කටුගස්තොට උගුරැස්සපිටිය මහා විද්‍යාලයේ අට වසරේ සිසුවියෝ දස දෙනෙක් ආහාර විස වී තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු ලැබුහ.
පාසැලේ කැන්ටිමෙන් දෝසි කෑමෙන් පසුව අසාත්මිකතාවයක් ඇතිව ඇති බව කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. පී ඩබ්ලිව් ටිකිරි බණ්ඩා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ නම හරිද ? (නදී)
හරි.. නුවර කුරුණෑගල පාරෙ තියෙන පොඩිම පොඩි ඉස්පිරිතාලයක්..(ස)
පාසල් කැන්ටිමකට කෑම භාර ගැනීමේදී ප්‍රමිතියක් නැති කෑම ගන්න නරකයි. (ස)
කැන්ටිමේ මාමා හෝ නැන්දට කියන්න දෝසි ගනිද්දිත් නම බලලා, දින ගැනලා ගන්න කියලා.(ස)
අර 'දීසිය පුරවා දෝසි දමාලා කුන්දුමතී හිනැහුනු' දෝසිද කෑවේ. (ස)
දෝසි, කැන්ටිමේ නැන්දගෙ නිෂ්පාදනයක් වෙන්නැති.(නදී)
මේ දැරිවියො ඔය වයසට දෝසි කන්න ඔය තරම් ආස මොකද? (නි)
කෙල්ලන්ට මොනවා වෙලාද මන්දා මෙහෙම දෝසි කාලා තියෙන්නේ (නි)