ තමා තුල පවතින්නාවු බැතිමත් භාවයෙන් මිස. එම නිසා දුරදර්ශීව කල්පණාකර මානුෂිකත්වය තුලින් අදහස් පලකරන්නේනමි යහපති.ඉස්ලාමිය රජ්‍යයක් තුල මෙම මත්ද්‍රව්‍යයන් අසුවුයේ නමි ලබා දෙන දඩුවම මරණීය දන්ඩණයයි.
උපරිම දඩුවම් දෙන්න...
කීර්ති සංජු සමන්ත සහ රජිත්: නිකන් තමුන්ගේ කුහක ජාතිවාදී ගති පෙන්නන්න එපා. හැම ජාතියකම වැරදි වැඩ කරන අය ඉන්නවා. වැරැද්ද කරපු එකාට දඬුවම දෙන්නේ නැතුව ආගම් ජාති අල්ලාගෙන තප්පුලන අය ඉන්නකන් ඉතින් අපේ රටට දෙවියන්ගේම පිහිට තමයි.
අපිට නම් මේවා දස කෝටියක් නෙමෙයි සත හැටක් වත් වටින්නේ නෑ
වගකිව යුතු ආයතනවල අවධානයට යොමු වේවා.......
කිසියම් පිරිසක් විසින් කරන දේවල් වලට ඇයි ආගම් ගාව ගන්නේ ?මේවට ආගම් ජාති පලි නෑ..
මෙතැම්පිටමින් කියන රසායනික ද්‍රව්‍ය මොළයේ විවිධ රසායනික වෙනස් කම් ඇති කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයක්. මෙහිදී වෙලා තියෙන්නේ වඳුරා අතට දැලි පිහිය පත්වීමක්. ඇත්තෙන්ම මේ රසායනික ද්‍රව්‍ය පත් වෙන්න සුදුසු කෙනා අතට නෙවෙයි මෙහිදි ඒවා ලැබිලා තියෙන්නේ.. අමෘතය වුනත් වැරදි කෙනාට ගියහම වැරදි ප්‍රතිඵල තමයි දකින්න තියෙන්නේ. මානසික රෝගීන්ට වෛද්‍යවරුන් විසින් නියම කරන ඖෂධ මෙසේ හොර පාරෙන් වෙළෙඳුන් අතට පත්වීම ඉතා හානිකර තත්වයකි. ගරු ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලා සුදුසු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදුන මැනවි
කෝ අර මහ ලොකු අලි බබා,එයා කියන නීති මුස්ලිම් අය පිළිපදින නිසාද මෙහෙම වෙන්නේ?
පිට ජාතිකයෝ ලංකාවේ තරුණ පරපුර විනාශ කළාම නායකයින්ට හරි ලේසියි
මුස්ලිම් ජාතීන්ට මෙහෙම කරන්න දෙන්නේ නැතුව අපේ ජාතිය බේරා ගන්න
වෙනත් ජාතීන් විසින් අපේ තරුණයෝ මතට යොමු කරලා ඔවුන්ගේ එකම අභිප්‍රාය වන සමාජීය විනාශය කරන්න තමයි ඔවුන් ඔය අර අදින්නේ
ලංකාවට එන්න එයාලට වීසා ඕනි නෑනේ.තව එයි
මේවට වටිනාකමක් නැති කළා නම් මිනිස්සු මේවා හොරෙන් ගේන්නේ නෑ